~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
    .
    .
    .
    .
    මෙන්න..

    හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..

    HH36cdu.jpg

    ඔය රජාගේ කුක්කු දෙක දැක්කම මොකක්ද මොකක්ද වගේ.... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ යකෝ :baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:

    දැන් කියපන් මගේ වම් පැත්තෙ ඉන්නෙ කව්ද? සයෝ ද? සරාද?
    එතකොට දකුණු පැත්තේ කව්ද? සයෝ ද? සරාද?
    අවුලක් නැහැ.. දෙන්න දෙපැත්තෙ ඉන්නවනෙ... :P:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked:අපෝ මේකේ වැඩි හරියක් ඉන්නෙ මගෙ තරහ කාරයොනේ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:අපෝ මේකේ වැඩි හරියක් ඉන්නෙ මගෙ තරහ කාරයොනේ:baffled:

    අපෝ....
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම යනවා මචන්ලා.. මෙතන ඉන්න හොද නැහැ දැන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් කියපන් මගේ වම් පැත්තෙ ඉන්නෙ කව්ද? සයෝ ද? සරාද?
    එතකොට දකුණු පැත්තේ කව්ද? සයෝ ද? සරාද?
    අවුලක් නැහැ.. දෙන්න දෙපැත්තෙ ඉන්නවනෙ... :P:P:P

    ඔයාගේ දෙපැත්තෙ ඉන්නේ සිංහයෙකුයි කැමරාමන් කෙනෙකුයි නේද අර..:baffled:
     
    මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
    .
    .
    .
    .
    මෙන්න..

    හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..
    :rofl::rofl: දකුණු අත කෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාගේ දෙපැත්තෙ ඉන්නේ සිංහයෙකුයි කැමරාමන් කෙනෙකුයි නේද අර..:baffled:

    ඔයා මාව එහෙමද දකින්න ආස... ? අවුලක් නැහැ.. එක එක්කෙනාගෙ කැමැත්තවල් වෙනස් නෙ..
    :P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් කියපන් මගේ වම් පැත්තෙ ඉන්නෙ කව්ද? සයෝ ද? සරාද?
    එතකොට දකුණු පැත්තේ කව්ද? සයෝ ද? සරාද?
    අවුලක් නැහැ.. දෙන්න දෙපැත්තෙ ඉන්නවනෙ... :P:P:P

    ඕකට තනපටියකුත් දාලම එඩිට් කරන්ඩ එපැයි :baffled::baffled: