එළකිරියට එකපාරම කෙළවුණොත්...

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    GT ට ප්‍රශ්නයක් උනොත් ආරක්ෂාව සලසපන් ඉක්මනට
    මොකක් හරි අවුලක් උනොත් නම් සපෝර්ට් එකක් දෙන්න පුළුවන්
    අර මහේස්ත්‍රාත් කෙනෙකුත් ඉන්නෙ, ඌත් මක්කා හරි කරයි නෙ ;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,958
    113
    Dubai
    දැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
    ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
    කිරියට යම් බලෑපමක් වෙයි.... :yes:


    පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක්නෙ බන් ඒක. රටේ තියෙන ප්‍රශ්න වලට සෝෂල් මේඩියාවල අඩු ගලවලා හරි යයිද? මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නැති බන්ගස්තාන කරන්න හදන්නේ. :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇඩ්මින් අයියා කොමෙන්ට් එකක් දාලා මාරු උනා බං.. :sorry:
    සිරාවටම රෙප් දෙන එකාගෙ කපන එකාගෙ නම වැටෙනවා නම් පට්ටයි..
    එහෙම හදන්න බැරිව ඇති සමහර විට..:confused:


    [/COLOR][/SIZE][/B][/CENTER]


    හදන්ඩ පුළුවන් බන්
    ඒත් විවිද මානසික තත්ව වල පුද්ගලයෝ ඉන්න නිසා කරදරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
    ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
    කිරියට යම් බලෑපමක් වෙයි.... :yes:

    baga sathya pramote karanna epa ban:eek:

    mama nam paudgalikawa FB eke anunge profile detail aran kunuharupa trend ekak hadana page set eka nathi bangastana kalayutui hithanawa. methana ehema wenne neane
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකක් හරි අවුලක් උනොත් නම් සපෝර්ට් එකක් දෙන්න පුළුවන්
    අර මහේස්ත්‍රාත් කෙනෙකුත් ඉන්නෙ, ඌත් මක්කා හරි කරයි නෙ ;)

    අන්න එකනේ
    අවශ්‍ය කරන පුදගලයෝ ඔක්කොම මේකේ ඉන්නවනේ :rofl::rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    GTRZ
    user_offline.gif

    Administrator
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඔයා ඕෆ්ලයින් කියලා නෙ පෙන්නන්නෙ
    ඒ උනාට රිෆ්ලයිත් වැටෙනවා :baffled::shocked::P:P

    reputation_neg.gif

    එළකිරියට එකපාරම... 06-14-2017 04:15 PM katha karanna igena ganin paraya
    කවුද බැල්ලියෙක් රෙප් කපලා ඒ ඩිංගට :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතුවේ ගායකයා/ගායිකාව එලකිරියට ගෙන්නලා සිංදුව කියනවා. ඒකයි එහෙම ඇඩ් දාන්නේ කියලා.
    තනිකරම නිකන්නේ සින්\දුව ඩව්න්ලෝඩ් කලේ :P
    :rofl:
    ඉස්සර එළකිරිය මරු බං..
    වැඩියක්ම ඔය නිසදැස් කවි ලියන උන් නේ හිටියෙ..
    එකෙක් හිටියා ඌ නම් යුද්දෙ ගැනමයි ලියන්නෙ..


    අම්මපා බං.. :yes:

    නම්බු දීලා අමතපන්... :D

    :rofl:
    මේ ඇඩ්මිනා හොදයි බං..
    වෙන උන් මේ වගේ ත්‍රේ්ඩ් එකක් දැම්මත් කොමෙන්ට් කරන්නෑ..
    උන් ජනාධිපතිටත් වඩා උඩින් ඉන්නෙ..
    :lol:

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට කරදර අඩුයි..:yes:


    කරදර අඩුයි
    ඒ උනාට සාදාරන හේතුවකට කැපුවත් ෆේක් වලින් ඇවිත් ආතල් එකටත් ආයේ කපන ඩයල් ඉන්නවනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අවුලක් නෑ..
    මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
    GTRZ, spamcheck, tintin123, red_frame..
    අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Spamcheck

    thawa ekek innawa kiyanna ba wage nama
    එහෙම කෙනෙක්ව නම් දැකලා නැහැ,
    ඇඩ්මීන් ලිස්ට් එකෙත් නැහැ නෙ
    මනුස්සයෙක් කියලා ශුවර් ද? ස්පෑම් අයින් කරන බොට් කෙනෙක් එහෙමද දන්නෙ නැහැ :rolleyes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    baga sathya pramote karanna epa ban:eek:

    mama nam paudgalikawa FB eke anunge profile detail aran kunuharupa trend ekak hadana page set eka nathi bangastana kalayutui hithanawa. methana ehema wenne neane

    ඒ වුණාට බං තමනගේ අඩුව වහගන්න ඕන හින්ද ඕනම දෙයක් කරන්න ඉන්න ආණ්ඩුව වලිකනවා... පක්ෂ බේදයක් නැතිව කොයි ආණ්ඩුවත් අමුතු අමුතු ගේම් දෙනවා....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුලක් නෑ..
    මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
    GTRZ, spamcheck, tintin123, red_frame..
    අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ

    අපෝ උබත් ඇඩ්මින් කෙනෙක්ද
    GT ගෙන් පස්සේ එහෙනම් අබ සරනයි
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අන්න එකනේ
    අවශ්‍ය කරන පුදගලයෝ ඔක්කොම මේකේ ඉන්නවනේ :rofl::rofl::rofl:
    තව ජේලර් කෙනෙකුත් හොයා ගත්තා නම් හරි :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :sorry::sorry::sorry:

    ඒ මොකෝ...???

    na hitapu gaman eka eka sites block karanwa ekai.
    එකපාරක් දවස් 3 ක් විතර කෙළ වෙලා තිබ්බා.. ඒ දවස් වල එලකිරි එෆ්බී පේජ් එකේ කස්ටිය සෙට් වුනා..
    එලකිරි නැති වුනාට සෙට් එක වෙන විදිහකට හරි සෙට් වෙයි..(ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්) ඒත් එලකිරි වගේ එලකිරියට සෙට් වෙන්නෙ නැති වෙයි ඒ එකක්වත්..

    අපිට එලකිරි ඕනි...

    :yes::yes: mattah mathakai e kale. ammo pissu wage etakota. api wadak natiwa gedara inna kale