උඹ ඒ පැත්තෙද මචන්....
මම නෙවෙයි..අපේ තාත්තලගෙ ගම..කඹුරුපිටියෙ ගතාර..දානයක් තිබුන ඒකට ආවෙ..මම දික්වැල්ලෙ
උඹ ඒ පැත්තෙද මචන්....
උඹලා ඉගෙන ගත්තු ඒවා මම දන්නෙම නෑ...
![]()



හරි සන්තෝසයි..අනේ වාසනාවන්
පට්ටනේ.
ඔහොම ගේම් ගහන්ඩ තිබුනානම් ගේම් ගහලම මැරෙයි
nandi maths uganwanawa kiyala ara mona ekakda uganwanna yanne.owa maths walata tiyanawada?
habai upulage pahadili kirimanam theruna![]()


he he ehema thama api eka eka ewa ugannanawa. lamaynta hodata theruna. ganan dunna ewath haduwa
