මගේ ඩේටා ඉක්මනට ඉවරවෙනවනේ බන්.මේ මාසේ 10වෙනිදා විතර වෙනකොට 14GB ඉවරයි
adsl ද, ඒ මොකෝ ඒ, මටනම් එහෙම කවදාවත් වෙලා නෑ,

ඉස්සර මන් ගොඩක් පාවිච්චි වුන හින්දා ඉක්මනට ඉවර වුනා , ඒත් නෙට්වර්ක් මීටර් එකක් දාන් හිටියා ඒකෙන් කිසි අවුලක් පෙන්නුවේ නෑ මගේ ඩේටා ඉක්මනට ඉවරවෙනවනේ බන්.මේ මාසේ 10වෙනිදා විතර වෙනකොට 14GB ඉවරයි

ඉස්සර මන් ගොඩක් පාවිච්චි වුන හින්දා ඉක්මනට ඉවර වුනා , ඒත් නෙට්වර්ක් මීටර් එකක් දාන් හිටියා ඒකෙන් කිසි අවුලක් පෙන්නුවේ නෑ උන්ගේ කස්ටමර් කෙයාර් එකට කෝල් එකක් ගත්තම වරුවක් විතර ඉන්න එපැයි.

23 bn.matath thawama awe na.heta awe nathnam ugc ekata call karanna wenawa
අනිද්දනේ, 23 අයටනම් ඇවිල්ල තිබ්බ මන් දන්න අයගෙන් ,ඔව්, උන් එක්ක කතාකරන්ඩ ගිහිල්ල කාලෙත් කාගෙන ලේත් පුච්චගන්න එපැයිනෙ
ඉන්ටර්නෙට් යන්නෙ ෆෝන් එකෙන්ද, ඩොංගල්ද, රවුටර්ද
ගෙදරදී slt 4g, colombo වලදී phone එකෙන් තමා. ආයේ ඉතින් office එකේදී
ඔව් රෙද්ද, dialog උන්ට දෙපාරයි මාසෙටම ගන්න පුළුවන්. ඊට පස්සේ කැපෙනවා රු 3ක්ද කොහෙදඅහන්ඩ බැරි වුනානෙ උන්ගෙන්, ඒකට කලිං අහන්ඩ ගිහිල්ල සල්ලි ඉවර උනානෙ , උන් ඒකටත් සල්ලි කපනවානෙ,
හෙටවත් දවල් අහනවා, අහල කියන්නම්කො![]()
23අනිද්දනේ, 23 අයටනම් ඇවිල්ල තිබ්බ මන් දන්න අයගෙන් ,
අපිට 27
wena ekekwath na ahannawath.online eka 23ta kalin yawwa nam harine?ඔව් රෙද්ද, dialog උන්ට දෙපාරයි මාසෙටම ගන්න පුළුවන්. ඊට පස්සේ කැපෙනවා රු 3ක්ද කොහෙද![]()
wena ekekwath na ahannawath.online eka 23ta kalin yawwa nam harine?
මොබිටෙලුත් දෙපාරයි, ඒව විතරයි ෆ්රී කියන්නෙ, එත් කෝල් එක කනෙක්ට් වෙන්න යන වෙලාවට කැපනවානෙ

kastiya radio weda?ehenam sathutin sitinna kattiya.man adata samu gannawagn
gnkastiya radio weda?ehenam sathutin sitinna kattiya.man adata samu gannawagn
ඇයි එන්නෙ නැද්ද්

no .hachiz nathuwa radiowata en na kiyala hitagatta ban.hitak na sindu ahanna![]()
මූදේ එක මාලුවද ඉන්නෙ පිස්සුද මිනිහෝ...හේ ජින්ජි බරස් හේ ලඩ්ඩු.. හේ ජින්ජි බරස් හේ ලඩ්ඩු..
පව් නේ ?අනේ මන්ද ඔය හචිස්ව අතඇරල මෙන් මෙහෙට වෙලා හිටපන්කෝමූදේ එක මාලුවද ඉන්නෙ
no .hachiz nathuwa radiowata en na kiyala hitagatta ban.hitak na sindu ahanna![]()


