~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හුගක් වෙලාවට පොඩි වහන තමා යන්නෙ...එකට දානෙ ලැබෙනවා නම් අඩුයි..අපි නම් අන්තිම ටික පයින් යන්නෙ.ලොකු කන්දක් තියෙ..එ ටික තමා අමාරුම...

    අපි කවුද :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ...එච්චර සල්ලි නැ හලො..මෙක අපි අපි කරන වැඩක්..අම්මලා ගාව ගන්නෙ නැ.....

    :yes::yes::yes::yes::yes::yes::yes:
    එච්චර සල්ලි නැත්තන් බූරුවෙක්ව හොයාගන්න :P පිටේ තියාගෙන අරන් යන්න පුළුවන් තවලමේ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ දවස් වල මොනවත් නෑ, ත්‍රේඩ් එකත් හෙමින් යන්නෙ :yes:

    කට්ටියට බිසී, මටත් එහෙමයි :D

    :yes::yes: eka thama pages echchara gihin na. math dan busy wenawa. ofiz eke ekkenekta asanipay eyage ewath cover karana wenawa. anika audit ekakut enawa lagadi