කුමරුණි තොපට පටලැවී ඇති සෙයක් මාහට දැනෙයි
මාගේ ඥාණයට අනුව සහ නව විෂය නිර්දේශයට අනුව නම් මා අසා ඇත්තෙ රජුන්ට නොව "ගුරුන්ටත් අකුරු වරදී" කියාය. රජුන්ට බොහෝවිට වරදින්නේ ගණන්ය. එයද යටත් වැසියන්ටම පාඩු සිදුවන අයුරින්ය.
ඔබ වහන්සේ මට ලබාදෙන අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලයද අමුනන්නේ නම්, එය බාරගැනීමට කැමැත්තෙමි.
ඔබගේ අදහස වදාරනු මැනවි
ලොතරැයි මණ්ඩලයේ කතා පුවතින් තා හොද හැටි කන බොන පුද්ගලයෙකු බව මට හැගේ..
අගනේය.. තා හට මා මාගේ භාණ්ඩාගාරය පවරා දීමට කටයුතු සම්පාදනය කරමි..







මම කියවල එනකන් බැරිද බ්රේක් ගහන්න 

යකෝ දේවාලේ කඩල දාල මෙතන නාඩගම් මඩුවක් ගැහුවද උඹල