සුද්දීයක් බැන්දොත් ??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ගෑනුන්ගෙ හැමදේම අඩුයි තමා. ලස්සන ගැන කතාකරන්න දෙයක් නෑනෙ. සුද්දියො සුරංගනාවියො වගේ ඉද්දි ලංකාවෙ ගෑනු හම්පඩ වැදිරියො වගේ. ලංකාවෙ ගෑනු ඒක හින්ද මේකප් නානව. සුද්දියො මේකප් පාවිච්චි කරන්නෙ ෆන්ෂන් වලදි විතරයි. උන් එච්චර ලස්සනට ඉන්නෙ මේකප් මුකුත් නැතුව. අනිත් එක සුද්දියො ස්වාධීනයි. මිනිහගෙන් කන්න බලාගෙන ඉන්නෙ නෑ. ගෙදර උනත් වැඩ හොද කඩිසරව කරනව. ලංකාවෙ ගෑනු කන්න උයල දෙනව, රෙදි හෝදල දෙනව කියල ලංකාවෙ ගෑනුන්ව උඩ දාන පොන්නයන්ට ඇයි සුද්දියෙක්ගෙන් ඊට වඩා සේවයක් පවුලට වෙනව කියල පේන්නෙ නැත්තෙ. පවුලෙ ආර්ථිකේට පිරිමිය තරම්ම මහන්සි වෙනව සුද්දියො. ලංකාවෙ ගෑනු වැඩ අඩු රජයෙ රසාවල් හොයනව මිනිහට පඩි වැඩි වඩ වැඩි ප්‍රයිවට් තැනක වැඩ කරන්න කියල. මොනා උනත් මිනිහගෙ පඩියෙනුත් ගෑනි යැපෙනවනෙ. ඉතින් ලංකාවෙ රජයෙ රස්සාවල ඉන්නෙම ගෑනු. ප්‍රයිවට් තැන්වල ඉන්නෙම පිරිමි. ඒත් සුද්දියො එහෙම වැඩ අඩු තැන් හොයන්නෙ නෑ. උන් උපරිමේට වැඩ කරල පවුල ශක්තිමත් කරනව. අනිත් එක සුද්දියො මිනිහව දාල ගියත් ළමයින්ව දාල යන්නෙ නෑ. ළමයින්ව කාණු වලට විසිකරන ගෑනු ඉන්නෙත් ලංකාවෙමයි.

    දැන් එතකොට සුද්දීයෝන්ගේ අඩුපාඩු ඇත්තෙම නැද්ද :rolleyes::rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් එක ලංකාවෙ ගෑනු හුගක් උන් මිනිහව දාල යන්නෙ නැත්තෙ මිනිහටවත් ළමයින්ටවත් ආදරේට නෙමේ එහෙම ගියොත් උන්ට යන එන මන් නැති හින්ද. තමන්ගෙ මහන්සියෙන් රසාවක් කරල මිනිහෙක් නැතුව ජීවත් වෙන්න තරම් කොන්දක් නෑ ලංකාවෙ ගෑනුන්ට. සුද්දියන්ට එහෙම ප්‍රශ්න නෑ සුද්දියො ඕන දේකට ඔට්ටුයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් එතකොට සුද්දීයෝන්ගේ අඩුපාඩු ඇත්තෙම නැද්ද :rolleyes::rolleyes:
    අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකෙ නෑ. ලංකාවෙ ගෑනු එක්ක ගත්තම අඩුපාඩු නෑ වගේම තමා.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ගෑනුන්ගෙ හැමදේම අඩුයි තමා. ලස්සන ගැන කතාකරන්න දෙයක් නෑනෙ. සුද්දියො සුරංගනාවියො වගේ ඉද්දි ලංකාවෙ ගෑනු හම්පඩ වැදිරියො වගේ. ලංකාවෙ ගෑනු ඒක හින්ද මේකප් නානව. සුද්දියො මේකප් පාවිච්චි කරන්නෙ ෆන්ෂන් වලදි විතරයි. උන් එච්චර ලස්සනට ඉන්නෙ මේකප් මුකුත් නැතුව. අනිත් එක සුද්දියො ස්වාධීනයි. මිනිහගෙන් කන්න බලාගෙන ඉන්නෙ නෑ. ගෙදර උනත් වැඩ හොද කඩිසරව කරනව. ලංකාවෙ ගෑනු කන්න උයල දෙනව, රෙදි හෝදල දෙනව කියල ලංකාවෙ ගෑනුන්ව උඩ දාන පොන්නයන්ට ඇයි සුද්දියෙක්ගෙන් ඊට වඩා සේවයක් පවුලට වෙනව කියල පේන්නෙ නැත්තෙ. පවුලෙ ආර්ථිකේට පිරිමිය තරම්ම මහන්සි වෙනව සුද්දියො. ලංකාවෙ ගෑනු වැඩ අඩු රජයෙ රසාවල් හොයනව මිනිහට පඩි වැඩි වඩ වැඩි ප්‍රයිවට් තැනක වැඩ කරන්න කියල. මොනා උනත් මිනිහගෙ පඩියෙනුත් ගෑනි යැපෙනවනෙ. ඉතින් ලංකාවෙ රජයෙ රස්සාවල ඉන්නෙම ගෑනු. ප්‍රයිවට් තැන්වල ඉන්නෙම පිරිමි. ඒත් සුද්දියො එහෙම වැඩ අඩු තැන් හොයන්නෙ නෑ. උන් උපරිමේට වැඩ කරල පවුල ශක්තිමත් කරනව. අනිත් එක සුද්දියො මිනිහව දාල ගියත් ළමයින්ව දාල යන්නෙ නෑ. ළමයින්ව කාණු වලට විසිකරන ගෑනු ඉන්නෙත් ලංකාවෙමයි.

    උබට ලංකාවේ කෙල්ලොත් එක්ක පරම්පරාගත වයිරයක් තියනවද කොහෙද...!!!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උබට ලංකාවේ කෙල්ලොත් එක්ක පරම්පරාගත වයිරයක් තියනවද කොහෙද...!!!
    ලංකාවෙ ගෑනුන්ගෙයි සුද්දියන්ගෙයි වෙනස දන්න ඕනම කෙනෙක්ගෙ අදහස මගෙ අදහසමයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවෙ ගෑනුන්ගෙයි සුද්දියන්ගෙයි වෙනස දන්න ඕනම කෙනෙක්ගෙ අදහස මගෙ අදහසමයි.

    වෙනසක් නම් තියනවා තමා බන් .එත් ඔය තරම් පහත විදිහට කතා කරන එකනම් අවුල් නේ .මොකෝ උබේ අම්ම උනත් සිංහල ගැනියෙක් වෙන්න ඇති නේ .උබ කිව්වා වගේ කාගේ උනත් වැරදි තියනවා .සර්ව සම්පුර්ණ මිනිස්සු නෑ ලෝකේ .එහෙමයි කියල මිනිස්සු හෙලා දකින එක නම් වැරදියි පුතෝ :no::no::no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙනසක් නම් තියනවා තමා බන් .එත් ඔය තරම් පහත විදිහට කතා කරන එකනම් අවුල් නේ .මොකෝ උබේ අම්ම උනත් සිංහල ගැනියෙක් වෙන්න ඇති නේ .උබ කිව්වා වගේ කාගේ උනත් වැරදි තියනවා .සර්ව සම්පුර්ණ මිනිස්සු නෑ ලෝකේ .එහෙමයි කියල මිනිස්සු හෙලා දකින එක නම් වැරදියි පුතෝ :no::no::no:
    මන් දන්න හුගක් කොල්ලො ඔහොම තමා. උන්ට ලංකාව් ගෑනුන්ව පෙන්නන්න බෑ. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙන් අම්ම විතරක් ලොකුයි. මන් උන්ට හැමදාම කියන්නෙ උන්ගෙ අම්මත් ලංකාවෙ ගෑනුන්ගෙ ගොඩේම තමා කියල. ඒ වෙනස තේරුම් ගන්න වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරන්නම වෙනව. එදාට තමා අපිට ඇත්ත ආදරේ මොකද්ද කියල තේරෙන්නෙ. පහත් කරන්න ඕන දේ පහත් කරල කතා කරන්න ඕන. නැත්තන් සමාජය ඇත්ත තේරුම් ගන්නෙ නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් එක සුද්දියො කවදාවත් එයාලගෙ තාත්තල සුද්දො උනා කියල සුද්දන්ව උඩ දාන්නෙ නෑනෙ. සුද්දියො එයාලගෙ ආදරේ හොයාගෙන ලංකාවට එනව. එතකොට අපි ලංකාවෙ කොල්ලො විදිහට එයාලගෙ ආදරේ ලබන්න දැනගන්න ඕන. එහෙම නැතුව ලංකාවෙ එකියෙක්ට කරගහ ගත්තොත් ජීවිතේම ඉවරයි. මාසෙ පඩිය ඉවර වෙයි කෙල්ලගෙ මේකප් වලට.
     
