මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
.
.
.
.
මෙන්න..
හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..
![]()

මූ යකෝ![]()

ඔය රජාගේ කුක්කු දෙක දැක්කම මොකක්ද මොකක්ද වගේ....![]()

අපෝ මේකේ වැඩි හරියක් ඉන්නෙ මගෙ තරහ කාරයොනේ
![]()
දැන් කියපන් මගේ වම් පැත්තෙ ඉන්නෙ කව්ද? සයෝ ද? සරාද?
එතකොට දකුණු පැත්තේ කව්ද? සයෝ ද? සරාද?
අවුලක් නැහැ.. දෙන්න දෙපැත්තෙ ඉන්නවනෙ...![]()

මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
.
.
.
.
මෙන්න..
හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..

දකුණු අත කෝඔයාගේ දෙපැත්තෙ ඉන්නේ සිංහයෙකුයි කැමරාමන් කෙනෙකුයි නේද අර..![]()

දැන් කියපන් මගේ වම් පැත්තෙ ඉන්නෙ කව්ද? සයෝ ද? සරාද?
එතකොට දකුණු පැත්තේ කව්ද? සයෝ ද? සරාද?
අවුලක් නැහැ.. දෙන්න දෙපැත්තෙ ඉන්නවනෙ...![]()

Moko oya
???
අයි අප්පා???

Hi hi..ආයි අක්කේ කොහොමද....![]()

අපෝ....
..
.
.
.
.
.
.
.
.
.
.
මම යනවා මචන්ලා.. මෙතන ඉන්න හොද නැහැ දැන්..