අවසාන අවස්ථාව විතරයි වලංගු
එහෙම වැඩක් නැහැනෙ. 3 ම වලංගු කරන්න. නැත්තම් ඉතින් 3 පස්සෙ අවස්ථා කියන්න ඉඩ දෙන්න තමයි වෙන්නෙ
අවසාන අවස්ථාව විතරයි වලංගු
අවසාන අවස්ථාව විතරයි වලංගු
මෙහෙ ෆාතිමා කෙනෙක් ගන්ඩ ඉතින් කපාගන්ඩ වෙනවා
කපල ෆ්රිජ් එකේ දාල තියාගන්න මෙහෙ එද්දී ආය හයිකරගන්න පුළුවන් නෙ
Piti 220
එහෙම වැඩක් නැහැනෙ. 3 ම වලංගු කරන්න. නැත්තම් ඉතින් 3 පස්සෙ අවස්ථා කියන්න ඉඩ දෙන්න තමයි වෙන්නෙ

පාන් පිටිද? කිරි පිටිද?
පාන් පිටිනන් 220 ට පාඩුයි..
කිරි පිටිනන් 220 ට ලාබයි..
මේ අනික් උන් තුන තුන දාන්නේ එහෙනං