ElaKiri Bajaj Pulsar Fan Club-4

Lahiru_CR

Member
Feb 8, 2017
13
1
0
මෙහෙමයි මචන් ඕකේ 40 කියන එකට වඩා 50 ගණකම වැඩිනේ ඔයිල් එක. එක නිසා 20000 km වගේ දුවනකන් 40 දාලා පස්සේ ඕනෙනම් 50 එකට යන්න පුළුවන්.
මැනුවල් එකේ තියෙන විදිහට දැම්මත් වරදක් නෑ ඉතින්.
සාමාන්‍යයෙන් ගණකම ඔයිල් එකක් දාන්නේ එන්ජින් පරණ උනාමනේ.
අනික තමා HI-RPM දුවන එකක් නම් අනිවා ගණකම ඔයිල් එකක් දාන්න ඕනේ.උදාහරණයකට රේස් දුවන මිනි මයිනර් එකක් වගේ ටොයෝට GT කාර් එකක් වගේ එකක් නම් 10w-60 දාන්න ඕනේ නැත්නම් එන්ජිමටත් සොරිම තමා.

මම Mobil super 4T 20W 50 ඔයිල් එක දැම්මා :oo:ඒක මගේ CT 100 එකට දාන 20W 40 ඔයිල් එක තරම්වත් ඝන නෑ... ඔයිල් එක කහ පාටයි... ඔයිල් එක දාල 60-80ට වගේ යද්දි දෙදරන ගතියක් නෑ...මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ.. 20W50 high temperature,high perfomance ඔයිල් එකක්..ඒක normal thicker රත් වෙනකොට thinner කියල තිබ්බෙ (මට තේරුනේනම් නෑ ඒ කතාව) :confused:ඉන්දියාවේ ගොඩාක් පල්සර් බයික් වලට කරන්නේ 20W50 grade එක:yes:
 
fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මගෙ පල්සර් 150 ගියර් දාද්දි දඩස් ගාලා සද්දයක් එනවා. ගොඩක්ම සද්දේ ඇහෙන්නේ ගියර් පහලට කඩද්දි. 😕😕
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලහිරු අහපු ප්‍රශ්නෙම මටත් තියෙනවා මචන්ලා, pulsar 150 එකටත් 20W 50 තමයි මැනුවල් එකේ දාන්න කියලා තියෙන්නේ, බයික් එක අලුත් නිසා මුල් සර්විස් ටික 20W 40 දාන එකද වඩා හොඳ, නැත්තම්, මැනුවල් එකේ කියලා තියෙන විදිහට 20W 50 ම දාන එකද? කස්ටිය මොකද හිතන්නේ ?
    recommend කරල තියෙන එකම දාන්න අවුලක්නම් වෙන්නැතිවෙයි :yes:

    මගෙ පල්සර් 150 ගියර් දාද්දි දඩස් ගාලා සද්දයක් එනවා. ගොඩක්ම සද්දේ ඇහෙන්නේ ගියර් පහලට කඩද්දි. 😕😕
    throttle blip කරන්න down shift කරන ගමන් :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මගෙ බ්යිසිකොලේට දාන්න 20යි 50 හොන්ද ඔයිල් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ඒත් එක්කම ඒක පාවිච්චි කරන්න පුලුහන් දුරත්. ගියසැරේ දැම්මෙ සෙර්විස් සෙන්ටෙර් එකෙන් සෙර්වෝ ඔඉල් එකක්. ඒකට නිකන් ඇන්ජිම ගොරෝසුවට දැනෙනවා. මිනරල් ද සෙමි සින්තෙටික්ද හොඳ ...බයික් එක පල්සර් 180 4700කි මී ඩන්:nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland

    man danne mobil oil eka. eka supiri.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    man danne mobil oil eka. eka supiri.

    මාත් හිතාගෙන ඉන්නෙ මොබයිල් එකක් ගෙනියන්න තමයි...ඉන්ඩියන් ෆෝරම් වල මොටුල් කියලා ඔඉල් එකක් ගැන කතාවෙනවා දැක්කා...ඒක අපේ පැත්තෙ නෑ වගේ..මොබයිල් එකෙන් 2000 කි මී විතර පුලුහන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    මාත් හිතාගෙන ඉන්නෙ මොබයිල් එකක් ගෙනියන්න තමයි...ඉන්ඩියන් ෆෝරම් වල මොටුල් කියලා ඔඉල් එකක් ගැන කතාවෙනවා දැක්කා...ඒක අපේ පැත්තෙ නෑ වගේ..මොබයිල් එකෙන් 2000 කි මී විතර පුලුහන්ද?

    2500 - 3000 puluwan kisi awlak na
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ බ්යිසිකොලේට දාන්න 20යි 50 හොන්ද ඔයිල් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ඒත් එක්කම ඒක පාවිච්චි කරන්න පුලුහන් දුරත්. ගියසැරේ දැම්මෙ සෙර්විස් සෙන්ටෙර් එකෙන් සෙර්වෝ ඔඉල් එකක්. ඒකට නිකන් ඇන්ජිම ගොරෝසුවට දැනෙනවා. මිනරල් ද සෙමි සින්තෙටික්ද හොඳ ...බයික් එක පල්සර් 180 4700කි මී ඩන්:nerd:
    20w50 ඒවගෙන් මාත් පවිච්චි කරල තියෙන්නෙ Mobil එක තමා. ඒක හොදයි අවුලක් නෑ. තව Caltex අයගෙත් 20w50 එනවද කොහෙද මට මතක හැටියට. මන් මාරු කරන්නෙ 5000-6000හ අතර තමා. මේ පාරත් දැම්මෙ Mobil 20w50. මාරු කරේ 5500 යෙන්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන්ලා මගේ තීන්නේ Pulsar 150- 2011 . සමහර වෙලාවට ගියර් දා&

    මචන්ලා මගේ තීන්නේ Pulsar 150- 2011 . සමහර වෙලාවට ගියර් දාද්දි දඩස් ගාලා සද්ද එනවා. පල්ලමක වගේ යද්දි Neutral කරන්න ගියාම දඩබඩ ගාලා සද්දයක් එනවා නිකං ගියර් පැටලෙනවා වගේ සද්දයක්. තවත් වෙලාවකට නිකන් ගියර් දාන්නත් ටිකක් අමාරැයි තදයි වගේ. කාලේ හරි වගේද බං. ශේප් එකේ කරගන්න දෙයක් නැද්ද ගෙදරදි :confused::confused:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ බ්යිසිකොලේට දාන්න 20යි 50 හොන්ද ඔයිල් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ඒත් එක්කම ඒක පාවිච්චි කරන්න පුලුහන් දුරත්. ගියසැරේ දැම්මෙ සෙර්විස් සෙන්ටෙර් එකෙන් සෙර්වෝ ඔඉල් එකක්. ඒකට නිකන් ඇන්ජිම ගොරෝසුවට දැනෙනවා. මිනරල් ද සෙමි සින්තෙටික්ද හොඳ ...බයික් එක පල්සර් 180 4700කි මී ඩන්:nerd:
    mobil dapan machan, hemoma hodayi kiyanawa.
    :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙහෙමයි මචන් ඕකේ 40 කියන එකට වඩා 50 ගණකම වැඩිනේ ඔයිල් එක. එක නිසා 20000 km වගේ දුවනකන් 40 දාලා පස්සේ ඕනෙනම් 50 එකට යන්න පුළුවන්.
    මැනුවල් එකේ තියෙන විදිහට දැම්මත් වරදක් නෑ ඉතින්.
    සාමාන්‍යයෙන් ගණකම ඔයිල් එකක් දාන්නේ එන්ජින් පරණ උනාමනේ.
    අනික තමා HI-RPM දුවන එකක් නම් අනිවා ගණකම ඔයිල් එකක් දාන්න ඕනේ.උදාහරණයකට රේස් දුවන මිනි මයිනර් එකක් වගේ ටොයෝට GT කාර් එකක් වගේ එකක් නම් 10w-60 දාන්න ඕනේ නැත්නම් එන්ජිමටත් සොරිම තමා.
    ela macho :cool::cool:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම Mobil super 4T 20W 50 ඔයිල් එක දැම්මා :oo:ඒක මගේ CT 100 එකට දාන 20W 40 ඔයිල් එක තරම්වත් ඝන නෑ... ඔයිල් එක කහ පාටයි... ඔයිල් එක දාල 60-80ට වගේ යද්දි දෙදරන ගතියක් නෑ...මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ.. 20W50 high temperature,high perfomance ඔයිල් එකක්..ඒක normal thicker රත් වෙනකොට thinner කියල තිබ්බෙ (මට තේරුනේනම් නෑ ඒ කතාව) :confused:ඉන්දියාවේ ගොඩාක් පල්සර් බයික් වලට කරන්නේ 20W50 grade එක:yes:
    20W40 yi 20w50 oil type dekama cool wela thiyeddhi viscosity eka samanayi machan, hebeyi rath weddi pothe hetiyata 50 oil eka tikak ganakamyi 20W40 ta wada.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම Mobil super 4T 20W 50 ඔයිල් එක දැම්මා :oo:ඒක මගේ CT 100 එකට දාන 20W 40 ඔයිල් එක තරම්වත් ඝන නෑ... ඔයිල් එක කහ පාටයි... ඔයිල් එක දාල 60-80ට වගේ යද්දි දෙදරන ගතියක් නෑ...මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ.. 20W50 high temperature,high perfomance ඔයිල් එකක්..ඒක normal thicker රත් වෙනකොට thinner කියල තිබ්බෙ (මට තේරුනේනම් නෑ ඒ කතාව) :confused:ඉන්දියාවේ ගොඩාක් පල්සර් බයික් වලට කරන්නේ 20W50 grade එක:yes:
    රත් වෙනකොට ඔයිල් එක කොහොමත් වතුර වගේ වෙනවා. එහෙම රත් වෙලා තියෙන වෙලාවේදී ඔයිල් එකේ තියෙන ගණකම තමා ඔය 50 කියලා කියන්නේ. 0w/5w/10w/15w/20w කියලා කියන්නේ ඔයිල් එක සාමාන්‍ය විදිහට තියෙනකොට තියෙන විදිහ. ඔය W අකුරත් එක්ක එන ඉලක්කම බලපාන්නේ වැඩිපුරම වින්ටර් එකක් තියෙන රටවලට.
    මගෙ බ්යිසිකොලේට දාන්න 20යි 50 හොන්ද ඔයිල් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ඒත් එක්කම ඒක පාවිච්චි කරන්න පුලුහන් දුරත්. ගියසැරේ දැම්මෙ සෙර්විස් සෙන්ටෙර් එකෙන් සෙර්වෝ ඔඉල් එකක්. ඒකට නිකන් ඇන්ජිම ගොරෝසුවට දැනෙනවා. මිනරල් ද සෙමි සින්තෙටික්ද හොඳ ...බයික් එක පල්සර් 180 4700කි මී ඩන්:nerd:
    කැස්ට්‍රෝල්, මොබිල් ඔය දෙක හොඳයි. කහපාට ඔයිල් එක.
    කැල්ටෙක්ස් නම් දාන්න එපා.ඒ රෙද්ද හරියන්නෙම නෑ.රතු පාට ඔයිල් එකක්

