~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එල එල මාත් වන්නියේ ඉන්නෙ දැන් නං ගොරක ගහක් උඩ ඉන්නෙ සිග්නල් අල්ලන්න බෑ නැත්තන් :yes:

    මම නම් පොල් ගහකට ඇන්ටනාවක් දා ගත්තා උබලට කොහෙද මේවා සිංහලයෝ:P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    church එකකද ගන්නේ?
    :yes::yes::yes::yes::yes:

    ජපානෙද?වෙන්න හබී ජපන්ද?සිරි ලංකන්ද?

    කේක් කෑල්ලක් කුරියර් එකක එවන්න.මම අනිත් අයටත් බෙදන්නම්.
    සිරි ලංකන්
    leda hadunoth onna mama naha pus cake kaala
    කාඩ් එක දෙන්නම්.උඹට ටිකට් අරගෙන වීස හදාගෙන යන්න වෙනවා.කමක් නෑනේ
    :yes::yes::yes::yes::lol:
    ai dan radio naththe
    ai arrow lamaya radio enne naha kiyanne