හුගක් වෙලාවට පොඩි වහන තමා යන්නෙ...එකට දානෙ ලැබෙනවා නම් අඩුයි..අපි නම් අන්තිම ටික පයින් යන්නෙ.ලොකු කන්දක් තියෙ..එ ටික තමා අමාරුම...
අපි කවුද

හුගක් වෙලාවට පොඩි වහන තමා යන්නෙ...එකට දානෙ ලැබෙනවා නම් අඩුයි..අපි නම් අන්තිම ටික පයින් යන්නෙ.ලොකු කන්දක් තියෙ..එ ටික තමා අමාරුම...

...එච්චර සල්ලි නැ හලො..මෙක අපි අපි කරන වැඩක්..අම්මලා ගාව ගන්නෙ නැ.....
![]()
පිටේ තියාගෙන අරන් යන්න පුළුවන් තවලමේ එච්චර සල්ලි නැත්තන් බූරුවෙක්ව හොයාගන්නපිටේ තියාගෙන අරන් යන්න පුළුවන් තවලමේ



.....දැනට නම් හිතුවෙ කටුස්සො රැලක් අල්ලගන්න.....



ada kattiya aduda? man nati athare monada une


දැනට නම් හිතුවෙ කටුස්සො රැලක් අල්ලගන්න.....
මොකද්ද මේක?
එළකිරියේ දැනට තියෙන ඇක්ටිව්ම චැට් ත්රෙඩ් එක
මේ දවස් වල මොනවත් නෑ, ත්රේඩ් එකත් හෙමින් යන්නෙ
කට්ටියට බිසී, මටත් එහෙමයි![]()

eka thama pages echchara gihin na. math dan busy wenawa. ofiz eke ekkenekta asanipay eyage ewath cover karana wenawa. anika audit ekakut enawa lagadi පලවෙනි පේජ් එකේ තියෙනව විස්තරේ![]()
සංවාද මණ්ඩපයක්එළකිරියේ දැනට තියෙන ඇක්ටිව්ම චැට් ත්රෙඩ් එක