    • Like
    Reactions: tclanki

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සංස්කෘතිය නැති අය ගාව ලැජ්ජ බයත් නැහැ..
    උඹ කොටු පැනල එද්දි ඒකිත් වෙන එකෙක් එක්ක නිදාගෙන ඉදියි.
    අවුලක් නැහැ පවුල රට නෙ.. රට පවුලක් නෙ..

    Porn balalada pita rata gana igena gatte. Sanskrutiya tiyagena idaganin. Oya magula thamai lankawa kawe
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    කොහෙද මචන් උබ වැඩ කරන්නේ :P
    වෙකන්න්සි නැද්ද අතුගාන්න හරි කමක් නෑ :rofl::rofl:

    :lol:
    මම කැනඩාවේ කම්පැනි එකක බන්.
    සුද්දියෝ එක්ක ඉන්න එක ලේසි නැහැ. ගෙදරට වෙලා ගැනිගෙන් හම්බවෙන කෑම එක කකා ඉදල හරියන්නේ නැහැ.

    (1) ගොඩක් අය adventure කරනවා. එක්කෙනෙක් කැලේ 65 km දුර පයින් ඇවිදිනවා දින පහක් හයක් (camping trips).
    (2) බයිසිකලෙන් යනවා (200 km !)
    (3) හිම කදු නගින්න පුළුවන් වෙන්න ඕනේ
    (4) -20,-30 තිබ්බත් එලියේ පැය ගනම් skating හිම ක්‍රීඩා වල යෙදෙන්න ඕනේ
    (5) ගෙදර කෑම බිම උයන්න තමුනුත් 50% දා යක් වෙන්න ඕනේ.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol:

    (1) ගොඩක් අය adventure කරනවා. එක්කෙනෙක් කැලේ 65 km දුර පයින් ඇවිදිනවා දින පහක් හයක් (camping trips).
    (2) බයිසිකලෙන් යනවා (200 km !)
    (3) හිම කදු නගින්න පුළුවන් වෙන්න ඕනේ
    (4) -20,-30 තිබ්බත් එලියේ පැය ගනම් skating හිම ක්‍රීඩා වල යෙදෙන්න ඕනේ

