එහෙනම් සුවර් හෙට දවසෙම බඩේ අමාරුව
ඔව්ව කැත වැඩ...කොලි කුට්ටු කන්න වෙන්නෙ නැතිවෙයි වගේ ගහනව සැරට
එහෙනම් සුවර් හෙට දවසෙම බඩේ අමාරුව
උෟ පහුගිය වෙලා වේ හිටියේ හරියට සිකුරා ලබලා වගේ හැබැයි
ඩොලේ අක්ක උයා දැක්ක කල්,
ඇරෝ උදේද කොහෙද කීව දැක්කොත් කියන්න පීඇම් එකක් දාන්න කියන්න් කියල
pm eka awa
හායි...ඇරෝ කිව්ව pm එකක් දාන්න කියන්න කියල මේ දවස් වල ඌට සෙනසුරු ලබල

උෟ පහුගිය වෙලා වේ හිටියේ හරියට සිකුරා ලබලා වගේ හැබැයි

ආ..ඔව් ටික දවසකට කලින් නම් එහෙම හිටිය...අද නම් නෑ

hamadama eka wage nane kollo sathuta dawaaainam duka awuruddak tiyanawa.ehema tama mage jiwta katawa liwa kena eka liyala tiyenne![]()
ඌට තියෙන්නේ ජරාකටක්..match eka balana gamnda?


ayi oya ehema kiyanneඌට තියෙන්නේ ජරාකටක්..
ඔයා ගැන මුකුත් කියන්න දෙන්න එපා...![]()