~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Ela ela saroo... best of luck...

ane oya yanawada..wish you all the best your feather ..ane sudu menika oya yanawada dukai ale:(:(:(:(


පූජා කරන්නම් මලක් සරා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...:love::love::love::love:



හදවත කිං ගාල මොකද්දෝ උනා...:(:(දුකයි අපිව දාල යන එකට..සතුටුයි ඔයාට යහපතක් වෙන එකට:love::love::love::love:


අනේ ඇත්තටම අපි මෙච්චර ලං උනාද.අව්ලක් නැ..ඔන්ලයින් එන්න.දැනුත් එහෙම නේ
:lol::lol::lol::lol::lol:

මන් පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැෙබ්වා කියා........ :(

:(:(:( දුකයි තමා ඒත් සතුටුයි :yes::yes::):)

kohe yannada.
menna meheta wela hitu. :lol:

Thank you......
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැෙබ්වා කියා........ :(

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවතින්ම උමතු වී තියේ....//
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවතින්ම උමතු වී තියේ....//

    ada bonawa.
    sara yana dukata and sarage success eka wenuwen sathutata :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ada bonawa.
    sara yana dukata and sarage success eka wenuwen sathutata :dull:

    two-hands-toasting-whiskey-on-the-rock-with-white-background-picture-id465787052
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අද රේඩියෝ නේද , විශේශ මතක් කිරීමට දාමුද සාරව :D:D


    මම අහන්න හිටියෙ..අද සිංහල සිංදු ද මොනවද යන්නෙ

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම අහන්න හිටියෙ..අද සිංහල සිංදු ද මොනවද යන්නෙ


    ගිය සතියෙ බිලිවුඩ් නේ ගියේ නේද, අඩ මියුසික් හට් ඇත්තෙ, ඕනම සින්දුවක් පුලුවන් ඇතිනෙ :nerd:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගිය සතියෙ බිලිවුඩ් නේ ගියේ නේද, අඩ මියුසික් හට් ඇත්තෙ, ඕනම සින්දුවක් පුලුවන් ඇතිනෙ :nerd:


    එහෙනම් අවුලක් නෑ බං..එල...

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකො මෙහෙ වෙන්නෙ
    පොඩි දෙයක් තියෙ ඔයාලට කියන්න...මං no job company එකෙන් අයින් වුනා...මට job එකක් ලැබුනා...job එක මෙහෙ නෙමෙයි ජර්මන් වල...මන් සෙනසුරාදා යනවා... එලකිරි නිතරම එන්න නම් බැරි වෙයි...මාව අමතක කරන්න එපා....හෙට අනිද්ද නම් එන්න බැරි වෙයි...පුලුවන් උන ගමන් එන්නම්.........
    අනාගතයට සුබ පැතුම් ..රැකියාවේ වැඩ සාර්ථක වේවා කියා පතනවා ..පුළුවන් වෙලාවට කිරියට ඇවිත් ඔය එක්ක හිටි කුකු ගින්දරි වගේ අය බලල යන්න :):)