සුද්දීයක් බැන්දොත් ??

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Mehemai ithin oya ratawal wala Saskruthiyak naehai kiyala kiyanna bae..apita wada wenas ae minisunge culture eka..

    Ape saskruthiya kiyanne minihagen guti kaka inna eka kiyala mae rate godak gaenu udaviya hithanne.. denekta jivath wenna bari nam wenwena 1ka ae denatama n ae 2nage lamainta hodai..nikan manasikawa wadha widinawata wada

    Godak western ratawala marry karanne dan late 30's waladi ..ae golan api wage nemai thamange options open karan idala godak ashraya karala thamai marry karanne

    :no::no: man methanadi adahas kare minihagen guti kaka inna eka newe. widaganna puluwan dewal walata minissu kochchara randu wela wen wenawada. e wage dewal gana kiwe.

    oya kiyanwa wage kalin option balala marry karanna puluwanam hodai.:lol::lol:eth ape rate kollo ki denek ganu kenata kalin bf hitiyada kiya kiya hoyanne nadad?

    me ek ekema man thread1k damma badinakota monada hoyanne kiyala. 60kata wada vote karala tibba kule hoyanwa kiyala. ithin koheda open mind wenne mehe aya.

    mulin lankawe inna pirimi tika open mind unanam hari. etakota unge lamay (kello) kawda hari ewage weyne. :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ow mae rate inna sil.gatha pirimi gaenunge oluwe idan kakula wenkan saskruthiya kiyana sudu redden wahala ae redda asen balala athal ganna 1ka thamai karanne..

    Uba oya ape gaenu suddiyo 1ka irisiya kathawa mama mae lagadi ath daekka..man wife'ta penuwa ara india paradapu match 1kata apu sinhalen katha karana suddige video 1ka..video balala 1ka paratama kiwane "balanba mae suddi ape kodiya aga wate othan inna widiya matanam hari tharahai meka dakiddi" :rolleyes:..mata ithin kata uthara nathi una ai mae gaeni suddi thaniyen sinhala igena gatha kathawa dakke naththe kiyala..ita passe wife gen pita wecha wacjana set 1ken mama dana gatha ae avilla paehadili irisiywa bawa

    :no::no: matath oka mage husband pennuwa. eth mamanam ohoma kiwe na.
    man eka newe kiyana giye. oyata th newe man kiyanne ape lankawe kellek suddek inna video 1k pennala e suddage mokak hari kiwot ape kollo mona wage prathichara dakwayda?? :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම කරන්න පුලුවන් ගෑනු ලංකාවෙ නෑ. හිටියත් හරි කලාතුරකින් ඉදියි. ඒත් ඒ රටවල හැම සුද්දිටම වගේ ඕන දෙයක් කරන්න පුලුවන්. ලංකාවෙ ගෑනු වැඩ අඩු රස්සාවල් කරන්නෙ ළමයින්ට ඇති ආදරේකට නෙමේ උන්ගෙ තියන කම්මැලිකමට. වෙන රටවල ගෑනු අය කොච්චර මහන්සියෙන් රෑ වෙනකන් රස්සාවල් කරත් ළමයින්ට තියන ආදරේ දශමෙකින්වත් අඩු නෑ. ලංකාවෙ වගේ ළමයින්ව පාරෙ දාල යන්නෙ නෑ ඒ රටවල අම්මල. උඹලට කොච්චර උඹලගෙ අම්මල ලොකු උනත් ඕක තමා ඇත්ත. උඹල හිතන තරම් ආදරයක් උඹලට ලැබිල නෑ. ඒක තේරෙනව වෙන රටවල අම්මල කරන වැඩ තොගේ දැක්කාම.

    :lol::lol: hina yanwa mewa ahuwaha. etakota ape ammala ra wenakan rassawal karanne nati nisa lamayta adare na. minihata athi tharam salli thiyenawanam godak ganu rassawal karanne na lankawe. api karanne igena gaththa eken wadak karanna ona nisai. etakota pitarata walata pare dala giya lamay aththema na:lol::lol:.etakota ape rate ammala kisi wadak karan na.

    oyage amma me comment 1 dakkanam awrudu ganak kawala loku karala adum tika hodala dila karapu ewata mehemay katha karanne kiyala eyata moanw ahitheyda.

    ekko oyata ammage adare hariyata labila na eka thama mehema katha karanne
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0

    oya manussayata reply karala wadak na .....eya me wena athal ekak ganne ,,naththan thamange ammata ohoma kiyayida,,ekko anukampa karanna ona...ammage adare labila nathiwada danne naha
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි බන්. සුද්දී උනත් කෙල්ල මගෙනේ. මම කැමති නැහැ එහෙම උනාම එය වෙන කොල්ලෝ එක්ක රවුන් ගහන්න යනවට. (කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම යනවනං අවුලක් නැහ. හැබැයි කොල්ලෝ විතරක්නන් මම කැමති නැහැ.) මෙය ඔෆිස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එකක් එක්ක විතරක් යනවා dine වලට එහෙම. මම ඕක එපා කිවුවම ඇහුවේ නැහැ. මම ඉතින් "ප්‍රශ්නයක් නැහැ සුද්දෝනේ" කියල හිටිය. මමත් ඔෆිස් එකේ කෙල්ලොත් එක්ක එහෙ මෙහෙ යන්න දාගත්ත. මෙය එකට හුටු හුටු ගන්න ගත්ත. මොන හුත්තක්ද කියල මම එයත් යන නිසා මමත් ගියා දිගටම. ඕක එකක්. අනික උන් independent. හිතපන්කෝ, උඹ කැමති නැති ඇඳුමක් එකී අඳිනවා. උඹ එපා කියනවා. උඹ හිතනවද එකී නවත්තයි කියල? නැහැ. උන් උන්ට ඕනේ දේ කරනවා. එහෙමත් සුද්දියෙක් තමයි කොල්ලට ඕනේ විදිහට ඉන්නේ. මම කියන්නේ කොල්ලට දනගහගෙන වැඳගෙන ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ උනාට පොඩි respect එකක් තියෙන්න එපැයි. ගොඩක් සුද්දීයෝන්ගේ එක නැහැ. තියෙන එවුන් නැතිව නෙවෙයි ඒ උනාට, අපිට සෙට් වෙන ගොඩක් එවුන් එහෙම නැහැ. මට දැන් සෙට් වෙලා ඉන්න ලංකාවේ කෙල්ලෙක්. මම කියන ඕන දෙයක් කරනවා බන්. මට මාර respect එකක් තියෙන්නේ. මේකයි සින් එක.. සුද්දියෙක් උනත් ලංකාවේ කෙල්ලෙක් උනත් කොහේ ගැනියෙක් උනත් වැඩක් නැහැ තමන්ගේ මිනිහට loyal නැත්තන්. :yes::yes:
    :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ එවුන්ට වැරදි කියන්න බෑ බන්....එහෙ පිරිමි හැටියටයි එහෙ ගෑනු,,මෙහෙ පිරිමි මොනා කලත් තාම අර මුස්ලිම් එවුන් වගේ හිතන්නෙ,,, කෙල්ල පොඩ්ඩක් සෙක්සුවලි ඇක්ටිව් උනත් ඒකටත් ගෑනිව සැක කරන්නෙ මේකි බඩුවක් හොද හොද සෙල්ලක් නටල එන්න ඇත්තෙ කියල,,අනික ඕව කිය කිය ගෑනුට මානසිකව වද දෙනව,,ඉතින් ගෑනුත් බයයි දන්නව උනත් දන්න්ව කියල පෙන්නන්න බඩු කියල හිතයි කියල,,,බටහිර රටවල් වල පිරිමි ඕපන් මයින්ඩඩ් නෙ බන්,,,ඉතින් එහෙ ගෑනුත් ඒ විදියට තම හැදිල තියෙන්නෙ,,,අනික එහෙ උන් දෙගොල්ලොන්ම වැඩ කරනව,,මෙහෙ ගෑනු නෙ බන් මැරිගෙන වැඩ කරන්නෙ,,අපෙ අම්මල උනත් වැඩට ගිහින් ආයිත් ගෙදර ඇවිත් ඉවරයක් නැති වැඩ,,,,මෙහෙ එවුන් ගොන්නු නෙමෙ බන්,,ඒ උන්ව සමාජෙන් හදල තියෙන හැටි,,උබ පොඩ්ඩක් බලපන් මෙහෙ අපෙ නන්ගිල උනත් අපේ තාත්තල හදන්නෙ මල් වගේ,,පිරිමියෙක් එක්ක කතා කලත් ඒකෙන් සැකෙන් බලන්නෙ,,ඇමරිකාවයි මෙහෙයි අහසට පොලව වගෙ මචන් කල්චර් එකේ වෙනස,,,

