SLIIT යන්න පින් මදි..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    SLIIT යන්න පින් මදි..

    19145945_1405753146172185_126729879095838446_n.jpg

    හානේ හරිම චෝයි උයාලගෙ ස්ලිට් එක. මටත් මේක දාල ඔයාලගෙ එකට එන්න හිතෙනව 😂😂 උයාල හරිම standardනේ😂 :lol::lol::lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    australiayan wunta pissu ban uba owa ganan ganna epa melo deayk dan nathi harak sllit okunta koinwath joba ganna wenn nha aus giya kiyala mun sinhalen katha krannada board ussan inna thama wenne ekenma
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පින් තිබුනත් නැතත් කැම්පස් ගිය උන්ට සිද්ධවෙන්නෙ අන්තිමට ඉගෙනගත්තෙ නැති එකෙක් යටතේ රස්සාව කරන්න තමයි. :sorry:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    අඩු කුලේ උන්ට මොන sliit ද??

    කුලේ බලලද ගන්නේ බන්. සාමන්යෙන් කුලේ ගැන වැඩියෙන් කියවන්නේ අඩු කුලේ එවුන් තමා. SLIIT එකත් එහෙමනේ. පේනවනේ :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පින් තිබුනත් නැතත් කැම්පස් ගිය උන්ට සිද්ධවෙන්නෙ අන්තිමට ඉගෙනගත්තෙ නැති එකෙක් යටතේ රස්සාව කරන්න තමයි. :sorry:

    :):):)
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    කුලේ බලලද ගන්නේ බන්. සාමන්යෙන් කුලේ ගැන වැඩියෙන් කියවන්නේ අඩු කුලේ එවුන් තමා. SLIIT එකත් එහෙමනේ. පේනවනේ :lol::lol::lol:

    අඩුකුලේ හිඟන්නන්ට SLITT තියා හරියට කන්න වේල වත් නෑ :lol:, ඉතිං අනුන්ට ඉසිරිසියා කර කර ඉන්නවා :dull:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    අඩුකුලේ හිඟන්නන්ට SLITT තියා හරියට කන්න වේල වත් නෑ :lol:, ඉතිං අනුන්ට ඉසිරිසියා කර කර ඉන්නවා :dull:

    දැන් එතකොට සල්ලි තියෙන එවුන් රදල නැති එවුන් පද්දෝ එහෙම ද ? :lol::lol: සිගිති තර්කනේ උබලට තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පින් තිබුනත් නැතත් කැම්පස් ගිය උන්ට සිද්ධවෙන්නෙ අන්තිමට ඉගෙනගත්තෙ නැති එකෙක් යටතේ රස්සාව කරන්න තමයි. :sorry:

    :yes::yes::yes::yes:සහතික ඇත්ත බන් :lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මේවගේ පුද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරලා දාන්ඩ ඔනේ. ඔකෙන් සල්ලිවලට උපාදි ගන්නවා.
    මහන්සිවෙලා පාඩම් කරපු මොරටුවේ ගිය අයට තැනක් නැතිවෙනවා. මෝඩ IT කාරයෝ ඉන්දියාවේ
    වගේ එළියට ඇවිල්ලා බිම්මල් වගේ හැමතැනම පජාත කරනවා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේවගේ පුද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරලා දාන්ඩ ඔනේ. ඔකෙන් සල්ලිවලට උපාදි ගන්නවා.
    මහන්සිවෙලා පාඩම් කරපු මොරටුවේ ගිය අයට තැනක් නැතිවෙනවා. මෝඩ IT කාරයෝ ඉන්දියාවේ
    වගේ එළියට ඇවිල්ලා බිම්මල් වගේ හැමතැනම පජාත කරනවා.

    මූ කොහෙන්ද බන් අවේ?? :lol::lol::lol::lol: