මොකක් හරි අවුලක් උනොත් නම් සපෝර්ට් එකක් දෙන්න පුළුවන්GT ට ප්‍රශ්නයක් උනොත් ආරක්ෂාව සලසපන් ඉක්මනට
අර මහේස්ත්‍රාත් කෙනෙකුත් ඉන්නෙ, ඌත් මක්කා හරි කරයි නෙ

මොකක් හරි අවුලක් උනොත් නම් සපෝර්ට් එකක් දෙන්න පුළුවන්GT ට ප්‍රශ්නයක් උනොත් ආරක්ෂාව සලසපන් ඉක්මනට

දැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
කිරියට යම් බලෑපමක් වෙයි....

ඇඩ්මින් අයියා කොමෙන්ට් එකක් දාලා මාරු උනා බං..
සිරාවටම රෙප් දෙන එකාගෙ කපන එකාගෙ නම වැටෙනවා නම් පට්ටයි..
එහෙම හදන්න බැරිව ඇති සමහර විට..
[/COLOR][/SIZE][/B][/CENTER]
baga sathya pramote karanna epa banදැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
කිරියට යම් බලෑපමක් වෙයි....

මොකක් හරි අවුලක් උනොත් නම් සපෝර්ට් එකක් දෙන්න පුළුවන්
අර මහේස්ත්‍රාත් කෙනෙකුත් ඉන්නෙ, ඌත් මක්කා හරි කරයි නෙ![]()






මම හිතුවේ ගායකයා/ගායිකාව එලකිරියට ගෙන්නලා සිංදුව කියනවා. ඒකයි එහෙම ඇඩ් දාන්නේ කියලා.
තනිකරම නිකන්නේ සින්\දුව ඩව්න්ලෝඩ් කලේ![]()


නම්බු දීලා අමතපන්...![]()


ටින්ටින්? වෙන ඇඩ්මීන්ලා නම් දැකලා නැහැ![]()
හදන්ඩ පුළුවන් බන්
ඒත් විවිද මානසික තත්ව වල පුද්ගලයෝ ඉන්න නිසා කරදරයි

එතකොට කරදර අඩුයි..
එහෙම කෙනෙක්ව නම් දැකලා නැහැ,Spamcheck
thawa ekek innawa kiyanna ba wage nama

baga sathya pramote karanna epa ban
mama nam paudgalikawa FB eke anunge profile detail aran kunuharupa trend ekak hadana page set eka nathi bangastana kalayutui hithanawa. methana ehema wenne neane
Spamcheck
thawa ekek innawa kiyanna ba wage nama
අවුලක් නෑ..
මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
GTRZ, spamcheck, tintin123, red_frame..
අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ
තව ජේලර් කෙනෙකුත් හොයා ගත්තා නම් හරිඅන්න එකනේ
අවශ්‍ය කරන පුදගලයෝ ඔක්කොම මේකේ ඉන්නවනේ![]()

ඒ මොකෝ...???
එකපාරක් දවස් 3 ක් විතර කෙළ වෙලා තිබ්බා.. ඒ දවස් වල එලකිරි එෆ්බී පේජ් එකේ කස්ටිය සෙට් වුනා..
එලකිරි නැති වුනාට සෙට් එක වෙන විදිහකට හරි සෙට් වෙයි..(ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්) ඒත් එලකිරි වගේ එලකිරියට සෙට් වෙන්නෙ නැති වෙයි ඒ එකක්වත්..
අපිට එලකිරි ඕනි...

mattah mathakai e kale. ammo pissu wage etakota. api wadak natiwa gedara inna kale