~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ ඩේටා ඉක්මනට ඉවරවෙනවනේ බන්.මේ මාසේ 10වෙනිදා විතර වෙනකොට 14GB ඉවරයි

    adsl ද, ඒ මොකෝ ඒ, මටනම් එහෙම කවදාවත් වෙලා නෑ, :yes::yes: ඉස්සර මන් ගොඩක් පාවිච්චි වුන හින්දා ඉක්මනට ඉවර වුනා , ඒත් නෙට්වර්ක් මීටර් එකක් දාන් හිටියා ඒකෙන් කිසි අවුලක් පෙන්නුවේ නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔව්, උන් එක්ක කතාකරන්ඩ ගිහිල්ල කාලෙත් කාගෙන ලේත් පුච්චගන්න එපැයිනෙ

    ඉන්ටර්නෙට් යන්නෙ ෆෝන් එකෙන්ද, ඩොංගල්ද, රවුටර්ද

    ගෙදරදී slt 4g, colombo වලදී phone එකෙන් තමා. ආයේ ඉතින් office එකේදී
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :sorry:අහන්ඩ බැරි වුනානෙ උන්ගෙන්, ඒකට කලිං අහන්ඩ ගිහිල්ල සල්ලි ඉවර උනානෙ , උන් ඒකටත් සල්ලි කපනවානෙ, :angry::angry:

    හෙටවත් දවල් අහනවා, අහල කියන්නම්කො :):)
    ඔව් රෙද්ද, dialog උන්ට දෙපාරයි මාසෙටම ගන්න පුළුවන්. ඊට පස්සේ කැපෙනවා රු 3ක්ද කොහෙද
    5.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් රෙද්ද, dialog උන්ට දෙපාරයි මාසෙටම ගන්න පුළුවන්. ඊට පස්සේ කැපෙනවා රු 3ක්ද කොහෙද
    5.gif

    මොබිටෙලුත් දෙපාරයි, ඒව විතරයි ෆ්රී කියන්නෙ, එත් කෝල් එක කනෙක්ට් වෙන්න යන වෙලාවට කැපනවානෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :( wena ekekwath na ahannawath.online eka 23ta kalin yawwa nam harine?

    එහෙම වෙන්න ඕන, ugc එකට කෝල් එකක් දීල අහන්ඩකෝ ලියුම ආවෙ නැත්තම් මොකෝ කරන්නෙ කියල , ගොඩක් දුරට හෙට එයි,
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හේ ජින්ජි බරස් හේ ලඩ්ඩු.. හේ ජින්ජි බරස් හේ ලඩ්ඩු..
    පිස්සුද මිනිහෝ...

    අනේ මන්ද ඔය හචිස්ව අතඇරල මෙන් මෙහෙට වෙලා හිටපන්කෝ :no: මූදේ එක මාලුවද ඉන්නෙ
    පව් නේ ?