~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නුඹේ සතුට මාගේ චිත්තප්‍රීතිය වන බව නුඹ නොදන්නෙහිද?
අන්තංපුුරයක් සිටියද නුඹ වැනි ස්ත්‍රියක් අගබිසව් වීම කෙතරම් ප්‍රීතිමත් කාරණාවක්ද...

කුමරුනි..................:love::love::love::love::love::love:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමද හිටියේ
    CJYRiWo.jpg

    :eek::eek::eek::eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නූගත් චණ්ඩාල පරපුරුෂය තොගේ බොටුව සිඳලීමට පෙර වහා මෙයින් චුත වෙනු....

    උගත් නූගත් යන කාරණාවන් තෙපි කිමන පදනමක් මත හිද තීරණය කරන්නෙහිද බොල?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකද්ද වෙන්නෙ මෙතන කවුද රාජ කුමාරයා :no: යකෝ දේවාලේ කඩල දාල මෙතන නාඩගම් මඩුවක් ගැහුවද උඹල :angry:
    එක තමා දේවාලෙට එන්න කලින් කුමාරයට යකෙක් ගහලා දැන් මේ තොවිලයක් කරන ගමන් ඉන්නේ යක පන්වන්න :cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :D:P
    ආ...ඉලක්කම් දෙකක වෙනසක් තියෙන්නෙ.....වැඩ දානව නම් ගඩොල් බාගයක් වුනත් අවුලක් නෑ....මේ phone එකෙන් කරන හැම දෙයක්ම note 5 එකේ පුලුවන්නෙ..ඉතිං ඔයාට බැරි ඇයි


    Mata it nam awul halo...no comments thama...barida cls ekak karanna...man bulto ewannam;):rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රීතියි... ප්‍රීතියි... ප්‍රීතියි...

    ඉදිරි වසර ඇතුලත මේ රාජධානිය ආසියාවෙ ඉහලටම ගෙනගොස් අතහරිමි

    එය නුඹට භාරයි.. අත හැරීමට දෙයක් ඉතිරි වේදැයි මා හට යටි සිතෙහි සැක සංකාවක් ද පවතී...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ කෙසේද පාත්ත කුමරුනි.....

    චණ්ඩාල කුලයේ උපන් කුමාරයා යැයි කියා අන්‍යයන් මිථ්‍යාවේ හෙලන චරපුරුෂ නොසන්ඩාලයා සමග තිගේ පවත්නා සෘංගාර රස බස් මගේ කර්ණයට ලෝ දිය උනන්නා සේ අරුචි බව තී නොදන්නේ ද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Oni ekak....lunu miris ekka.......unu unu roti kala...sini binduwak wadi iguru plantea ekak biuwama.........:love::love:

    ලුණු මිරිස් සමග රොටී කෑ පසු උණු තේ කහට පානය කරද්දී දැනෙන ඒ අත්දැකීම අගනේය..