ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කලු කොට කැත බෙන්ලියක් ගෙනාව සිංහලයෝ. 1992 එකක්. ගියර් 5 OD මොඩ්ල් එකක්. චැසි 120 :cool:

    Qwflib1.jpg

    sDEM29c.jpg

    අලුත් (ලොකූ) ලගේජ් කැරියර් එකකුයි අලුත් සීට් එකකුයි දැම්මා.
    රෝඩ්මාස්ටර් එක යාලුවෙක්ගෙ. එයාගෙන් තමා කැරියර් එකයි සීට් එකයි හම්බ වුනේ :yes:

    5NlPedm.jpg

    4qlqVoY.jpg

    CG125 කාබ් එකක් තිබ්බා, දුම් පරීක්ෂණේ එක පාර පාස් වුනා ඒක නිසා :yes: මේවගෙ එන ඩයප්‍රම් කාබ් එක පට්ට ලෙඩ :dull:

    මේ ඉන්නෙ ඩෑල් එක. කප් සෙට් එකේ බෝල ටික දාන ගමන් මේ. T column එකෙත් ඇදයක් තිබිල ඒක දැම්මා :yes:

    P1q9dZt.jpg

    දැන් කන්ඩිෂන් කරන්න තමා තියෙන්නේ :yes:
     
    Last edited:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කලු කොට කැත බෙන්ලියක් ගෙනාව සිංහලයෝ. 1992 එකක්. ගියර් 5 OD මොඩ්ල් එකක්. චැසි 120 :cool:

    Qwflib1.jpg

    sDEM29c.jpg

    අලුත් (ලොකූ) ලගේජ් කැරියර් එකකුයි අලුත් සීට් එකකුයි දැම්මා.
    රෝඩ්මාස්ටර් එක යාලුවෙක්ගෙ. එයාගෙන් තමා කැරියර් එකයි සීට් එකයි හම්බ වුනේ :yes:

    5NlPedm.jpg

    4qlqVoY.jpg

    CG125 කාබ් එකක් තිබ්බා, දුම් පරීක්ෂණේ එක පාර පාස් වුනා ඒක නිසා :yes: මේවගෙ එන ඩයප්‍රම් කාබ් එක පට්ට ලෙඩ :dull:

    මේ ඉන්නෙ ඩෑල් එක. කප් සෙට් එකේ බෝල ටික දාන ගමන් මේ. T column එකෙත් ඇදයක් තිබිල ඒක දැම්මා :yes:

    P1q9dZt.jpg

    bike eke value eka 80,000LKR wage wei
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල කන්ඩිෂන් කරලා හදලා ගනින්.කියක් උනාද?

    80ක් කිව්වා, 75ට ගත්තේ

    marenakanma padinna puluwan. mage yaluwekge pawle unta benly 5k tiyenawa. mun wikunanne nane :dull:

    අපේ මාමා ගාවත් තියෙනවා එකක් ෆස්ට් ඕනර්. පදින්නෙත් නෑ දෙන්නෙත් නෑ. මම අහල අහල බැරිම තැන වැඩේ අතෑරල දැම්ම
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලු කොට කැත බෙන්ලියක් ගෙනාව සිංහලයෝ. 1992 එකක්. ගියර් 5 OD මොඩ්ල් එකක්. චැසි 120 :cool:

    Qwflib1.jpg

    sDEM29c.jpg

    අලුත් (ලොකූ) ලගේජ් කැරියර් එකකුයි අලුත් සීට් එකකුයි දැම්මා.
    රෝඩ්මාස්ටර් එක යාලුවෙක්ගෙ. එයාගෙන් තමා කැරියර් එකයි සීට් එකයි හම්බ වුනේ :yes:

    5NlPedm.jpg

    4qlqVoY.jpg

    CG125 කාබ් එකක් තිබ්බා, දුම් පරීක්ෂණේ එක පාර පාස් වුනා ඒක නිසා :yes: මේවගෙ එන ඩයප්‍රම් කාබ් එක පට්ට ලෙඩ :dull:

    මේ ඉන්නෙ ඩෑල් එක. කප් සෙට් එකේ බෝල ටික දාන ගමන් මේ. T column එකෙත් ඇදයක් තිබිල ඒක දැම්මා :yes:

    P1q9dZt.jpg

    දැන් කන්ඩිෂන් කරන්න තමා තියෙන්නේ :yes:

    එල එල මචෝ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කලු කොට කැත බෙන්ලියක් ගෙනාව සිංහලයෝ. 1992 එකක්. ගියර් 5 OD මොඩ්ල් එකක්. චැසි 120 :cool: අලුත් (ලොකූ) ලගේජ් කැරියර් එකකුයි අලුත් සීට් එකකුයි දැම්මා. රෝඩ්මාස්ටර් එක යාලුවෙක්ගෙ. එයාගෙන් තමා කැරියර් එකයි සීට් එකයි හම්බ වුනේ :yes: CG125 කාබ් එකක් තිබ්බා, දුම් පරීක්ෂණේ එක පාර පාස් වුනා ඒක නිසා :yes: මේවගෙ එන ඩයප්‍රම් කාබ් එක පට්ට ලෙඩ :dull: මේ ඉන්නෙ ඩෑල් එක. කප් සෙට් එකේ බෝල ටික දාන ගමන් මේ. T column එකෙත් ඇදයක් තිබිල ඒක දැම්මා :yes: දැන් කන්ඩිෂන් කරන්න තමා තියෙන්නේ :yes:

    තද තද සිතිර පුතී :shocked::shocked: නියමයි :love::love: රයිඩ් සේෆ් :yes::yes: CV carb එකක්ද එන්නෙ ඕවගෙත් ? ඇයි අවුල් කිව්වෙ ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල මචෝ.

    :):)

    තද තද සිතිර පුතී :shocked::shocked: නියමයි :love::love: රයිඩ් සේෆ් :yes::yes: CV carb එකක්ද එන්නෙ ඕවගෙත් ? ඇයි අවුල් කිව්වෙ ?

    ඒවා ලෙඩ දෙනවා බන්. අයිඩ්ල් හිටින්නෙ නෑ, උදේට ස්ටාට් කරන්න අමාරුයි, පිකප් එකට හොරයි. නෝමල් ස්ලයිඩින් කාබ් එකක් දැම්මම කිසි කරදරයක් නෑ.

    මේ තියෙන්නෙ ඔරිජිනල් එන කාබ් එක. ඩයප්‍රම් කාබ් එක කියල කියන්නේ

    26136d1495649541t-honda-benly-cd125t-1984-img_1031.jpg

    මේකක් තමා දැම්මෙ. CG125 එකට එන්නෙ මේක

    Sell_Carburetor_Motorcycle_HONDA_CG.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :):)

    ඒවා ලෙඩ දෙනවා බන්. අයිඩ්ල් හිටින්නෙ නෑ, උදේට ස්ටාට් කරන්න අමාරුයි, පිකප් එකට හොරයි. නෝමල් ස්ලයිඩින් කාබ් එකක් දැම්මම කිසි කරදරයක් නෑ.

    මේ තියෙන්නෙ ඔරිජිනල් එන කාබ් එක. ඩයප්‍රම් කාබ් එක කියල කියන්නේ

    26136d1495649541t-honda-benly-cd125t-1984-img_1031.jpg

    මේකක් තමා දැම්මෙ. CG125 එකට එන්නෙ මේක

    Sell_Carburetor_Motorcycle_HONDA_CG.jpg

    ඕකට නිකල් පෝක් දෙකකුයි ශොක්ස් දෙකකුයි දාලා ගත්තනම් පට්ට.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    AMARON මේන්ටේනස් ෆ්‍රී බැටරි එක හොඳයි මචන්.
    අවුරුදු 2ක් වොරන්ටි.

    මම බැටරි එක දාලා දැනට අවුරුදු 2ක් වෙනවා හරියටම.
    HID හෙඩ් ලයිට් එකකුත් දාලා තියෙන්නේ.තව අමතර 18w LED එකක් ගොලුබෙල්ලා හෝන් සෙට් එකක්, වෙනම RPM මීටර් එකක්, අමතර බ්‍රේක් ලයිට් එකක් ඔය ඔක්කොම දාලාත් අදටත් වන් ෂොට් ස්ටාට් වෙනවා.
    ඔය අවුරුදු 2 ට හැමදාම වගේ ඔෆිස් ගිහින් එද්දී පැයක් විතර HID එක දාගන එන්නේ.පැය 2-3ක් විතර දුර ගමනුත් HID දාගෙන ගිහින් තියෙනවා.
    සති තුනක් විතර බැටරි එක චාර්ජ් වෙන්නේ නැතුවත් පැදලා තිබුණා
    මම බැටරි එක පාවිච්චි කරන විදිහ දැම්මේ හොඳද නැද්ද කියලා අදහසක් ගන්නත් එක්ක.හොඳයි කිව්වටම හරියන්නේ නෑනේ.

    thanks macho :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :):)මේ තියෙන්නෙ ඔරිජිනල් එන කාබ් එක. ඩයප්‍රම් කාබ් එක කියල කියන්නේ

    26136d1495649541t-honda-benly-cd125t-1984-img_1031.jpg

    කාබ් එකනම් CV type වගේ තමා. මිකැනිසම් එක ටිකක් වෙනස් වගේ :yes: එල එල :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    AMARON මේන්ටේනස් ෆ්‍රී බැටරි එක හොඳයි මචන්.
    අවුරුදු 2ක් වොරන්ටි.

    මගෙ බැට්ටියත් අවුල් වගේ ලගක ඉන්දන් :eek::eek: මාරු කොරන්න වෙයිද දන්නෑ :sorry::sorry: