~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෙල් 4g ද පාවිච්චිය, සිග්නල් කොහොමද, අන්ලිමිටඩ් එකද පාවිච්චි කරන්නෙ :confused:
    SIGNAL Atha.. mama 50 GB eka use karanne...

    gedarata gannawanam signal balapan mulin.. town ekata nam atha.. 4 Mbps ne speed mage package ekata.. e unata 10 ewanawa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලන් සිටින කොල්ලනි,:baffled::baffled:
    මේ සම්මක්ජාතියකට උබලා කෙල්ලගෙන් "කරන ආදරේ වැඩි ..ආදරේ අඩුවෙන් කරන්න:baffled::baffled:.."කියලා අහගෙන තිබේද ?:oo::oo:

    :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    SIGNAL Atha.. mama 50 GB eka use karanne...

    gedarata gannawanam signal balapan mulin.. town ekata nam atha.. 4 Mbps ne speed mage package ekata.. e unata 10 ewanawa

    ඔය ටවුන් එකේනෙ , ස්පීඩ් එක 4 mbps වුනත් ඇති ඩේට තියෙනවානම්:):),

    අපේ ගෙදරටනම් ශුවර් නෑ, slt ඩයලොග් උන්ට වඩා මෙයාලගේ ඩේට තියෙනවා ගොඩක් ඒකයි මේ,
    ගෙදරටනම්නැතත් කමක් නෑ මොරටුවට තියෙaනවානම් ඇති ,:baffled::baffled:

    950 පැකේජ් එකට බිල කීයක් එනවද,
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ , :dull:

    ඇයි ඒ පාර මොකෝ
    මාව බදින්න බැරි උනොත් මේ ආදරේම බැන්ද එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙයිලු .එහෙම ආදරයක් අය ලැබෙන එකක් නෑලු.ඒ නිසා ආදරේ අඩු කරන්නලු ..කොහොමද බෝල එක අඩු කරන්නේ :oo::oo:කෙල්ලෝ ඉන්න කොල්ලෝ කියාපල්ලා :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් .. පිස්සුනේ කෙල්ලොනේ
    නුවර 89 කොල්ලෙක් තමා මාත් එක්ක ගේමට ඉන්නේ .ප්‍රපෝසල් එකක් ගෙනත් තියෙන්නේ නුවර එකෙක් :rolleyes:උබ එහෙම කාටවත් ප්‍රපොස් කලේ නැ නේද?:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Lanka Bell 4G LTE

    Broadband Internet Packages Bandwidth Download/Upload Monthly Rental Rs Starter Pack 4Mbps/1Mbps 950 Intro Pack 4Mbps/1Mbps 1,350 Family Pack 4Mbps/1Mbps 3,500
    , සිග්නල් කනුත් බලල තියෙනවා, කැම්පස් එක හරියේ කනු කනුවක් තියෙනවා ලගින්ම

    ගෙදර slt කනෙක්ශන් එකේ පැකේජ් එක අඩු කරන්න ඉන්නෙ, 450 එකට , 10gb තියෙන්නෙ,

    slt 4g උබ්ගේ 990ටත් 28යි, ඩයලොග් 900ට 20යි:angry::angry:

    බෙල් 4g එකක් ගන්ට කල්පනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pissuda ban... mama offline yanawa dakalawath ahilawath tyenawada signal nea kiyala :baffled:
    :lol:

    මාත් දැකලා තියෙනවා විදුලු සන්දේශන නියාමන එකේද කොහෙද වෙබ් සයිට් එකක හොදම බෆර් වෙන්නෙ නැති ඉන්ටර්නෙට් හියෙන්නෙ ලංකා බෙල් කියල, ඊලගට ටෙලිකොම් කියල,

    ඒත් මිනිස්සු බනින්නෙ කස්ටමර් සපෝට් එක හරි නෑ කියල,

    ඔය රවුටරේ පොඩි එකක් නේද, ඩයලොග් වගෙ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මාව බදින්න බැරි උනොත් මේ ආදරේම බැන්ද එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙයිලු .එහෙම ආදරයක් අය ලැබෙන එකක් නෑලු.ඒ නිසා ආදරේ අඩු කරන්නලු ..කොහොමද බෝල එක අඩු කරන්නේ :oo::oo:කෙල්ලෝ ඉන්න කොල්ලෝ කියාපල්ලා :rolleyes:

    bola eki uben eth wenna inne..ubawa sure ne seen ekka tiyenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ගොන්නු නේ
    පව්නේ ...

    මාව බදින්න බැරි උනොත් මේ ආදරේම බැන්ද එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙයිලු .එහෙම ආදරයක් අය ලැබෙන එකක් නෑලු.ඒ නිසා ආදරේ අඩු කරන්නලු ..කොහොමද බෝල එක අඩු කරන්නේ :oo::oo:කෙල්ලෝ ඉන්න කොල්ලෝ කියාපල්ලා :rolleyes:
    සපත්තුවක් එනවා එනවා වගේ අප්පා....:baffled:

    නුවර 89 කොල්ලෙක් තමා මාත් එක්ක ගේමට ඉන්නේ .ප්‍රපෝසල් එකක් ගෙනත් තියෙන්නේ නුවර එකෙක් :rolleyes:උබ එහෙම කාටවත් ප්‍රපොස් කලේ නැ නේද?:baffled::baffled:
    ඒ කියන්නේ, කෙල්ලගේ ගෙදරින් ගෙනල්ලද? එහෙනං අපේ ගෙදරින් තමා. :nerd:
     
    y77zboq2