සුද්දීයක් බැන්දොත් ??

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අෆ්ෆේ .හිත හොදටෝම කඩාවැටුන කියහන්කෝ :dull::dull:
    දැන් එතකොට ඔක්කොම පිරටට කෙල්ලෝ පොඩි වලියක් උන ගමන් දාල යයි කියලද කියන්නේ , මගේ යාළුවගේ පවුල එක්ක වලියක් දාගත්තම වෙන්නේ ඔකේ අනෙක් පැත්ත .කෙල්ල ගෙදර ඉන්නවා .අරු යනවා ගෙදරින් එලියට .ගොඩක් දුරට රැය පහන් කරන්නේ ගබඩා කාමරේ ලු :lol::lol:

    :eek::eek: yaluway kellay dennama lankaweda? man ehema kiwe mehe wage newe e kello divorce wenna seperate wenna dethu para hitha hitha inne na. ai sanskruthiyak nane. kisima aualak na e gollonta. eth lanakwe aya godak duarta iwasan innawa . oyata therey banda kaleka
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනිත් එක ලංකාවෙ ගෑනු හුගක් උන් මිනිහව දාල යන්නෙ නැත්තෙ මිනිහටවත් ළමයින්ටවත් ආදරේට නෙමේ එහෙම ගියොත් උන්ට යන එන මන් නැති හින්ද. තමන්ගෙ මහන්සියෙන් රසාවක් කරල මිනිහෙක් නැතුව ජීවත් වෙන්න තරම් කොන්දක් නෑ ලංකාවෙ ගෑනුන්ට. සුද්දියන්ට එහෙම ප්‍රශ්න නෑ සුද්දියො ඕන දේකට ඔට්ටුයි.

    :lol::lol::lol: ehema puluwan ganuth innawa ona tharam. eth yanne naththe lamay gana hithala. lamay nisa family life eka rakagena inna. ganu aya godak wada adu job karanne lamay wenuwen kale wen karanna ona nisa misak salli hoyanna bari kamak nisa newe

    ape rate pirimi godak kathi na ganu unta wada salli hoyanwata. ganu uda yay kiyala hithanwa. natiwa bari kamak newe

    apinam dennama hambakaranawa. api eyagen yapenneth na eya magen yapenneth na. :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වෙනසක් නම් තියනවා තමා බන් .එත් ඔය තරම් පහත විදිහට කතා කරන එකනම් අවුල් නේ .මොකෝ උබේ අම්ම උනත් සිංහල ගැනියෙක් වෙන්න ඇති නේ .උබ කිව්වා වගේ කාගේ උනත් වැරදි තියනවා .සර්ව සම්පුර්ණ මිනිස්සු නෑ ලෝකේ .එහෙමයි කියල මිනිස්සු හෙලා දකින එක නම් වැරදියි පුතෝ :no::no::no:

    :yes::yes::yes::yes:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    :lol::lol::lol: ehema puluwan ganuth innawa ona tharam. eth yanne naththe lamay gana hithala. lamay nisa family life eka rakagena inna. ganu aya godak wada adu job karanne lamay wenuwen kale wen karanna ona nisa misak salli hoyanna bari kamak nisa newe

    ape rate pirimi godak kathi na ganu unta wada salli hoyanwata. ganu uda yay kiyala hithanwa. natiwa bari kamak newe

    apinam dennama hambakaranawa. api eyagen yapenneth na eya magen yapenneth na. :lol::lol::lol:
    uda ynawa ne ithin ehema unama.. nadda haa:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    :eek::eek: yaluway kellay dennama lankaweda? man ehema kiwe mehe wage newe e kello divorce wenna seperate wenna dethu para hitha hitha inne na. ai sanskruthiyak nane. kisima aualak na e gollonta. eth lanakwe aya godak duarta iwasan innawa . oyata therey banda kaleka

    oya kathawa aththa. mehe kello waliyak da gattama ekko tharaha wela idi, ammalage gedara yayi tika dawasakin apahu ei

    eth godak euopean un epa nam senikawa giya dawas 2-3 kin divorce letter ekak ei

    apartment eka ganige nam, ape badu tika aran palayan kiyayi. minihata paara thamai

    hoda ganu innawa. mama danna ehema families innawa. divorce una ayath innawa. friendsla, relatives la.

    basically, unge pukata wadagena innawa nam inna puluwan. lankawe ganu wage api control karanna giyoth un giya.

    lankawe gani ekka waliyak da gattama mamandi ho ganige ayyala ne apita gema denne. suddiyonge habai eva na. unge parents la madihath wenne na. gani dei dath kadenna.

    anyway I have no idea of marrying a local woman :baffled:
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Sharma01:21796396 said:
    :lol:

    (1) ගොඩක් අය adventure කරනවා. එක්කෙනෙක් කැලේ 65 km දුර පයින් ඇවිදිනවා දින පහක් හයක් (camping trips).
    (2) බයිසිකලෙන් යනවා (200 km !)
    (3) හිම කදු නගින්න පුළුවන් වෙන්න ඕනේ
    (4) -20,-30 තිබ්බත් එලියේ පැය ගනම් skating හිම ක්‍රීඩා වල යෙදෙන්න ඕනේ