    :yes::yes: man dakka aththama kiyala thiyena comment 1
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oya manussayata reply karala wadak na .....eya me wena athal ekak ganne ,,naththan thamange ammata ohoma kiyayida,,ekko anukampa karanna ona...ammage adare labila nathiwada danne naha

    :yes::yes: eka thama math kiyane. utanam kiyala wadak na thamai. eth methana innawa wadagath hadichcha lamay wagayak. ehema ayawath dakine mewa
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    රසබර කතා ගොඩායි නේ , ඉක්මනට ත්‍රෙඩ් එක පැත්තේ එනවා , පොඩි කරදරයක් උනා බන් , තාම හොස්පිටල් ඉන්නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113

    :no::no: man methanadi adahas kare minihagen guti kaka inna eka newe. widaganna puluwan dewal walata minissu kochchara randu wela wen wenawada. e wage dewal gana kiwe.

    oya kiyanwa wage kalin option balala marry karanna puluwanam hodai.:lol::lol:eth ape rate kollo ki denek ganu kenata kalin bf hitiyada kiya kiya hoyanne nadad?

    me ek ekema man thread1k damma badinakota monada hoyanne kiyala. 60kata wada vote karala tibba kule hoyanwa kiyala. ithin koheda open mind wenne mehe aya.

    mulin lankawe inna pirimi tika open mind unanam hari. etakota unge lamay (kello) kawda hari ewage weyne. :lol::lol::lol:

    :no::no: matath oka mage husband pennuwa. eth mamanam ohoma kiwe na.
    man eka newe kiyana giye. oyata th newe man kiyanne ape lankawe kellek suddek inna video 1k pennala e suddage mokak hari kiwot ape kollo mona wage prathichara dakwayda?? :lol::lol:

    Oyage oya uthara wala thiyenne "ane math open minded society ipadunanam "hodai kiyana 1ka thamai..

    Lankawe linga bedhayak nathuwa jivithe widinna oni widiya barrier dala block karala thiyenne saskruthi n agamika badim walin.. othanadi piriminta wada garnunta ellawena pidawa wadi mentally n physically... lankawe free spirited gaenu charithekata adui ehema charitha walata elawa elawa gahaneth ara saskruthika n agamika pidawen mirikila inna gaenu ma thamai...

