~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහිංසක වංචාවක් කුමරිය...:P

    ඉතින් අපි එතනට යද්දි දවල් 2 ට විතර නිසා කෙළින්ම හපුතලේ නොගිහින් හපුතලේ පෙනි පෙනී (බෙරගල ඉදන් හපුතලේට කි.මී. 7යි) බෙරගලින් පහළට තියෙන කොස්ලන්ද පාරට දැම්මා දියළුම බලන්නත් එක්ක... බෙරගල ඉදන් දියලුම ඇල්ලට දුර කි.මී.25 ක් වගේ තියෙනවා...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    mokada tho mama dan aekama danne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ පාරනන් හැබැයි කාපට් පාරක් නෙමෙයි. හැබැයි සුන්දර වටපිටාවක් තියෙන ලස්සන ගමක් මැද්දෙන් තමයි අපිට දියලුම යන්න තියෙන්නෙ. ඒ කොස්ලන්ද ගම.. ඉතින් අපි ටික වෙලාවකින් ඒ කි.මී.25 ගෙවාගෙන ඇවිත් දියලුම බලන්න සෙට් වුනා.. දියලුම ඇල්ල උසින් ලංකාවෙ දෙවෙනි ස්ථානය ගන්නවා. උසින් මීටර 220 ක් වෙනවා.. මේ තියෙන්නේ ඒ සුන්දර දියලුම ඇල්ල...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අන්න මචංල..පුස්ථකාලෙ උදව් ඉල්ලපු එකට පිලිතුරක් වගේ එකක් දීල තියනව ටිකක් බලන්න කියන්න

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අපිට දියලුම ඇල්ලෙ උඩට යන්න අපේ එලකිරි සහෝදට මොසිල්ල උදව් කරා...ඒ සුන්දර ගම්මානෙ තමයි ඒ සහෝදරයාගෙ පදිංචිය
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඊට පස්සේ ආයිත් අපි බෙරගල ඉදන් දියලුමට ආපු පාරෙන්ම හපුතලේට නොයා දියලුමට ආපු පාරෙන්ම දිගටම ගිහින් වැල්ලවායට ගිහින් ඒ පැත්තෙන් හපුතලේට එන්න තීරණය කරා.. දුරනන් සෑහෙන වැඩියි. ඒත් අපිට ඒ පැත්තේ යන්න තියෙන ආසාවට එහෙම ආවා. දියලුම ඉදන් වැල්ලවායට දුර කි.මී. 14 ක් වගේ තියෙනවා. වැල්ලවායෙ ඉදන් බංඩාරවෙලට කි.මී. 40 ක් වගේ තියෙනවා. ඒ වැල්ලවාය පැත්තෙන් හපුතලේට යද්දි අපිට ඇල්ල (රාවණා ඇල්ල), බංඩාරවෙළ මුණ ගැහෙනවා. ඒ වැල්ලවාය ඇල්ල බංඩාරවෙල පාරනන් සුපිරියි. කාපට් පාර, හැබැයි ඇල්ල හරියෙ ඉදන් බංඩාරවෙල වෙනකල් වගේ පාර ටිකක් අනතුරු දායකයි. පරිස්සමින් නොගියොත් ප්‍රපාතෙ තමයි නවතින්නෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තොපිනන්.... :angry::angry::angry::angry:

    අපිට දියලුම ඇල්ලෙ උඩට යන්න අපේ එලකිරි සහෝදට මොසිල්ල උදව් කරා...ඒ සුන්දර ගම්මානෙ තමයි ඒ සහෝදරයාගෙ පදිංචිය :lol::lol::lol::P:P:P