ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mobil 20W50 ekak 900 ganak wage bn mathaka :eek:

    සිතටික් එක මචන්. නෝමල් එක ඔය උබ කිව්ව ගාන තමා :yes: 3400ක් මේ තියෙන්නෙ

    mystore-lk-mobil-10w-40-racing-4t-460x460-0-0.jpg

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිරාවට බන්.
    මේ ලඟදි ටැපට් එජස් කරන්න උනා.මම ඇහුවා feeler gauge එකක් ඕනේ නැද්ද කියලා.ඌ කියනවා එකස්පිරියන්ස් එකෙන් තියන්න පුළුවන් කියලා.හරි තමා එජස් කළා අවුලත් හරි ගියා. එන්ජිම රත් උනාම හෙන සද්දයි කියහන්කෝ.ටිකි ටිකි ගගා හෙනට ඇහෙනවා.දැන් මේ වෙන එකෙක් හොයනවා feeler gauge එකෙන්ම තියෙන එකෙක්ව :angry:

    මගෙත් ඔහොම වැඩක් උනා බං, Ebay එකෙන් එකක් අරං ගෙදරදිම තියපන් මචෝ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hmm mama kalin use kale 40 oil eka caltex. Passe mobil 50 damma. Smoothness eke pahadili wenasak thiyenawa
    මාත් ජේඩ් එකට දැම්මෙ mobil ම තමා. 10w40 synthetic blend එකයි නෝමල් 20w50 එකයි දැම්ම. දෙකම හොදයි :yes: කලින් බයික් එකට දැම්මෙ caltex 10w30 එක :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ලගදි ජේඩ් එකක් ආවනෙ උන්ඩුකපුච්චෙ අවුලක් ගිහින් :baffled: වැඩේ critical හින්ද ටක්ගාල ගත්ත operation එකට :yes: කලින් doctor වැඩේ අල කරල තිබ්බෙ :dull: ලීක් වෙයි කියල හිතලද මන්ද clamp දෙක ගානෙ ගහල :baffled: sealant දාලතට්ටු තට්ටු ලෝක විනාසෙ ආවත් ගැලවෙන්නැති සයිස් :dull: thermostat housing එකටත් ගෑස්කට් මැටීරියල් එකකින් එහෙම කපල දාල තිබ්බ O ring එන තැන් වල පවා :dull:

    පස්සෙ recommended size gauge / ID තියෙන O ring දාල surface clean කොරල ඇතුලත් clean කොරල OEM themostat valve එකත් දාල ලස්සනට හරි ගැස්සුව
    :yes::yes:

    මතක ඇතුව හොන්ඩ මහත්තයගෙම spare parts පමණක් භාවිතා කොරන්ට :love::love:

    :love:
    මල්ලිල වැඩේ හොදනම් දිරි ගැන්වීමක් විදිහට ලයික් එකක් දාගෙනම යන්ට :love:
    එල එලෝ:cool:
    ජාඩිය නිසා ලොක්ක මැකෑනික් කෙනෙක් වෙලා නෙව:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එලෝ:cool:
    ජාඩිය නිසා ලොක්ක මැකෑනික් කෙනෙක් වෙලා නෙව:P

    ගැරේජ් එකට වෙලාවක ඇවිත් යන්න. හොද හොද සෙල්ලන් වෙනව මේකෙ

    1581481.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අහ් චමිතෝ... ඩීසල් ඔඋඉල් තියනව නේ. මාත් මේ අදහසක් තියනව පුලුවන් වුනොත් ලබනපාර එකක් දාල දාන්න. :yes:

    ඔව් ඔව් තියෙනවා මචන්. ඩිසල් පෙට්‍රල් දෙකම තියෙනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    agrmrs;21820100 [SIZE=3 said:
    feeler gauge එකක් ebay එකෙන් අරන් ගෙදරදිම කරපන් බන් :yes: මැනුවල්[/SIZE]™ එකේ ඇති clearance ටික :yes: මාත් එකක් ගන්න කියල බැලුවෙ :yes:

    මගෙත් ඔහොම වැඩක් උනා බං, Ebay එකෙන් එකක් අරං ගෙදරදිම තියපන් මචෝ

    පුළුවන් නම් මට එජස් කරන විදිහ තියෙන පැහැදිලි වීඩියෝ එකක් හොයලා දෙන්නකෝ.
    ඔය සම්බන්දව දන්නෙම නෑ මම
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පුළුවන් නම් මට එජස් කරන විදිහ තියෙන පැහැදිලි වීඩියෝ එකක් හොයලා දෙන්නකෝ.
    ඔය සම්බන්දව දන්නෙම නෑ මම

    ඔන්න ඔය විදියට කරපන් මචෝ,
    බ්ලේඩ්තල හරියන්නෙ නෑ, ගේජ් එකක් ගෙන්නගනින්, නැත්තන් ගැරෙජ් එකකින් ඉල්ලගනින් පොඩි වෙලාවකට :yes:
    මොකක් හරි අවුලක් නම් පී.එම්. එකක් දාපන් :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඔන්න ඔය විදියට කරපන් මචෝ,
    බ්ලේඩ්තල හරියන්නෙ නෑ, ගේජ් එකක් ගෙන්නගනින්, නැත්තන් ගැරෙජ් එකකින් ඉල්ලගනින් පොඩි වෙලාවකට :yes:
    මොකක් හරි අවුලක් නම් පී.එම්. එකක් දාපන් :yes:

    මචං පල්සරේකට හොද බැටරියක් කියපන්කෝ. මේන්ටේනස් ෆ්‍රී එකක්. අඩුම අවුරුද 4ක් වත් අදින්න පුලුවන්. :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පස්ස පැත්තට ලෑල්ලක් බැඳන් පලයන්.:lol:

