~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පල යන්න..
    මෙ ත්‍රෙඩ් එකේ එකෙක් ඉල්ලුවොත් අනිවා උඹලට මගේ නම්බර් එක හම්බවෙයි ඒ ගැන බයවෙන්න දෙයක් නෑ

    මට දීපන් උබට pm දාන්න බැලු
    4722158.png
    4722158.png
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    attane gembo kiwe metana inna un tika select karala pm eka dapan.inna un wate yawan nathuwa



    කොන්ටක්ට් නම්බර් ඒක pm එකක් දාහන් :yes:

    එක පාරක් ඔහොම ඩේටේලස් වගයක් දාල ටැග් ඉදල වැටුනා..
    එදා හිතාගත්තා ආයේ එහෙම එලකිරි උන්ට පර්සනල් ඩේටේල්ස් දෙන්නේ නෑ කියල...
    උඹල සේරටම නම්බර් එක දෙන එක අවුලක් නෑ ඒත් එකෙක් කැ* වැඩේ කරාම එතකොට කරපු එකා හොයාගන්න බෑ..
    අවශ්‍යතාවයක් උනොත් අරුගෙන් ගනිං මම දෙන්න කියල කිව්ව ලොක්කට..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    hari hari miniho awulak na :cool:
    arun set eka awot mat ennam. :D

    වරෙං මම ඉදල හිටල එලකිරි එනවා නෑවිත්ම ඉන්නේ නෑ හැබැයි චැට් ත්‍රෙඩ් එන්නේ නෑ ආයෙ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක පාරක් ඔහොම ඩේටේලස් වගයක් දාල ටැග් ඉදල වැටුනා..
    එදා හිතාගත්තා ආයේ එහෙම එලකිරි උන්ට පර්සනල් ඩේටේල්ස් දෙන්නේ නෑ කියල...
    උඹල සේරටම නම්බර් එක දෙන එක අවුලක් නෑ ඒත් එකෙක් කැ* වැඩේ කරාම එතකොට කරපු එකා හොයාගන්න බෑ..
    අවශ්‍යතාවයක් උනොත් අරුගෙන් ගනිං මම දෙන්න කියල කිව්ව ලොක්කට..

    ටැග් ටික නම් මතකයි උබේ නමේ ඉදන්ම
    යකෝ එතකොට අර වැඩේ කතා කරන්නේ කොහොමද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම ඒව නෑනෙ :P

    ubawa saha aluthen colombo yana set ekama alla ganna man balan hitiye.

    ada colombo general hospital eke samaja roga ansaya pirila .baluwana okkoma awrudu 25ta adu lamai.18wage ayat hitiya.hamoma awit tiyenne hiv positiveda balanna awit oluwa pahat karan yanawa.tawa badapu podi kollekut awit hitiya wife ekka uta podi lamai dennekut hitiya.uge positivenam uge family ekana iwarai.
    kohomahari balan giyama lamaigen wadi hariyak colombo walin pita idan colombo awa aya.
    ubalata ehata enawanam paressamin kalpanawen wada karapalla :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    ටැග් ටික නම් මතකයි උබේ නමේ ඉදන්ම
    යකෝ එතකොට අර වැඩේ කතා කරන්නේ කොහොමද?

    තව ටිකකින් pm වලට රිප්ලයි දාල ඉන්බොක්ස් ක්ලියර් කරනවා.. හෙට කතා කරගමු වැඩේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    puluwannam pm ekak dapan num eka :) aya illan na kamatinamm dahan

    එහෙම කට්ටියටම pm නං දාන්න බෑ බං ඒක ෆෝර්ම් එකක උචිත වැඩක් නෙමෙයි නේ..
    අවශ්‍යතාවයක් ආවොත් උබලට මගෙන් ඒකට ක්‍රමයක් ලෑස්ති කරලා තියෙන්නේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌව මාට්ජ් පොඩ්ඩක් බලලම ආව..

    මං බලලා නිකන්ම ආවා
    කුතාන්දී ගෑනු එක්ක කෙහෙවලු පටලවගන්න චාටර් hinda



    ආපු දවස්වල සින් ඒක මට මතකයි
    ඔය හතු සින් ඒක තමා මීටර් නැත්තේ
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    මං බලලා නිකන්ම ආවා
    කුතාන්දී ගෑනු එක්ක කෙහෙවලු පටලවගන්න චාටර් hinda

    මං මොනව කිව්වත් කවදාවත් ඕකි මාත් එක්ක එන්නෙම නෑනේ ගේමට..ශික්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    අර වැඩේ කොහොමද කතා කරගන්නේ?

    හෙට කතාකරගමු..
    උඹ වැඩේට කැමතිනං මාව හම්බෙන්න වරෙං එඩ්‍රස් කන්ටැක්ට්ස් දෙන්නං..
    වැඩේ උඹට සෙට් වෙනවද බලල ඉන්න එපැයි මුලින්ම..
    හෙට හවසට pm වලින් වැඩේ කතාකරගමු
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හෙට කතාකරගමු..
    උඹ වැඩේට කැමතිනං මාව හම්බෙන්න වරෙං එඩ්‍රස් කන්ටැක්ට්ස් දෙන්නං..
    වැඩේ උඹට සෙට් වෙනවද බලල ඉන්න එපැයි මුලින්ම..
    හෙට හවසට pm වලින් වැඩේ කතාකරගමු

    එල
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    උඹ ගැන මම අරූගෙන් මම ඇහුවම උඹ හොද එකා කියල අරූ උඹ ගැන හොද කිව්වා..
    ඒකයි උඹව මේ වැඩේට සෙට්කරගන්න හදන්නේ..
    හෙට මම ෆුල් විස්තරේ උඹට pm කරලා තියන්නං බලල මට උත්තරයක් දීපං..
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    උඹ ගැන මම අරූගෙන් මම ඇහුවම උඹ හොද එකා කියල අරූ උඹ ගැන හොද කිව්වා..
    ඒකයි උඹව මේ වැඩේට සෙට්කරගන්න හදන්නේ..
    හෙට මම ෆුල් විස්තරේ උඹට pm කරලා තියන්නං බලල මට උත්තරයක් දීපං..

    අනේ අයියේ මමත් හොද එකා මටත් සිකුරිටි රස්සාවක් හරි දෙන්නකෝ අයියේ මම උස නිසා:D