හා.. ඕ....සාරා එක්ස්ප්රස් වේHi....මාත් එන්නද...මගෙ නමත් දාන්නකො....
ඔය උකුස්සව ශේප් එකේ තියාගන්ඩ ඕනේ.
කටුස්සට ගේමක් දෙන්ඩ ඕනේ උනාම ඕකව තමයි වැඩේට යොදාගන්නේ

මාව තොගේ අන්ඩේ නටවන්න හිතුව මදි,...
Last edited:
හා.. ඕ....සාරා එක්ස්ප්රස් වේHi....මාත් එන්නද...මගෙ නමත් දාන්නකො....
ඔය උකුස්සව ශේප් එකේ තියාගන්ඩ ඕනේ.
කටුස්සට ගේමක් දෙන්ඩ ඕනේ උනාම ඕකව තමයි වැඩේට යොදාගන්නේ

රෙප් බලාගන්ඩ යුසර් cp එකට ගිහින් පහලට ගියාම රෙප් බලාගන්ඩ පුළුවන්
රෙප් දෙන්ඩ පෝස්ට් එකේ කර්ම කියන බටන් එක ඔබල දෙන්ඩ හරි කපන්ඩ හරි පුළුවන්

කමක් නෑ පොඩ්ඩක් ඔය උඩ තියෙන එලකිරි.කොම් කියන ෆොටෝ එක උඩ ක්ලික්
කරලා ඒ පේජ් එකේ ටිකක් බලන්නකෝ ඒකෙ ඇති රෙප් පවර් එක 
කන්ස්ට්රක්ශන් වලට ආස නෑලුනේ
උබට 4ක්ද කොහෙද මදි වෙලා තියෙද්දී දුන්නේ එකෙන්![]()
Karmaya pala denawa kiyanne ekata ne... hw nice...![]()
කමක් නෑ පොඩ්ඩක් ඔය උඩ තියෙන එලකිරි.කොම් කියන ෆොටෝ එක උඩ ක්ලික්
කරලා ඒ පේජ් එකේ ටිකක් බලන්නකෝ ඒකෙ ඇති රෙප් පවර් එක
![]()

හායි...මොනව ද දැන් වෙන්නේ...
හයිවේ එකේ ඕපනින් එක හෙට
නම දා ගන්න එවා දැන ගන්න ඔනිද...ඔය පාරවල් ලග ගහලා තියෙන්නෙ අරයගෙ අදහසක් අනුව එයාගෙ උපදෙස් අනුව මෙයා විසින් මහජන මුදල් වලින් සාදා නිමකර මහජන අයිතියට පවරන ලදි කියලා ....

නම දා ගන්න එවා දැන ගන්න ඔනිද...ඔය පාරවල් ලග ගහලා තියෙන්නෙ අරයගෙ අදහසක් අනුව එයාගෙ උපදෙස් අනුව මෙයා විසින් මහජන මුදල් වලින් සාදා නිමකර මහජන අයිතියට පවරන ලදි කියලා ....

Yes.. yes... but rep power 1...![]()

හයිවේ එකේ ඕපනින් එක හෙට
හෙට එන්න ඕනේ...