    Mae thread 1ka oya lankawe kello epa kiyana godak man hithanne open minded n ae golan hithana widiye partners hamba wecha nathi udaviya..ae golan ithin suddiyekgen hari african kellek gen hari thamanta match wena kena hoyan yana 1ke waraddak nae
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ගොන් කතා කියන්න එපා බන්. අපේ මේ ලබ්බ සංස්කෘතියෙන් පීඩාව එල්ල වෙලා තියෙන්නෙ ගෑනුන්ට නෙමේ පිරිමින්ට. ගෑනියෙක්නම් ඉගනගත්තෙ නැතත් කමක් නෑ රස්සාවක් කරේ නැතත් කමක් නෑ හොද සල්ලිකාරයෙක්ට බන්දල දුන්නනම් රජ සැප විදින්න පුළුවන්. අද ඩිග්‍රි තියාගෙන ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ඉන්නවද මේ රටේ. ඒත් වෙන රටවල ගෑනු උනත් රස්සාවක් නොකර ඉන්නෙ නෑ කිසිම කෙනෙක්. ඒත් ලංකාවෙ පිරිමියෙක්ට මේ හැම වගකීමක්ම තියනව. හොද බුද්ධියෙන් හිතපන් ලංකාවෙ හැම තැනම සැලකිල්ල තියෙන්නෙ ගෑනුන්ට නෙමේද කියල. පාරෙදි කෙල්ලෙක්ට කරදරයක් උනොත් එතෙන්ට දාහක් දුවන් එයි කෙල්ලට උදව් කරන්න. ඒත් කොල්ලෙක්ට කරදරයක් උනොත් ඒ උදව් නෑ. වැඩිය ඕනෙ නෑ මචන් ගෑනි ඩ්‍රයිවින් කරද්දි මිනිහ ඉස්සරහ අනිත් පැත්තෙ වාඩිවෙලා ගියොත් හැමෝම මිනිහව හංවඩු ගහනව මිනිහ පොන්නයෙක් කියල. මහන්සියටවත් ගෑනිට වාහනේ දෙන්න බෑ. ඒත් වෙන රටවල මේ ඔක්කොම බෙදාගෙන කරනව. ඇති තරම් සුද්දියො වාහන එලෝනව සුද්දො ඉස්සරහ ඉදිද්දිම. අනිත් එක යාලුවො සෙට් එකක් බස් එකක යනකොට ඉස්සෙල්ලම හම්බවෙන සීට් ටික දෙන්නෙ කෙල්ලන්ට. ඊට පස්සෙ තමා කොල්ලො ඉදගන්නෙ. ඉස්සෙල්ල කොල්ලො එහෙම ඉදගත්තොත් උන් පොන්නයො කියල හැමෝම හංවඩු ගහනව. ඒත් මන් ලංකාවෙ බස් වලම අනන්තවත් දැකල තියනව සුද්දියො හිටං යද්දි සුද්දො ඉදගෙන යනව. දෙගොල්ලන්ට සමතැන තියනකොට හරිම ලේසියි. ලංකාවෙ සමතැන නෑ ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියෙන්නෙ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොහොම උනත් පිට රටවල ලමයින්ට තියෙන නිදහස අපිට නෑ........ අපේ ජීවිත වල හිර වෙච්ච ගතියක් තියනව.... eg:- මට ලියුමක් ආවත් මුලින්ම එක කියවන්නෙ අම්ම, යලුවෙක් ගෙන් කෝල් එකක් ආවත් ඇවිල්ල හොර්ව්න් අහන් ඉන්නව කතා කරන දේවල්.... රෙස්ලින් මැච් එකක් බැලුවොත් ගෑනු හෙලුවෙන් නටන දිහා බලන් ඉන්නවලු.. ඇත්තටම කිව්වොත් නිදහසේ ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් වත් බලන්න නෑ..... මොන ගොඩේ ගතිද කියල හිතෙනව.....
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කොහොම උනත් පිට රටවල ලමයින්ට තියෙන නිදහස අපිට නෑ........ අපේ ජීවිත වල හිර වෙච්ච ගතියක් තියනව.... eg:- මට ලියුමක් ආවත් මුලින්ම එක කියවන්නෙ අම්ම, යලුවෙක් ගෙන් කෝල් එකක් ආවත් ඇවිල්ල හොර්ව්න් අහන් ඉන්නව කතා කරන දේවල්.... රෙස්ලින් මැච් එකක් බැලුවොත් ගෑනු හෙලුවෙන් නටන දිහා බලන් ඉන්නවලු.. ඇත්තටම කිව්වොත් නිදහසේ ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් වත් බලන්න නෑ..... මොන ගොඩේ ගතිද කියල හිතෙනව.....

    මටත් මේක තියෙනවා ....