කෝ කවුරුත් නැද්ද?
නැද්ද කවුරුත්

වලියක් වලියක් සෝයි සෝයි !!
ආහ්... උඹ ගහනකම් බලාඉඳියි...
ගහනවා අල්ලලා නැට්ටෙන් පොළොවේ..![]()
හම්මෝ.
හිටහන් මම ලෑලි කෑල්ලක් බැඳගෙන එන්න


වලියක් වලියක් සෝයි සෝයි !!
what?![]()
මධුර මනෝහර කන් පිනවන ස්වර රටා මැවෙන කිංකිනි නාද දෙන මගේ ශ්රී මුඛයට නේද තා අපහාස කරේ ජරා කට කියල![]()
නැට්ටෙන් අල්ලලා පොලවේ ගහන්න වෙන්නෙ නෑ මම නැට්ට හලනව





ඉතිං...ඉතිං....මොකද වෙන්නෙ
අහ්.. මතකත් නෑ බන්.. දැන් වයසයිනේ..ස්ලැබ් වලට කම්බි දාන හැටි කියලා ත්රෙඩ් එකක් දානවා කිවුවා නේද?


විනාඩි පහක් විතර දැඟලුව නැට්ට
ඔහේ ඉන්නවා බන්.සැපෙන් සනීපෙන්.
කොහොමද ඔය පැත්තේ තොරතුරු

රතු මාමීගේ ෆේක් එක නේද![]()