    මෙහෙම කෙල්ලො තමා බන් බදින්න ඕනෙ. ලංකාවෙ වගේ ගෙදර බුදියන බතලියො නෙමේ. ලංකාවෙ ගෑනු ගෙදර ඉන්නෙ කම්මැලිකමට මෙලෝ ලබ්බක් කරන්න බෑ. ඉතින් අල ගෙඩිය වගේ මහත් වෙනව. 200km තියා 1m වත් යන්න පුලුවන්ද ලංකාවෙ ගෑනුන්ට බයිසිකලේක. මිනිහ ඔක්කොම අතට දෙනකන් බලාගෙන ඉන්න නෑම්බියො ටිකක් ලංකාවෙ ඉන්නෙ. සුද්දියොන්ට මාර ෆිට්නස් තියෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් ගැන කතා කරන්න දෙයක් නෑ. කදි නගිනකොට කොල්ල නග්ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට. ඒක තනියම නගින්න පන නෑ. සුද්දියන්ගෙ මෙච්චර ධනාත්මක දේවල් තියෙද්දිත් ලංකාවෙ ගොබ්බයො ටිකකට කෑම උයල දෙනව කියල ලංකාවෙ ගෑනුන්ව ලොකු වෙලා. සුද්දියොත් කෑම උයනව තමා ඒත් ඒවත් එක්කම ජීවිතේ අනිත් වැඩ ඔක්කොම කරනව.
     
    • Like
    Reactions: WhiteWalker

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    අපේ එඋන් හිතන්නේ සුද්දියෝ සැප නැත්නම් පිට යනවා කියල . සුද්දියෝ තමන්ගේ දරුපව්ල රැක ගන්නේ මර ආදරෙන්.අනික මිනිහට මාර ආදරේ සුද්දියෝ .england කෙල්ලෝ තමන්ගේ පව්ලට පුදුම කැපකිරීමක් කරන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    අපේ එඋන් හිතන්නේ සුද්දියෝ සැප නැත්නම් පිට යනවා කියල . සුද්දියෝ තමන්ගේ දරුපව්ල රැක ගන්නේ මර ආදරෙන්.අනික මිනිහට මාර ආදරේ සුද්දියෝ .england කෙල්ලෝ තමන්ගේ පව්ලට පුදුම කැපකිරීමක් කරන්නේ

    ekapara eka fake ekakin witharak waren ban
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol:
    මම කැනඩාවේ කම්පැනි එකක බන්.
    සුද්දියෝ එක්ක ඉන්න එක ලේසි නැහැ. ගෙදරට වෙලා ගැනිගෙන් හම්බවෙන කෑම එක කකා ඉදල හරියන්නේ නැහැ.

    (1) ගොඩක් අය adventure කරනවා. එක්කෙනෙක් කැලේ 65 km දුර පයින් ඇවිදිනවා දින පහක් හයක් (camping trips).
    (2) බයිසිකලෙන් යනවා (200 km !)
    (3) හිම කදු නගින්න පුළුවන් වෙන්න ඕනේ
    (4) -20,-30 තිබ්බත් එලියේ පැය ගනම් skating හිම ක්‍රීඩා වල යෙදෙන්න ඕනේ
    (5) ගෙදර කෑම බිම උයන්න තමුනුත් 50% දා යක් වෙන්න ඕනේ.

    ඵට්ටනේ බන් , සිරා මම හෙන අසයි බන් ඒ සින් වලට .:yes::yes:
    adventure කියල මෙහෙ කැලේ ගියොත් ගියොත් හොදට තියෙයි :P:P
    උබ කැනඩාවේ ද එතකොට ඉන්නේ ,ෆට්ට අහ්හ් :):):cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    අපේ එඋන් හිතන්නේ සුද්දියෝ සැප නැත්නම් පිට යනවා කියල . සුද්දියෝ තමන්ගේ දරුපව්ල රැක ගන්නේ මර ආදරෙන්.අනික මිනිහට මාර ආදරේ සුද්දියෝ .england කෙල්ලෝ තමන්ගේ පව්ලට පුදුම කැපකිරීමක් කරන්නේ

    mokak hari kiyaddi poddak wiswasa karanna puluwan widihata kiyahan.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    pavithra_uk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    උබට සුද්දෝ ගෙනල්ල පෙන්නනන්ද කියන්නේ .
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif