අපේ අයිය කෙනෙක් ඉන්නව පිලිපීන් කෙල්ලෙක් බැදල..... ඒකි හෝදන්නෙ ඒකිගෙයි ලමයින්ගෙයි රෙදි විතරලු.... අයියගෙ ඒව නම් හෝදනවද දන්නෑ...... නැන්දගෙ රෙදි එහෙම තිබ්බට හෝදන්නෙ නෑලු...... ඒ අතින් අපේ රටේ ගෑනු හිතින් බැන බැන හරි ඒවත් කරනව..... ඒ නැන්ද අපි පොඩි කාලෙ අම්මට උදව්වෙන්න කියල කිලෝමීටර් 6 ක් විතර පයින් එනව කියල අම්ම කියල තියනව අපිට..... ඒ අතින් ලන්කාවෙ ගෑනු හොදයි..... ඒ අක්කට උයන්නත් බෑ උයන්නෙ අයිය...
මාත් කැමති සුද්දියෙක් බදින්න තමයි...... ඒත් ටිකක් මානුෂික විදිහට හිතන කෙනෙක් නම් තමයි හොද අම්මගෙ තාත්තගෙ රෙදි කෑල්ලක් වත් හෝදල දෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ..... හැබැයි independent , open mind කෙනෙක් උනාට කිසි ප්රශ්නයක් නෑ එහෙම ගැනු අපේ රටේ කුහක අවස්තාවදී කපටි ගොබ්බ කම්මැලි තඩි කේලම් කියන අනිත් උන් කොටවන කෙලින් කතා කරන්නෙ නැති ගෑනුන්ට දහස් ගුනයක් හොදයි....