සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒකටනම් එකග වෙන්න බෑ තමා :) ඒ කාලෙ අම්මලා ලමයි 5 සිට 10 දක්වා හදපු ශ්‍රේශ්ට කාන්තාවෝ, ඒ මිනිස්සුන්ට ගරහන්න නම් මං කැමති නෑ. ඒත් අද කාලෙ ගෑනු නම් ඒ මිනිස්සුන්ටත් අපහාසයක්.. බොරු වෙස්ටන් ගතියක් එක්ක ඉංග්‍රීසි කෑලි චාරයක් නැති හැත්තක් ඉන්නේ.
    උඹ කියන කතා පරස්පර විරෝධියි. උඹ එක වෙලාවක සුද්දියො හොදයි කියල දැන් බනිනව වෙස්ටන් වෙන්න යනව කියල. බොරු නැතුව ඇත්ත කතා කරමු බන් ඒ කාලෙ ළමයි 5 - 10 හැදුනෙ ටෙක්නික් දන්නෙ නැති හින්ද. උපත් පාලන ක්‍රම තිබ්බෙ නැති හින්ද. ඒ කාලෙ එහෙම ඒව තිබ්බනම් ඒ කාලෙත් ළමයි හැදෙන්නෙ අඩුවෙන්. අනිත් එක බටහිර රටවල කොහොමත් ළමයි හදන්නෙ අඩුවෙන්. ඒත් ඒ රටවල කාන්තාවො ශ්‍රේෂ්ටයි ඒකෙ විවාදයක් නෑ. කාන්තාවො ශ්‍රේෂ්ට වෙන්නෙ හදන ළමයි ගානට නෙමේ.
     
    LANNIZTER

    Member
    Jun 16, 2017
    8
    1
    0
    සමහර ගෑනු නෙවෙයි බන් ඔක්කොම ඒ වගේ තමයි ඉතින් මෙහෙ.. උන්ට ඕනෙ දේ අඩල හරි ගන්නව​. කොල්ල මලත් කමක් නෑ.. මගේ සුද්දි නම් මට අවුලක් නෑ. එකි කරන වැඩ මට කියනව​. මම කරන ඒව එකිට කියනව​. මම මගෙ ලයිෆ් එක ආතල් එකේ ඉන්නවා:yes: :cool:

    ඔහොම ෆන් එකේ ඉන්නවට ගොඩක් උන් ඉරිසියයි බන් :) ගුඩ් ලක්
     
    LANNIZTER

    Member
    Jun 16, 2017
    8
    1
    0
    උඹ කියන කතා පරස්පර විරෝධියි. උඹ එක වෙලාවක සුද්දියො හොදයි කියල දැන් බනිනව වෙස්ටන් වෙන්න යනව කියල. බොරු නැතුව ඇත්ත කතා කරමු බන් ඒ කාලෙ ළමයි 5 - 10 හැදුනෙ ටෙක්නික් දන්නෙ නැති හින්ද. උපත් පාලන ක්‍රම තිබ්බෙ නැති හින්ද. ඒ කාලෙ එහෙම ඒව තිබ්බනම් ඒ කාලෙත් ළමයි හැදෙන්නෙ අඩුවෙන්. අනිත් එක බටහිර රටවල කොහොමත් ළමයි හදන්නෙ අඩුවෙන්. ඒත් ඒ රටවල කාන්තාවො ශ්‍රේෂ්ටයි ඒකෙ විවාදයක් නෑ. කාන්තාවො ශ්‍රේෂ්ට වෙන්නෙ හදන ළමයි ගානට නෙමේ.

    දැන් උබ කියන්නෙ ලංකාවෙ ගොන් ගෑනියෙක් වෙස්ටන් වෙන්න හෙදුවාම ඒකි සුද්දියෙක් වෙනව කියලද ? :lol::lol: ලමයි හැදීමෙ ප්‍රවණතාවෙන් වැඩක් නෑ. කොහොමත් ලංකන් ගෑනුන්ට සුද්දියො වගේ පර්ෆෙක්ට් වෙන්න බෑ, ඒකට ගොඩක් හේතු තියනවා.. එකක් තමා ලංකන් කෙල්ලෙක් එක්ක සුද්දියෙක් ගැන කතා කරනකොටත් සමහර උන්ට ඉරිසියයි :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,960
    8,202
    113
    Chilaw
    අපේ අයිය කෙනෙක් ඉන්නව පිලිපීන් කෙල්ලෙක් බැදල..... ඒකි හෝදන්නෙ ඒකිගෙයි ලමයින්ගෙයි රෙදි විතරලු.... අයියගෙ ඒව නම් හෝදනවද දන්නෑ...... නැන්දගෙ රෙදි එහෙම තිබ්බට හෝදන්නෙ නෑලු...... ඒ අතින් අපේ රටේ ගෑනු හිතින් බැන බැන හරි ඒවත් කරනව..... ඒ නැන්ද අපි පොඩි කාලෙ අම්මට උදව්වෙන්න කියල කිලෝමීටර් 6 ක් විතර පයින් එනව කියල අම්ම කියල තියනව අපිට..... ඒ අතින් ලන්කාවෙ ගෑනු හොදයි..... ඒ අක්කට උයන්නත් බෑ උයන්නෙ අයිය...
    මාත් කැමති සුද්දියෙක් බදින්න තමයි...... ඒත් ටිකක් මානුෂික විදිහට හිතන කෙනෙක් නම් තමයි හොද අම්මගෙ තාත්තගෙ රෙදි කෑල්ලක් වත් හෝදල දෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ..... හැබැයි independent , open mind කෙනෙක් උනාට කිසි ප්‍රශ්නයක් නෑ එහෙම ගැනු අපේ රටේ කුහක අවස්තාවදී කපටි ගොබ්බ කම්මැලි තඩි කේලම් කියන අනිත් උන් කොටවන කෙලින් කතා කරන්නෙ නැති ගෑනුන්ට දහස් ගුනයක් හොදයි.... :)

    uba magulak katha karanawa, ape genu ape adum washing machine ekata dala welata eka welata dalath 1000 k dewal kiyona eke ape ammlage ewa karanne ne yako. mun puluwannam gedarinuth elawannai try eka :lol: badala enna kalin amme gagena ude hawas ammata call ganne :lol: bedala awama padekata ganan ganne ne
     
    අනිව :( ලංකාවේ ගෑනුන්ගෙ හැටියක්මයි ඕක.. ලෙඩක් උනහම පුලුවන් තරම් බලන්නේ දෙමව්පියන්ව මග අරින්න විශේශයෙන් කොල්ලගෙ දෙමව්පියන්ව..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් උබ කියන්නෙ ලංකාවෙ ගොන් ගෑනියෙක් වෙස්ටන් වෙන්න හෙදුවාම ඒකි සුද්දියෙක් වෙනව කියලද ? :lol::lol: ලමයි හැදීමෙ ප්‍රවණතාවෙන් වැඩක් නෑ. කොහොමත් ලංකන් ගෑනුන්ට සුද්දියො වගේ පර්ෆෙක්ට් වෙන්න බෑ, ඒකට ගොඩක් හේතු තියනවා.. එකක් තමා ලංකන් කෙල්ලෙක් එක්ක සුද්දියෙක් ගැන කතා කරනකොටත් සමහර උන්ට ඉරිසියයි :lol:
    පර්ෆෙක්ට් වෙන්න තියා සුද්දියන්ගෙ ළගටවත් යන්න බෑ ලංකාවෙ ගෑනුන්ට. සුද්දියො කරන වඩ වලින් ලංකාවෙ ගෑනුන්ට දාහෙන් එකක්වත් කරන්න බෑ. අනිත් එක ඔය ඊරිසිය කතාව මන් මේ ත්‍රෙඩ් එකේ මීට කලිනුත් කිව්ව. මගෙ යාලුවෙක් සුද්දියෙක් එක්ක යාලු උනාම උගෙ අම්ම විරුද්ධ උනා. මොකද උගෙ ගොන් අම්මට ඊරිසියයි ඒ ගෑනිට වඩා හොද කෙල්ලෙක් පුතාට හම්බ වෙනවට. ඕක තමා ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ තරම. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ ලංකාවෙ ගෑනුන්ව එපා වෙච්ච එවුන් සෑහෙන සෙට් එකක් මට හම්බ උනා මචන් ඒක ගැන පට්ටම සතුටියි මචන්. උඹලගෙ සප් එක මට අනිත් ත්‍රෙඩ් වලටත් ඕන මචන් ලංකාවෙ ගෑනුන්ට කඩේ යන ගොබ්බයො ටිකක් තමා මාව රතු කරේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිව :( ලංකාවේ ගෑනුන්ගෙ හැටියක්මයි ඕක.. ලෙඩක් උනහම පුලුවන් තරම් බලන්නේ දෙමව්පියන්ව මග අරින්න විශේශයෙන් කොල්ලගෙ දෙමව්පියන්ව..
    සුද්දියෙක්ගෙ වටිනාකම දන්නෙ සුද්දියෙක්ගෙ ආදරයක් ලබපු කෙනෙක්ගෙන් විතරමයි. ඒක වචනෙන් විස්තර කරන්න බෑ. කොටින්ම කිව්වොත් අපි සුද්දියෙක් බැන්දොත් අපිට ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ලැබුනෙ නැති ආදරයක් ලැබෙනව.
     
