~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවසාන අවස්ථාව විතරයි වලංගු

    එහෙම වැඩක් නැහැනෙ. 3 ම වලංගු කරන්න. නැත්තම් ඉතින් 3 පස්සෙ අවස්ථා කියන්න ඉඩ දෙන්න තමයි වෙන්නෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම වැඩක් නැහැනෙ. 3 ම වලංගු කරන්න. නැත්තම් ඉතින් 3 පස්සෙ අවස්ථා කියන්න ඉඩ දෙන්න තමයි වෙන්නෙ

    බැහැ.. :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අනික් උන් තුන තුන දාන්නේ එහෙනං :eek:

    තුන වෙනකල් චාන්ස් දුන්නේ ඒකයි.. දැන් ඉතින් තුනට ඇවිත් අවස්ථා තුනම දැම්මට ඒ තුනම ගන්න බැහැ.. අවසාන එක විතරයි ගන්නේ.