SLIIT යන්න පින් මදි..
හානේ හරිම චෝයි උයාලගෙ ස්ලිට් එක. මටත් මේක දාල ඔයාලගෙ එකට එන්න හිතෙනව 
උයාල හරිම standardනේ













Paw tho.හානේ හරිම චෝයි උයාලගෙ ස්ලිට් එක. මටත් මේක දාල ඔයාලගෙ එකට එන්න හිතෙනව![]()
උයාල හරිම standardනේ
![]()
![]()





අඩු කුලේ උන්ට මොන sliit ද??



පින් තිබුනත් නැතත් කැම්පස් ගිය උන්ට සිද්ධවෙන්නෙ අන්තිමට ඉගෙනගත්තෙ නැති එකෙක් යටතේ රස්සාව කරන්න තමයි.![]()



කුලේ බලලද ගන්නේ බන්. සාමන්යෙන් කුලේ ගැන වැඩියෙන් කියවන්නේ අඩු කුලේ එවුන් තමා. SLIIT එකත් එහෙමනේ. පේනවනේ![]()
, ඉතිං අනුන්ට ඉසිරිසියා කර කර ඉන්නවා 
අඩුකුලේ හිඟන්නන්ට SLITT තියා හරියට කන්න වේල වත් නෑ, ඉතිං අනුන්ට ඉසිරිසියා කර කර ඉන්නවා
![]()

සිගිති තර්කනේ උබලට තියෙන්නේ පින් තිබුනත් නැතත් කැම්පස් ගිය උන්ට සිද්ධවෙන්නෙ අන්තිමට ඉගෙනගත්තෙ නැති එකෙක් යටතේ රස්සාව කරන්න තමයි.![]()



සහතික ඇත්ත බන් 

මේවගේ පුද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරලා දාන්ඩ ඔනේ. ඔකෙන් සල්ලිවලට උපාදි ගන්නවා.
මහන්සිවෙලා පාඩම් කරපු මොරටුවේ ගිය අයට තැනක් නැතිවෙනවා. මෝඩ IT කාරයෝ ඉන්දියාවේ
වගේ එළියට ඇවිල්ලා බිම්මල් වගේ හැමතැනම පජාත කරනවා.




අනේ මේක තේරෙන කෙනෙක් පැහැදිලි කල්ල දෙන්න![]()
