~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    mata ona danaganna shear force kiyane mokakda kiyala ahuwot dena uththare? ewagema eka use karanne monatada kiyal :dull:

    shear force එන්නේ structure එකක. උදාහරණක් විදියට beam එකක් design කරද්දී පොයින්ට් to පොයින්ට් check කරනවා. වැටෙන load එකට අදාලව beam එකේ size, කම්බි design කරනවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    shear force එන්නේ structure එකක. උදාහරණක් විදියට beam එකක් design කරද්දී පොයින්ට් to පොයින්ට් check කරනවා. වැටෙන load එකට අදාලව beam එකේ size, කම්බි design කරනවා.

    kambi walata english walin kiyanne mokada? oka dannwa appa. thern na danne nati eka kiyanath
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    kambi walata english walin kiyanne mokada? oka dannwa appa. thern na danne nati eka kiyanath

    උයා උගන්න අයට දෙවි පිහිටයි. :P

    කම්බි කියන්නේ steel, හරි term එක reinforcement steel
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ko nadda kawrut. mata 1ta clz. ada owa thama uganna thiyenne. :(
    ah. dan 1 i
    සරලවම ඝන වස්තුවකට බලයක් දුන්නම් ඒ දුන්න තලය දිගේ වස්තුව තුල එකිනෙකට ප්‍රතිවිරුද්ද බල ඇතිවෙනවා...
    ඔය වස්තුව තුල එක අංශුවක් අනිකෙන් ලිස්සලා යන්න හදන බලයක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mata ona danaganna shear force kiyane mokakda kiyala ahuwot dena uththare? ewagema eka use karanne monatada kiyal :dull:
    shear force. Force acting on a substance in a direction perpendicular to the extension of the substance, as for example the pressure of air along the front of an airplane wing.
    -copied
    mehema udaharanayakin wath kiyanna
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ah. dan 1 i
    සරලවම ඝන වස්තුවකට බලයක් දුන්නම් ඒ දුන්න තලය දිගේ වස්තුව තුල එකිනෙකට ප්‍රතිවිරුද්ද බල ඇතිවෙනවා...
    ඔය වස්තුව තුල එක අංශුවක් අනිකෙන් ලිස්සලා යන්න හදන බලයක්
    මෙන්න හරි කෙනා අවා වැඩේට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උදාහරණයකට ගන්න වැවේ යන ඔරුවක්...
    ජලය කපාගෙන ඉස්සරහට යනකොට අතිවෙනවා ජලයේ ඇතිවෙනව ශියර් ෆෝසස්...
    ජලයේ එහෙම ඇතිවන ප්‍රතිරෝදී බලය තමා විස්කොසිටි කියන්නේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උයා උගන්න අයට දෙවි පිහිටයි. :P

    කම්බි කියන්නේ steel, හරි term එක reinforcement steel

    Ehema thama api hamadema danne nane. Harima wachane danagana ahuwe. Me follonta basic ewa thiyene me engineering lamay newene
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ah. dan 1 i
    සරලවම ඝන වස්තුවකට බලයක් දුන්නම් ඒ දුන්න තලය දිගේ වස්තුව තුල එකිනෙකට ප්‍රතිවිරුද්ද බල ඇතිවෙනවා...
    ඔය වස්තුව තුල එක අංශුවක් අනිකෙන් ලිස්සලා යන්න හදන බලයක්

    Thanks oka thama danagana ona une
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes:nandi maths uganwanawa kiyala ara mona ekakda uganwanna yanne.owa maths walata tiyanawada?

    habai upulage pahadili kirimanam theruna :D

    ඒක නිකන් අර නිවුටන් අන්කල්ගේ නියමයක් වගේ. කීවෙනි එකද මතක නෑ. සෑම ක්‍රියාවකටම ඊට සමාන ප්‍රතික්‍රියාවක් ඇත. හරිද දන්නේ නෑ මතකෙන් කිවුවේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නිකන් අර නිවුටන් අන්කල්ගේ නියමයක් වගේ. කීවෙනි එකද මතක නෑ. සෑම ක්‍රියාවකටම ඊට සමාන ප්‍රතික්‍රියාවක් ඇත. හරිද දන්නේ නෑ මතකෙන් කිවුවේ.

    3 weni Eka apply wenawa calculations waladi.
    Mm liwwa eke eeka newei highlighted.. e