එල එල මාත් වන්නියේ ඉන්නෙ දැන් නං ගොරක ගහක් උඩ ඉන්නෙ සිග්නල් අල්ලන්න බෑ නැත්තන්

මම නම් පොල් ගහකට ඇන්ටනාවක් දා ගත්තා උබලට කොහෙද මේවා සිංහලයෝ
උදේට විතරයි![]()

මම නං නැට්ට උස්සන් ඉන්නෙ
සාරා අාපු නිසා ඔයාට මෙවුවා වෙලා කියලා

church එකකද ගන්නේ?





සිරි ලංකන්
ජපානෙද?වෙන්න හබී ජපන්ද?සිරි ලංකන්ද?
කේක් කෑල්ලක් කුරියර් එකක එවන්න.මම අනිත් අයටත් බෙදන්නම්.
කාඩ් එක දෙන්නම්.උඹට ටිකට් අරගෙන වීස හදාගෙන යන්න වෙනවා.කමක් නෑනේ





ai dan radio naththe
ah ehe udeda....dawal nida gaththa
dan udema aharuna![]()

torch nevei wathura baldiyak gahanne munataසැක හිතිලද කොහෙද ටෝච් ගහලත් බලනවා මුනට
