Mobil 20W50 ekak 900 ganak wage bn mathaka![]()
සිතටික් එක මචන්. නෝමල් එක ඔය උබ කිව්ව ගාන තමා
3400ක් මේ තියෙන්නෙ
Mobil 20W50 ekak 900 ganak wage bn mathaka![]()
3400ක් මේ තියෙන්නෙ
සිරාවට බන්.
මේ ලඟදි ටැපට් එජස් කරන්න උනා.මම ඇහුවා feeler gauge එකක් ඕනේ නැද්ද කියලා.ඌ කියනවා එකස්පිරියන්ස් එකෙන් තියන්න පුළුවන් කියලා.හරි තමා එජස් කළා අවුලත් හරි ගියා. එන්ජිම රත් උනාම හෙන සද්දයි කියහන්කෝ.ටිකි ටිකි ගගා හෙනට ඇහෙනවා.දැන් මේ වෙන එකෙක් හොයනවා feeler gauge එකෙන්ම තියෙන එකෙක්ව![]()
මාත් ජේඩ් එකට දැම්මෙ mobil ම තමා. 10w40 synthetic blend එකයි නෝමල් 20w50 එකයි දැම්ම. දෙකම හොදයිHmm mama kalin use kale 40 oil eka caltex. Passe mobil 50 damma. Smoothness eke pahadili wenasak thiyenawa
කලින් බයික් එකට දැම්මෙ caltex 10w30 එක
එල එලෝමේ ලගදි ජේඩ් එකක් ආවනෙ උන්ඩුකපුච්චෙ අවුලක් ගිහින්වැඩේ critical හින්ද ටක්ගාල ගත්ත operation එකට
කලින් doctor වැඩේ අල කරල තිබ්බෙ
ලීක් වෙයි කියල හිතලද මන්ද clamp දෙක ගානෙ ගහල
sealant දාලතට්ටු තට්ටු ලෝක විනාසෙ ආවත් ගැලවෙන්නැති සයිස්
thermostat housing එකටත් ගෑස්කට් මැටීරියල් එකකින් එහෙම කපල දාල තිබ්බ O ring එන තැන් වල පවා
![]()
පස්සෙ recommended size gauge / ID තියෙන O ring දාල surface clean කොරල ඇතුලත් clean කොරල OEM themostat valve එකත් දාල ලස්සනට හරි ගැස්සුව
මතක ඇතුව හොන්ඩ මහත්තයගෙම spare parts පමණක් භාවිතා කොරන්ට
මල්ලිල වැඩේ හොදනම් දිරි ගැන්වීමක් විදිහට ලයික් එකක් දාගෙනම යන්ට


එල එලෝ
ජාඩිය නිසා ලොක්ක මැකෑනික් කෙනෙක් වෙලා නෙව![]()
ගැරේජ් එකට වෙලාවක ඇවිත් යන්න. හොද හොද සෙල්ලන් වෙනව මේකෙ
![]()

අහ් චමිතෝ... ඩීසල් ඔඋඉල් තියනව නේ. මාත් මේ අදහසක් තියනව පුලුවන් වුනොත් ලබනපාර එකක් දාල දාන්න.![]()
agrmrs;21820100 [SIZE=3 said:feeler gauge එකක් ebay එකෙන් අරන් ගෙදරදිම කරපන් බන්මැනුවල්[/SIZE]™ එකේ ඇති clearance ටික
මාත් එකක් ගන්න කියල බැලුවෙ
![]()
මගෙත් ඔහොම වැඩක් උනා බං, Ebay එකෙන් එකක් අරං ගෙදරදිම තියපන් මචෝ
පුළුවන් නම් මට එජස් කරන විදිහ තියෙන පැහැදිලි වීඩියෝ එකක් හොයලා දෙන්නකෝ.
ඔය සම්බන්දව දන්නෙම නෑ මම


ඔන්න ඔය විදියට කරපන් මචෝ,
බ්ලේඩ්තල හරියන්නෙ නෑ, ගේජ් එකක් ගෙන්නගනින්, නැත්තන් ගැරෙජ් එකකින් ඉල්ලගනින් පොඩි වෙලාවකට
මොකක් හරි අවුලක් නම් පී.එම්. එකක් දාපන්![]()

පස්ස පැත්තට ලෑල්ලක් බැඳන් පලයන්.![]()
අන්න HML කොලුව එකක් දාල තියෙනව. ඒක බලන් කොරන්ටපුළුවන් නම් මට එජස් කරන විදිහ තියෙන පැහැදිලි වීඩියෝ එකක් හොයලා දෙන්නකෝ.
ඔය සම්බන්දව දන්නෙම නෑ මම
feeler guage එකකුත් ගන්න 
මේ ලගදි ජේඩ් එකක් ආවනෙ උන්ඩුකපුච්චෙ අවුලක් ගිහින්වැඩේ critical හින්ද ටක්ගාල ගත්ත operation එකට
කලින් doctor වැඩේ අල කරල තිබ්බෙ
ලීක් වෙයි කියල හිතලද මන්ද clamp දෙක ගානෙ ගහල
sealant දාලතට්ටු තට්ටු ලෝක විනාසෙ ආවත් ගැලවෙන්නැති සයිස්
thermostat housing එකටත් ගෑස්කට් මැටීරියල් එකකින් එහෙම කපල දාල තිබ්බ O ring එන තැන් වල පවා
![]()
![]()
පස්සෙ recommended size gauge / ID තියෙන O ring දාල surface clean කොරල ඇතුලත් clean කොරල OEM themostat valve එකත් දාල ලස්සනට හරි ගැස්සුව![]()
![]()
![]()
මතක ඇතුව හොන්ඩ මහත්තයගෙම spare parts පමණක් භාවිතා කොරන්ට
![]()
මල්ලිල වැඩේ හොදනම් දිරි ගැන්වීමක් විදිහට ලයික් එකක් දාගෙනම යන්ට


බය හිතුනාගැරේජ් එකට වෙලාවක ඇවිත් යන්න. හොද හොද සෙල්ලන් වෙනව මේකෙ
![]()

ඔන්න ඔය විදියට කරපන් මචෝ,
බ්ලේඩ්තල හරියන්නෙ නෑ, ගේජ් එකක් ගෙන්නගනින්, නැත්තන් ගැරෙජ් එකකින් ඉල්ලගනින් පොඩි වෙලාවකට
මොකක් හරි අවුලක් නම් පී.එම්. එකක් දාපන්![]()
)කඩ්ඩ බැරි එකා;21824681 said:මචං පල්සරේකට හොද බැටරියක් කියපන්කෝ. මේන්ටේනස් ෆ්රී එකක්. අඩුම අවුරුද 4ක් වත් අදින්න පුලුවන්.![]()
එල මචන් තෑන්ක්ස්.
අපේ ගැරේජ් එකේ තියෙනවා ගේජ් එකක්නම්.ඒක ගත හැකි.
1) වීඩියෝ එකේ ටයිමින් චේන් එක පෙන්නලා අර මාර්ක් එකක් පෙන්නන තැන පැහැදිලි නෑ.ඒ මාක් එක උඩට තියෙන්නද තියන්න ඕනේ?
2)වීඩියෝ එකේ තියෙන පල්සර් 135 එකේ වගේම මගේ ඩිස්කවර් 125 ST එකෙත් intake tappet එක 0.05 mm සහ exhaust tappet 0.1 mm ද? (මම හෙව්වට හොයාගන්න බැරි උනා)