~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සුභ ආරංචි.... :P

(විහිලුවක් බං... මොකෝ වෙන්නේ... ඊර්ෂ්‍යයි උඹල දැක්කම.... අපිට කොහෙන්ද ඔය වගේ ජීවිත... උදේ ඉදන් මැරෙනවා....)

math ema thama ban.
ara kukka, arrow, sara onna pin karayo :rolleyes:
 
sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සුභ ආරංචි.... :P

    (විහිලුවක් බං... මොකෝ වෙන්නේ... ඊර්ෂ්‍යයි උඹල දැක්කම.... අපිට කොහෙන්ද ඔය වගේ ජීවිත... උදේ ඉදන් මැරෙනවා....)

    උදේ ඉදන් මැරෙනවා....හවසට මොකද වෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුභ ආරංචි.... :P

    (විහිලුවක් බං... මොකෝ වෙන්නේ... ඊර්ෂ්‍යයි උඹල දැක්කම.... අපිට කොහෙන්ද ඔය වගේ ජීවිත... උදේ ඉදන් මැරෙනවා....)
    මෙන්න මූ ආය ඇවිල්ල :P බළලට පණ හතයි වගේ පාත්තයට පණ සෑහෙන ගානක් තියෙනව වගේ මරන්න මරන්න ආය අය එනවනෙ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    samawenna :(
    aye kapanne na :dull:

    මෙ වගේ දෙවල් නම් ගලේ කෙටුව අකුරක් වගේ මතක තියා ගන්න ඔනේ..සත්තුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බැ නේ..මිනිස්සු කව්ද කියලා දැන ගන්න ඔනේ..මම එලකිරියට එවිත් කටවත් කරදරයක් කරේ නැ..කගෙන් වත් අදරේ ඉල්ලන් පස්සෙන් ගියෙත් නැ..මම එලකිරියට ඇවිත් කාට හරි මොකක් හරි කරලා විහිලුවක් කරලා.උදව් කරන්න පුලුවන්නම් එකත් කරලා තමයි ගියේ.අසාදරනේ ඉදිරියේ නැගි සිටියා:confused::confused::confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මෙ වගේ දෙවල් නම් ගලේ කෙටුව අකුරක් වගේ මතක තියා ගන්න ඔනේ..සත්තුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බැ නේ..මිනිස්සු කව්ද කියලා දැන ගන්න ඔනේ..මම එලකිරියට එවිත් කටවත් කරදරයක් කරේ නැ..කගෙන් වත් අදරේ ඉල්ලන් පස්සෙන් ගියෙත් නැ..මම එලකිරියට ඇවිත් කාට හරි මොකක් හරි කරලා විහිලුවක් කරලා.උදව් කරන්න පුලුවන්නම් එකත් කරලා තමයි ගියේ.අසාදරනේ ඉදිරියේ නැගි සිටියා:confused::confused::confused:

    හා හා ඔය නැගී හිටියා ඇති
    දැන් බැහැපන්
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මෙ වගේ දෙවල් නම් ගලේ කෙටුව අකුරක් වගේ මතක තියා ගන්න ඔනේ..සත්තුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බැ නේ..මිනිස්සු කව්ද කියලා දැන ගන්න ඔනේ..මම එලකිරියට එවිත් කටවත් කරදරයක් කරේ නැ..කගෙන් වත් අදරේ ඉල්ලන් පස්සෙන් ගියෙත් නැ..මම එලකිරියට ඇවිත් කාට හරි මොකක් හරි කරලා විහිලුවක් කරලා.උදව් කරන්න පුලුවන්නම් එකත් කරලා තමයි ගියේ.අසාදරනේ ඉදිරියේ නැගි සිටියා:confused::confused::confused:

    නැගී හිටිය ඇති දැන් බැහැපන් බං ඔතනින් වැටේවි:P;);)