Prepaid internet packages - survey

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    32ක් GB ද බන් :shocked: ස්පීඩ් අඩු වෙන්නේ නැද්ද

    හා හා ඔව්ව වැඩි ප්‍රසිද්දියේ කතා කරන්ඩ එපා...:no: දැක්කනේ slt එකට කෙල උන හැටි....:rolleyes::sorry::(
     
    • Like
    Reactions: lalindutj
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    komada active kranne :frown::frown:

    Copyrighted from Minicherub's Post :baffled::baffled:


    ඔය පැකේජ් එක දාන්න නම් Monthly 299 Rental package එක activate කරගන්න ඕනෙ. ඒක දැන්මාම Rs.336 විතර කැපෙනව.
    (මගේ 393.18 වගේ කැපුනා tax වැඩි කාලේ පෙරේදා,
    හැබැයි දැන් අයි tax එක අඩුකරලා.)
    කෝකටත් 450-500 වත් එකපාර දල තියාගන්න

    අලුත් tax එක්ක ගන්න වෙනස් වෙලා ඇති. ඊට පස්සෙ ඔය Night time packages දාන්න පුලුවන්. 20,50,100 තියෙනව.
    (100 එකෙට දැන් 113 with tax)


    #IMPORTANT
    packages එක දාගන්නව නම්,

    1.දැනට time based packages හෝ වෙන packages දාල තියෙනව නම් ඒ ඔක්කොම deactivate කරගන්න. මේක අත්‍යවශ්‍යයි. මොකද dialog system එක bugs සෑහෙන්න වැඩී. packages හරියට ඇක්ටිව් වෙන්නෙ නැති වෙනව.

    2.DBB 299 කියල 678 sms එකක් යවන්න. මතක ඇතුව DBB 299 කියල දාන්න. INT 299 කියලත් package එකක් තියෙනව. ඕක දැන්මොත් අනාතයි.

    3.package එකට 1GB ලැබෙනව. එ data ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි මාසයයි. මාසෙන් හරියටම ආයිත් 336 කැපෙනව. Monthly rental package එකක් නිසා Auto renew වෙනව. සල්ලි තිබ්බෙ නැත්නම් renew වෙන්නෙ නෑ. ඒත් deactivate වෙන්නෙ නෑ. Manual deactivate කලේ නැත්නම්, කවද හරි ආයිත් 336 වඩා reload කලොත් හුටුස් ගාල සල්ලි කැපිල ඔය package එක ආයිත් active වෙනව. renew උනාට පස්සෙ අලුත් 1GB ලැබෙනව. මාසෙන් renew උනත් නැතත් package එක auto deactivate වෙන්නෙ නැති නිසා 1GB data expire උනාට night time packages දිගටම දාන්න පුලුවන්. ඒකියන්නෙ එක පාරක් 336 දාල package එක activate කලාම ආයිත් renew කරන්න ඕනෙ නෑ. හැමදාම night time packages දාන්න පුලුවන්. ඒක expire වෙන්නෙ නෑ. ඒත් මතක අතුව 336 වඩා අඩුවෙන් හැම වෙලාවෙම balance maintain කරන්න.

    4.Separate packages activate කරගන්න බෑ. ඕක දැන්මොත් ආයිත් time based packages දාන්න බෑ. ඕකට අදාල Night time packages ටික දාන්න පුලුවන්.

    5.රෑට speed එක නම් හොදටම හොදයි. 10GB ගේමක් නැතුව ගන්න පුලුවන් හොද speed එකක් තියෙනව නම්.

    6.night time packages දාද්දි අඩුම රෑ 8 වත් දාන්න ඕනෙ. 1රෑ1 පස්සෙ දැන්මොත් සමහර වෙලාවට activate වෙන්නෙ පාන්දර 2 ට විතර. රෑ 12 පස්සෙ නම් දාන්න බෑ. උන්ගෙ system down ගොඩක් දවස් වලට..