    මම මේ පාර දැම්මා Liqui Moly 10w-50 Fully Synthetic ඔයිල් එකක්.එකත් පට්ට.10000 km දුවන්න පුළුවන්.

    2uYH9KXm.jpg

    Bajaj වෙබ්සයිට් එකෙත් තියෙන්නේ 10000 km මාරු කරන ඔයිල් එකක්.අපේ සර්විස් කාරයෝ තමා 2500 km වලින් මාරු කරන්න කියලා සල්ලි කඩා ගන්නේ

    මාත් හිතාගෙන ඉන්නෙ මොබයිල් එකක් ගෙනියන්න තමයි...ඉන්ඩියන් ෆෝරම් වල මොටුල් කියලා ඔඉල් එකක් ගැන කතාවෙනවා දැක්කා...ඒක අපේ පැත්තෙ නෑ වගේ..මොබයිල් එකෙන් 2000 කි මී විතර පුලුහන්ද?
    5000 km දුවන අයත් ඉන්නවා.
    20w50 ඒවගෙන් මාත් පවිච්චි කරල තියෙන්නෙ Mobil එක තමා. ඒක හොදයි අවුලක් නෑ. තව Caltex අයගෙත් 20w50 එනවද කොහෙද මට මතක හැටියට. මන් මාරු කරන්නෙ 5000-6000හ අතර තමා. මේ පාරත් දැම්මෙ Mobil 20w50. මාරු කරේ 5500 යෙන්.
    කැල්ටෙක්ස් නම් එපා දෙයියෝ. කැස්ට්‍රෝල් නම් කමක් නෑ
     
    thanks:D