    මෙහෙම කෙල්ලො තමා බන් බදින්න ඕනෙ. ලංකාවෙ වගේ ගෙදර බුදියන බතලියො නෙමේ. ලංකාවෙ ගෑනු ගෙදර ඉන්නෙ කම්මැලිකමට මෙලෝ ලබ්බක් කරන්න බෑ. ඉතින් අල ගෙඩිය වගේ මහත් වෙනව. 200km තියා 1m වත් යන්න පුලුවන්ද ලංකාවෙ ගෑනුන්ට බයිසිකලේක. මිනිහ ඔක්කොම අතට දෙනකන් බලාගෙන ඉන්න නෑම්බියො ටිකක් ලංකාවෙ ඉන්නෙ. සුද්දියොන්ට මාර ෆිට්නස් තියෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් ගැන කතා කරන්න දෙයක් නෑ. කදි නගිනකොට කොල්ල නග්ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට. ඒක තනියම නගින්න පන නෑ. සුද්දියන්ගෙ මෙච්චර ධනාත්මක දේවල් තියෙද්දිත් ලංකාවෙ ගොබ්බයො ටිකකට කෑම උයල දෙනව කියල ලංකාවෙ ගෑනුන්ව ලොකු වෙලා. සුද්දියොත් කෑම උයනව තමා ඒත් ඒවත් එක්කම ජීවිතේ අනිත් වැඩ ඔක්කොම කරනව.

    සිරා කතාව මචන්.රෙස්පෙක්ට්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oya kathawa aththa. mehe kello waliyak da gattama ekko tharaha wela idi, ammalage gedara yayi tika dawasakin apahu ei

    eth godak euopean un epa nam senikawa giya dawas 2-3 kin divorce letter ekak ei

    apartment eka ganige nam, ape badu tika aran palayan kiyayi. minihata paara thamai

    hoda ganu innawa. mama danna ehema families innawa. divorce una ayath innawa. friendsla, relatives la.

    basically, unge pukata wadagena innawa nam inna puluwan. lankawe ganu wage api control karanna giyoth un giya.

    lankawe gani ekka waliyak da gattama mamandi ho ganige ayyala ne apita gema denne. suddiyonge habai eva na. unge parents la madihath wenne na. gani dei dath kadenna.

    anyway I have no idea of marrying a local woman :baffled:

    he he oyage kamaththak. man kiyanne ehema lankaweda suddiyoda kiyala na. hamathanama wenne denange therum ganima thama. lankawe kellot innawa suddiyo wage open mind aya. eth suddiyo bahutharayak nidahase inna kamathi nisa oya family life anan manan gana hithane na. lanakwet dan dan divorce wenawa thama. eth ape aya ita kalingodak hithala balalane ehema thiranayak ganne

    May 30, 2017
    119
    26
    0
    අම්මෝ මේකේ සුද්දියෝ එක්ස්පර්ට් ල වැහි වැහැලානේ..:lol::lol:

    උඹල ඔය හිතන තරං සුද්දියෝ කරන එක ලේසි නැහැ maintain කරගන්න බැරි උනොත් ඒකි කුදලාගෙන යන්න යනවා. මාසයක් කල සුද්දියෙක් පට්ට කහිල්ලක් තිබ්බ ඒ කලේ සුද්දියෙක් දාගන්න. අපෝ සති 2න් දෙන්නට දෙන්නව එපා උනා. ලොකු උත්සහයක් දුන්න ඇදගෙන යන්න ගේම. එත් බැරි උන. දෙන්න කතා වෙලා බ්රේක් අප් උනා. :yes::yes:
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    avatar365404_39.gif

    avatar75417_77.gif
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    බදින ලන්කාවෙ කෙල්ල සුද්දියෙක් වෙන්න දගලන හැටි බලන් ඉන්නවට වඩා කෙලින්ම සුද්දියෙක් බදින එක ලෙසියි බන්, බැදපන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්මෝ මේකේ සුද්දියෝ එක්ස්පර්ට් ල වැහි වැහැලානේ..:lol::lol:

    උඹල ඔය හිතන තරං සුද්දියෝ කරන එක ලේසි නැහැ maintain කරගන්න බැරි උනොත් ඒකි කුදලාගෙන යන්න යනවා. මාසයක් කල සුද්දියෙක් පට්ට කහිල්ලක් තිබ්බ ඒ කලේ සුද්දියෙක් දාගන්න. අපෝ සති 2න් දෙන්නට දෙන්නව එපා උනා. ලොකු උත්සහයක් දුන්න ඇදගෙන යන්න ගේම. එත් බැරි උන. දෙන්න කතා වෙලා බ්රේක් අප් උනා. :yes::yes:

    විස්තර කරපන් පොඩ්ඩක් දැනුවත් වෙන්නේ :D:D:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    :eek::eek: yaluway kellay dennama lankaweda? man ehema kiwe mehe wage newe e kello divorce wenna seperate wenna dethu para hitha hitha inne na. ai sanskruthiyak nane. kisima aualak na e gollonta. eth lanakwe aya godak duarta iwasan innawa . oyata therey banda kaleka

    ඔව් .ඒ දෙන්න දැන් ලංකාවේ ඉන්නේ .බැඳලම බලන්න ඕනි එහෙනම් .:P:P
    අවුලක් උනොත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නම්කො උපදෙස් පතාගෙන :rofl::rofl: