~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ කි.මී. 16 ගෙවාගෙන අපි යන්නේ උස කදු මුදුනකට.. මේ කදු මුදුනේ සුවිශෛ්ෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ කදු මුදුනට පැහැදිලි දේශගුණයක් තියෙන දවසකට ලංකාවෙ පළාත් 5 ක් දැක බලා ගන්න පුලුවන් කම තියෙනවලු. ඒත් අපි යද්දි එදා සෑහෙන මීදුම. ඉතින් අපිට ඒ අවස්ථාව මග ඇරුණා. ඒත් ඒ ගමනනන් ගොඩක් වටින ගමනක්..
    මෙන්න ඒ ගමනෙ පින්තූර ටිකක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මෙතනදි ගොඩක් අවාසනාවන්ත සිදුවීමකට මූනපාන්න සිද්ධ වුනා... කැමරා එකේ ගත්ත පින්තූර ඔක්කොම මෙමරි චිප් එකේ සේව් වෙද්දි කෙළ වෙලා.. පොටෝ එකක්වත් ගොඩ ගන්න බැහැ.. ඉතින් දැනට මේ තියෙන්නේ මොබයිල් එකෙන් ගත්ත පොටෝ තමයි..
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(


    adoo ehemada ela ne ban
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට සහය පල කරමින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකයි. මේ හේතුවෙන් යාපනය සහ මුලතිව් ප‍්‍රදේශවල වෙළඳ ව්‍යාපාරිකයින් එක්ව සිටිනවා. එහෙත් වව්නියාව ඇතුළු ප‍්‍රදේශ කිහිපයක වෙළඳ ව්‍යාපාරිකයින් මෙම හර්තාල් ව්‍යාපාරයට සහය දක්වා නැහැ.