    (මගේ නම් තත්පරෙන් active කල කියල message එක ආවා:oo::oo:)
     
    • Like
    Reactions: LazyLizard

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    අඩෝ මේ හච් වල තියෙනවද පැය 2කේ අන්ලිමිටඩ් ප්‍රීපෙයිඩ් පැකේජ් එකක්.ඒක සතියේ දිනවල ඇක්ටිවේට් කලාම පැය 2 ක 4 වෙනවලු.ඇක්ටිව් කරලාට පස්සේ ඩිස්කෙනෙක්ට් වුනොත් බඩුලු.ඊට පස්සේ බානවා බොරු.කොහොමද උන්ගේ ගසා කෑම
     
    • Like
    Reactions: LazyLizard

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    අඩෝ මේ හච් වල තියෙනවද පැය 2කේ අන්ලිමිටඩ් ප්‍රීපෙයිඩ් පැකේජ් එකක්.ඒක සතියේ දිනවල ඇක්ටිවේට් කලාම පැය 2 ක 4 වෙනවලු.ඇක්ටිව් කරලාට පස්සේ ඩිස්කෙනෙක්ට් වුනොත් බඩුලු.ඊට පස්සේ බානවා බොරු.කොහොමද උන්ගේ ගසා කෑම

    පැය , පැය දෙක , පැය පහා වශයෙන් තියෙනවා. මටනම් එහෙම වෙලා නැහැ හොදට වැඩ හැබැයි ඕක ගොඩක් ස්ලෝව් ඔය පැකේජ් එක දාපු වෙලාවට 3Mbps වගේ ඇවිල්ලා පැය බාගයක් විතර යද්දී Kbps 500 වගේ අඩු කරනවා . ඊට පස්සේ අයෙත් පැකේජ් එක ඉවර වෙන්න පැය බාගයක් තියලා Speed එක වැඩි වෙනවා. ඕකට වඩා Dialog හොදයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meke cost per MB waradi neh bedala thiyenne
    උඹටත් ඕනේ නැති එකක් නෑ නෙ මේ පරණ ත්‍රෙඩ් එකක් ඇදගෙන :P

    ඕකේ නයිට් ටයිම් ඩේටා වලට cost/MB බලද්දී day+night දෙකේම එකතුව අරන් තියෙන්නෙ ඒක වෙන්න ඇති. :) daytime ඒවා රෑටත් පාවිච්චි කරන්න පුළුවන් නෙ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹටත් ඕනේ නැති එකක් නෑ නෙ මේ පරණ ත්‍රෙඩ් එකක් ඇදගෙන :P

    ඕකේ නයිට් ටයිම් ඩේටා වලට cost/MB බලද්දී day+night දෙකේම එකතුව අරන් තියෙන්නෙ ඒක වෙන්න ඇති. :) daytime ඒවා රෑටත් පාවිච්චි කරන්න පුළුවන් නෙ.

    day time ewwa rata use karanna ba ban. at least dialog mobile data

    uba price/Mb nemei neh aran thiyenne:confused: MB/price neh
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    day time ewwa rata use karanna ba ban. at least dialog mobile data

    uba price/Mb nemei neh aran thiyenne:confused: MB/price neh
    සාමාන්යෙන් රෑ එකට විතරයි වෙලාවක් තියෙන්නෙ නේද දවල් ඒවා ඕනේ වෙලාවක පුළුවන් කියල මම නං අහල තියෙන්නෙ, රෑ ඒවා දවල් පාවිච්චි කරන්න බෑ, හැබැයි දවල් ඒවා රෑ පාවිච්චි කරන්න පුළුවන්. එටිසලාට්+හච් වල නං එහෙමයි. අනික්වා වෙනස් කියල මම දන්නේ නෑ. :eek:

    price/MB තමා අරන් ගත්තෙ :oo: මෙගාබයිට් එකක ගාන සත වලින් තියෙන්නෙ.