මෙහෙමයි මචන් ඕකේ 40 කියන එකට වඩා 50 ගණකම වැඩිනේ ඔයිල් එක. එක නිසා 20000 km වගේ දුවනකන් 40 දාලා පස්සේ ඕනෙනම් 50 එකට යන්න පුළුවන්.
මැනුවල් එකේ තියෙන විදිහට දැම්මත් වරදක් නෑ ඉතින්.
සාමාන්‍යයෙන් ගණකම ඔයිල් එකක් දාන්නේ එන්ජින් පරණ උනාමනේ.
අනික තමා HI-RPM දුවන එකක් නම් අනිවා ගණකම ඔයිල් එකක් දාන්න ඕනේ.උදාහරණයකට රේස් දුවන මිනි මයිනර් එකක් වගේ ටොයෝට GT කාර් එකක් වගේ එකක් නම් 10w-60 දාන්න ඕනේ නැත්නම් එන්ජිමටත් සොරිම තමා.
මම Mobil super 4T 20W 50 ඔයිල් එක දැම්මා
ඒක මගේ CT 100 එකට දාන 20W 40 ඔයිල් එක තරම්වත් ඝන නෑ... ඔයිල් එක කහ පාටයි... ඔයිල් එක දාල 60-80ට වගේ යද්දි දෙදරන ගතියක් නෑ...මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ.. 20W50 high temperature,high perfomance ඔයිල් එකක්..ඒක normal thicker රත් වෙනකොට thinner කියල තිබ්බෙ (මට තේරුනේනම් නෑ ඒ කතාව)
ඉන්දියාවේ ගොඩාක් පල්සර් බයික් වලට කරන්නේ 20W50 grade එක