    LANNIZTER

    Member
    Jun 16, 2017
    8
    1
    0
    පර්ෆෙක්ට් වෙන්න තියා සුද්දියන්ගෙ ළගටවත් යන්න බෑ ලංකාවෙ ගෑනුන්ට. සුද්දියො කරන වඩ වලින් ලංකාවෙ ගෑනුන්ට දාහෙන් එකක්වත් කරන්න බෑ. අනිත් එක ඔය ඊරිසිය කතාව මන් මේ ත්‍රෙඩ් එකේ මීට කලිනුත් කිව්ව. මගෙ යාලුවෙක් සුද්දියෙක් එක්ක යාලු උනාම උගෙ අම්ම විරුද්ධ උනා. මොකද උගෙ ගොන් අම්මට ඊරිසියයි ඒ ගෑනිට වඩා හොද කෙල්ලෙක් පුතාට හම්බ වෙනවට. ඕක තමා ලංකාවෙ ගොන් ගෑනුන්ගෙ තරම. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ ලංකාවෙ ගෑනුන්ව එපා වෙච්ච එවුන් සෑහෙන සෙට් එකක් මට හම්බ උනා මචන් ඒක ගැන පට්ටම සතුටියි මචන්. උඹලගෙ සප් එක මට අනිත් ත්‍රෙඩ් වලටත් ඕන මචන් ලංකාවෙ ගෑනුන්ට කඩේ යන ගොබ්බයො ටිකක් තමා මාව රතු කරේ.

    හුගක් අම්මල විරුද්ද වෙන්නෙ සංස්කෘතිය, සිරිත් විරිත් වගේ කේස් නිසා, ඇත්තටම එහෙම මගුලක් ඇත්තෙත් නෑ, ඒත් එහෙම විරුද්ධ වෙලා ලංකාවෙ ගෑනියක් කරේ ගැස්සුවහම මැරෙන මොහොතෙදිවත් පුතාගේ ගෑනි අම්මගෙ පැත්තවත් නොබලන සීන් ඕනෙ තරම් වෙනවා :) ඔවා හොද පාඩම්. සුද්දියොන්ගෙ හුගක් දෙනා අම්මලාට ආදරෙයි..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හුගක් අම්මල විරුද්ද වෙන්නෙ සංස්කෘතිය, සිරිත් විරිත් වගේ කේස් නිසා, ඇත්තටම එහෙම මගුලක් ඇත්තෙත් නෑ, ඒත් එහෙම විරුද්ධ වෙලා ලංකාවෙ ගෑනියක් කරේ ගැස්සුවහම මැරෙන මොහොතෙදිවත් පුතාගේ ගෑනි අම්මගෙ පැත්තවත් නොබලන සීන් ඕනෙ තරම් වෙනවා :) ඔවා හොද පාඩම්. සුද්දියොන්ගෙ හුගක් දෙනා අම්මලාට ආදරෙයි..
    උඹට හොද අත්දැකීම් තියනව කියල දන්නව මචන්. ඒ මොන හේතුවක් උනත් මචන් සුද්දියෙක් බදිනවනම් අම්මලව අත අරින්නම වෙනව. එහෙම නැතුව අපේ ටාගට් එකට යන්න බෑ මචන්. ලංකාවෙ අම්මලගෙ ඇත්ත ආදරයක් හම්බවෙනව කියල හිතන මෝඩයො මගෙ රෙප් කපයි ඒත් අපිට ඇත්ත ආදරේ ලබන්නනම් උපන් දා ඉදල හම්බ උනු බොරු ආදරේට තිත තියන්නම වෙනව. මතක තියාගනින් ලංකාවෙ කෙල්ලෙක්ම තමා ලංකාවෙ අම්මෙක් වෙන්නෙ. උඹෙ අම්ම උනෙත් එහෙම ගෑනියෙක් තමා. මන් කියන දේ බුද්ධියෙන් හිතපන් මචන්.
     