    ටෝනි අයියා ලගම සෙල්ලන්
    කරමින් නොවී සල්ලන්
    ලෑල්ලෙන් වැඩ පෙන්නන්
    වැන්ගිරියෙ ඉල පායි දස්කම්

    half-trollface.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පුළුවන් නම් මට එජස් කරන විදිහ තියෙන පැහැදිලි වීඩියෝ එකක් හොයලා දෙන්නකෝ.
    ඔය සම්බන්දව දන්නෙම නෑ මම
    අන්න HML කොලුව එකක් දාල තියෙනව. ඒක බලන් කොරන්ට :yes: feeler guage එකකුත් ගන්න :cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මේ ලගදි ජේඩ් එකක් ආවනෙ උන්ඩුකපුච්චෙ අවුලක් ගිහින් :baffled: වැඩේ critical හින්ද ටක්ගාල ගත්ත operation එකට :yes: කලින් doctor වැඩේ අල කරල තිබ්බෙ :dull: ලීක් වෙයි කියල හිතලද මන්ද clamp දෙක ගානෙ ගහල :baffled: sealant දාලතට්ටු තට්ටු ලෝක විනාසෙ ආවත් ගැලවෙන්නැති සයිස් :dull: thermostat housing එකටත් ගෑස්කට් මැටීරියල් එකකින් එහෙම කපල දාල තිබ්බ O ring එන තැන් වල පවා :dull:

    2rr7336.jpg

    පස්සෙ recommended size gauge / ID තියෙන O ring දාල surface clean කොරල ඇතුලත් clean කොරල OEM themostat valve එකත් දාල ලස්සනට හරි ගැස්සුව
    :yes::yes:

    noblua.jpg

    2rnhb9h.jpg

    මතක ඇතුව හොන්ඩ මහත්තයගෙම spare parts පමණක් භාවිතා කොරන්ට :love::love:

    ny60q8.jpg

    :love:
    මල්ලිල වැඩේ හොදනම් දිරි ගැන්වීමක් විදිහට ලයික් එකක් දාගෙනම යන්ට :love:
    :love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඔන්න ඔය විදියට කරපන් මචෝ,
    බ්ලේඩ්තල හරියන්නෙ නෑ, ගේජ් එකක් ගෙන්නගනින්, නැත්තන් ගැරෙජ් එකකින් ඉල්ලගනින් පොඩි වෙලාවකට :yes:
    මොකක් හරි අවුලක් නම් පී.එම්. එකක් දාපන් :yes:

    එල මචන් තෑන්ක්ස්.
    අපේ ගැරේජ් එකේ තියෙනවා ගේජ් එකක්නම්.ඒක ගත හැකි.

    1) වීඩියෝ එකේ ටයිමින් චේන් එක පෙන්නලා අර මාර්ක් එකක් පෙන්නන තැන පැහැදිලි නෑ.ඒ මාක් එක උඩට තියෙන්නද තියන්න ඕනේ?
    2)වීඩියෝ එකේ තියෙන පල්සර් 135 එකේ වගේම මගේ ඩිස්කවර් 125 ST එකෙත් intake tappet එක 0.05 mm සහ exhaust tappet 0.1 mm ද? (මම හෙව්වට හොයාගන්න බැරි උනා :( )
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කඩ්ඩ බැරි එකා;21824681 said:
    මචං පල්සරේකට හොද බැටරියක් කියපන්කෝ. මේන්ටේනස් ෆ්‍රී එකක්. අඩුම අවුරුද 4ක් වත් අදින්න පුලුවන්. :(

    AMARON මේන්ටේනස් ෆ්‍රී බැටරි එක හොඳයි මචන්.
    අවුරුදු 2ක් වොරන්ටි.

    මම බැටරි එක දාලා දැනට අවුරුදු 2ක් වෙනවා හරියටම.
    HID හෙඩ් ලයිට් එකකුත් දාලා තියෙන්නේ.තව අමතර 18w LED එකක් ගොලුබෙල්ලා හෝන් සෙට් එකක්, වෙනම RPM මීටර් එකක්, අමතර බ්‍රේක් ලයිට් එකක් ඔය ඔක්කොම දාලාත් අදටත් වන් ෂොට් ස්ටාට් වෙනවා.
    ඔය අවුරුදු 2 ට හැමදාම වගේ ඔෆිස් ගිහින් එද්දී පැයක් විතර HID එක දාගන එන්නේ.පැය 2-3ක් විතර දුර ගමනුත් HID දාගෙන ගිහින් තියෙනවා.
    සති තුනක් විතර බැටරි එක චාර්ජ් වෙන්නේ නැතුවත් පැදලා තිබුණා
    මම බැටරි එක පාවිච්චි කරන විදිහ දැම්මේ හොඳද නැද්ද කියලා අදහසක් ගන්නත් එක්ක.හොඳයි කිව්වටම හරියන්නේ නෑනේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල මචන් තෑන්ක්ස්.
    අපේ ගැරේජ් එකේ තියෙනවා ගේජ් එකක්නම්.ඒක ගත හැකි.

    1) වීඩියෝ එකේ ටයිමින් චේන් එක පෙන්නලා අර මාර්ක් එකක් පෙන්නන තැන පැහැදිලි නෑ.ඒ මාක් එක උඩට තියෙන්නද තියන්න ඕනේ?
    2)වීඩියෝ එකේ තියෙන පල්සර් 135 එකේ වගේම මගේ ඩිස්කවර් 125 ST එකෙත් intake tappet එක 0.05 mm සහ exhaust tappet 0.1 mm ද? (මම හෙව්වට හොයාගන්න බැරි උනා :( )

    P.M එකක් දැම්ම මචෝ