mata ona danaganna shear force kiyane mokakda kiyala ahuwot dena uththare? ewagema eka use karanne monatada kiyal![]()
oya igena gaththahama mata kiyanako ehenam

මෙතන ඕව ගැන දන්න අය ඉන්නවානෙ, එයාල කියයි 

උයා උගන්නවද?ko nadda kawrut. mata 1ta clz. ada owa thama uganna thiyenne.![]()
shear force එන්නේ structure එකක. උදාහරණක් විදියට beam එකක් design කරද්දී පොයින්ට් to පොයින්ට් check කරනවා. වැටෙන load එකට අදාලව beam එකේ size, කම්බි design කරනවා.
kambi walata english walin kiyanne mokada? oka dannwa appa. thern na danne nati eka kiyanath

ah. dan 1 iko nadda kawrut. mata 1ta clz. ada owa thama uganna thiyenne.![]()
shear force. Force acting on a substance in a direction perpendicular to the extension of the substance, as for example the pressure of air along the front of an airplane wing.
mata ona danaganna shear force kiyane mokakda kiyala ahuwot dena uththare? ewagema eka use karanne monatada kiyal![]()
මෙන්න හරි කෙනා අවා වැඩේටah. dan 1 i
සරලවම ඝන වස්තුවකට බලයක් දුන්නම් ඒ දුන්න තලය දිගේ වස්තුව තුල එකිනෙකට ප්රතිවිරුද්ද බල ඇතිවෙනවා...
ඔය වස්තුව තුල එක අංශුවක් අනිකෙන් ලිස්සලා යන්න හදන බලයක්
උයා උගන්න අයට දෙවි පිහිටයි.
කම්බි කියන්නේ steel, හරි term එක reinforcement steel
ah. dan 1 i
සරලවම ඝන වස්තුවකට බලයක් දුන්නම් ඒ දුන්න තලය දිගේ වස්තුව තුල එකිනෙකට ප්රතිවිරුද්ද බල ඇතිවෙනවා...
ඔය වස්තුව තුල එක අංශුවක් අනිකෙන් ලිස්සලා යන්න හදන බලයක්
අයින් වෙලා යන එක ඇගට ගුණයි වගේ

nandi maths uganwanawa kiyala ara mona ekakda uganwanna yanne.owa maths walata tiyanawada?
nandi maths uganwanawa kiyala ara mona ekakda uganwanna yanne.owa maths walata tiyanawada?
habai upulage pahadili kirimanam theruna![]()
ඒක නිකන් අර නිවුටන් අන්කල්ගේ නියමයක් වගේ. කීවෙනි එකද මතක නෑ. සෑම ක්රියාවකටම ඊට සමාන ප්රතික්රියාවක් ඇත. හරිද දන්නේ නෑ මතකෙන් කිවුවේ.
3 weni Eka apply wenawa calculations waladi.
Mm liwwa eke eeka newei highlighted.. e