32ක් GB ද බන්ස්පීඩ් අඩු වෙන්නේ නැද්ද
හා හා ඔව්ව වැඩි ප්‍රසිද්දියේ කතා කරන්ඩ එපා...
දැක්කනේ slt එකට කෙල උන හැටි....


32ක් GB ද බන්ස්පීඩ් අඩු වෙන්නේ නැද්ද
දැක්කනේ slt එකට කෙල උන හැටි....


100 එක දාහන් දැන් tax එක්ක 113-115.
මන් ඊයේ 32 ක් බැව .


komada active kranne![]()



)අඩෝ මේ හච් වල තියෙනවද පැය 2කේ අන්ලිමිටඩ් ප්‍රීපෙයිඩ් පැකේජ් එකක්.ඒක සතියේ දිනවල ඇක්ටිවේට් කලාම පැය 2 ක 4 වෙනවලු.ඇක්ටිව් කරලාට පස්සේ ඩිස්කෙනෙක්ට් වුනොත් බඩුලු.ඊට පස්සේ බානවා බොරු.කොහොමද උන්ගේ ගසා කෑම
meke cost per MB waradi neh bedala thiyenne

daytime ඒවා රෑටත් පාවිච්චි කරන්න පුළුවන් නෙ. උඹටත් ඕනේ නැති එකක් නෑ නෙ මේ පරණ ත්‍රෙඩ් එකක් ඇදගෙන
ඕකේ නයිට් ටයිම් ඩේටා වලට cost/MB බලද්දී day+night දෙකේම එකතුව අරන් තියෙන්නෙ ඒක වෙන්න ඇති.daytime ඒවා රෑටත් පාවිච්චි කරන්න පුළුවන් නෙ.
MB/price nehday time ewwa rata use karanna ba ban. at least dialog mobile data
uba price/Mb nemei neh aran thiyenneMB/price neh

මෙගාබයිට් එකක ගාන සත වලින් තියෙන්නෙ. download karanawanam hutch 70we timebased package eka labayi bn.
mage frd knk kiwwa 5gb++ wage download karaganna puluwan kiyala.

dialog 2hours unlimited = Rs50/- = 10GB +![]()

Dialog wala speed limit wena seen ekak thiyanawa neda..
dan nadda eka...!