    Last edited:

    kaluwaruls

    Member
    May 24, 2017
    23
    1
    0
    gampaha
    :yes::yes:
    ලංකාවේ ජීවත් වෙන්නේ නැත්නම් ගොඩක් දුරට අවුලක් නෑ
    මම කියන්නේ නෑ වෙන හිටියා කියලා
    ප්‍රශ්න ඇති නොවේවි කියා
    මොකද හැම suddiම open mind එකක් නෑ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    math kohomath bandoth suddiyek thamai...... eth ubala hugak oya katha karanne open mind seen eka ganane...... eka watinawa mcn...... eth mn kiynne suddiyo minissunta udaw karana widiha gana ehema samahara wita awul thiyenna puluwn kiyla.......
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    math kohomath bandoth suddiyek thamai...... eth ubala hugak oya katha karanne open mind seen eka ganane...... eka watinawa mcn...... eth mn kiynne suddiyo minissunta udaw karana widiha gana ehema samahara wita awul thiyenna puluwn kiyla.......
    මිනිස්සුන්ට උදව් කිරිල්ලෙදි සුද්දියන්ගෙ කිසි අඩුවක් නෑ මචන්. සුද්දියො කොහොමත් ලංකාවෙ ගෑනු වගේ ආත්මාර්ථකාමී නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ හරක් හිතාගෙන ඉන්නෙ රෙදි ටික හෝදල දෙනවනම් කන්න තුන් වේල උයල දෙනවනම් උන් තමා ගෑනු කියල. සුද්දියොත් මේ වැඩ කරනව හැබැයි බෙදාගෙන. සුද්දියන්ගෙන් පවුලෙ ආර්ථිකේට වෙන වාසිය ගැන හුගක් උන්ට හිතෙන්නෙ නෑ. ඒ වගේම ලංකාවෙ කියන්නෙ මිනිහෙක්නම් ගෑනිව ආරක්ෂා කරන්න ඕන. ගෑනිගෙ වගකීම ඔක්කොම ගන්න ඕන. ඒත් සුද්දියන්ට එහෙම ප්‍රශ්න නෑ. එයාලට රෑ 12ට උනත් තනියම පාරක බහැල යන්න පුළුවන් ඕන රටක බය නැතුව. ලංකාවෙ ගෑනු ඉතින් පොඩ්ඩක් කරුවල උනොත් ගෑනු එළියට බහින්න පන බයයිනෙ. ඉතින් මචන් සුද්දියෙක් බදින්න දෙපාරක් හිතන්න ඕනෙ නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    සුද්දීයක් බැන්දොත් ?? 06-17-2017 11:27 AM umbe amma russian gon baduwak neda?

    ගොන් බඩු ඉන්නෙ ලංකාවෙ මිසක් රුසියාවෙ නෙමේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කැත කලු සිංහලයින්ගෙ ජුන්ඩා පොඩියි සුද්දොන්ගේ ඒවට වඩා. හොද සැපක් දුන්නෙ නැත්තම් සුද්දියෝ කොහොමත් දිගට ඉන්නෙ නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කැත කලු සිංහලයින්ගෙ ජුන්ඩා පොඩියි සුද්දොන්ගේ ඒවට වඩා. හොද සැපක් දුන්නෙ නැත්තම් සුද්දියෝ කොහොමත් දිගට ඉන්නෙ නෑ.
    ඒක වෙන්න ඇති අපේ කොල්ලො හොයාගෙන සුද්දියො ලංකාවට එන්නෙ.