~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Hi....මාත් එන්නද...මගෙ නමත් දාන්නකො....
    හා.. ඕ....සාරා එක්ස්ප්‍රස් වේ

    ඔය උකුස්සව ශේප් එකේ තියාගන්ඩ ඕනේ.
    කටුස්සට ගේමක් දෙන්ඩ ඕනේ උනාම ඕකව තමයි වැඩේට යොදාගන්නේ
    :oo:
    මාව තොගේ අන්ඩේ නටවන්න හිතුව මදි,...
     
    Last edited:
    • Like
    Reactions: NormaIVY

    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    රෙප් බලාගන්ඩ යුසර් cp එකට ගිහින් පහලට ගියාම රෙප් බලාගන්ඩ පුළුවන්
    රෙප් දෙන්ඩ පෝස්ට් එකේ කර්ම කියන බටන් එක ඔබල දෙන්ඩ හරි කපන්ඩ හරි පුළුවන්

    Karmaya pala denawa kiyanne ekata ne... hw nice... :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කන්ස්ට්‍රක්ශන් වලට ආස නෑලුනේ

    නම දා ගන්න එවා දැන ගන්න ඔනිද...ඔය පාරවල් ලග ගහලා තියෙන්නෙ අරයගෙ අදහසක් අනුව එයාගෙ උපදෙස් අනුව මෙයා විසින් මහජන මුදල් වලින් සාදා නිමකර මහජන අයිතියට පවරන ලදි කියලා ....
     
    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    :oo:කමක් නෑ පොඩ්ඩක් ඔය උඩ තියෙන එලකිරි.කොම් කියන ෆොටෝ එක උඩ ක්ලික්:baffled: කරලා ඒ පේජ් එකේ ටිකක් බලන්නකෝ ඒකෙ ඇති රෙප් පවර් එක :dull:

    Yes.. yes... but rep power 1... :no:
     
    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    නම දා ගන්න එවා දැන ගන්න ඔනිද...ඔය පාරවල් ලග ගහලා තියෙන්නෙ අරයගෙ අදහසක් අනුව එයාගෙ උපදෙස් අනුව මෙයා විසින් මහජන මුදල් වලින් සාදා නිමකර මහජන අයිතියට පවරන ලදි කියලා ....

    Ko oyage friend... :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නම දා ගන්න එවා දැන ගන්න ඔනිද...ඔය පාරවල් ලග ගහලා තියෙන්නෙ අරයගෙ අදහසක් අනුව එයාගෙ උපදෙස් අනුව මෙයා විසින් මහජන මුදල් වලින් සාදා නිමකර මහජන අයිතියට පවරන ලදි කියලා ....

    එහෙනං ඔයාත් දේශපාලනේ කරන්ඩ යන්න :dull: