පොඩ්ඩක් බලල ආව..
පල යන්න..
මෙ ත්‍රෙඩ් එකේ එකෙක් ඉල්ලුවොත් අනිවා උඹලට මගේ නම්බර් එක හම්බවෙයි ඒ ගැන බයවෙන්න දෙයක් නෑ
attane gembo kiwe metana inna un tika select karala pm eka dapan.inna un wate yawan nathuwa
කොන්ටක්ට් නම්බර් ඒක pm එකක් දාහන්![]()
පල යන්න..
මෙ ත්‍රෙඩ් එකේ එකෙක් ඉල්ලුවොත් අනිවා උඹලට මගේ නම්බර් එක හම්බවෙයි ඒ ගැන බයවෙන්න දෙයක් නෑ
hari hari miniho awulak na![]()
arun set eka awot mat ennam.![]()
එක පාරක් ඔහොම ඩේටේලස් වගයක් දාල ටැග් ඉදල වැටුනා..
එදා හිතාගත්තා ආයේ එහෙම එලකිරි උන්ට පර්සනල් ඩේටේල්ස් දෙන්නේ නෑ කියල...
උඹල සේරටම නම්බර් එක දෙන එක අවුලක් නෑ ඒත් එකෙක් කැ* වැඩේ කරාම එතකොට කරපු එකා හොයාගන්න බෑ..
අවශ්‍යතාවයක් උනොත් අරුගෙන් ගනිං මම දෙන්න කියල කිව්ව ලොක්කට..
එහෙම ඒව නෑනෙ![]()

වරෙං මම ඉදල හිටල එලකිරි එනවා නෑවිත්ම ඉන්නේ නෑ හැබැයි චැට් ත්‍රෙඩ් එන්නේ නෑ ආයෙ
aya illan na kamatinamm dahan
ටැග් ටික නම් මතකයි උබේ නමේ ඉදන්ම
යකෝ එතකොට අර වැඩේ කතා කරන්නේ කොහොමද?
puluwannam pm ekak dapan num ekaaya illan na kamatinamm dahan
ඌව මාට්ජ් පොඩ්ඩක් බලලම ආව..
මං බලලා නිකන්ම ආවා
කුතාන්දී ගෑනු එක්ක කෙහෙවලු පටලවගන්න චාටර් hinda
මං මොනව කිව්වත් කවදාවත් ඕකි මාත් එක්ක එන්නෙම නෑනේ ගේමට..ශික්..
අර වැඩේ කොහොමද කතා කරගන්නේ?
හෙට කතාකරගමු..
උඹ වැඩේට කැමතිනං මාව හම්බෙන්න වරෙං එඩ්රස් කන්ටැක්ට්ස් දෙන්නං..
වැඩේ උඹට සෙට් වෙනවද බලල ඉන්න එපැයි මුලින්ම..
හෙට හවසට pm වලින් වැඩේ කතාකරගමු
උඹ ගැන මම අරූගෙන් මම ඇහුවම උඹ හොද එකා කියල අරූ උඹ ගැන හොද කිව්වා..
ඒකයි උඹව මේ වැඩේට සෙට්කරගන්න හදන්නේ..
හෙට මම ෆුල් විස්තරේ උඹට pm කරලා තියන්නං බලල මට උත්තරයක් දීපං..
