~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිනහ වෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා
    සිනහ වෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා


    වෙරළ රළ හා තරහා වී නැත
    මියුරු සර වෙණ හා බිඳි නැත
    වෙරළ රළ හා තරහා වී නැත
    මියුරු සර වෙණ හා බිඳි නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගේ හදවතේ නැත

    සිනහ වෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා

    කඳුළ දොම්නස නසන්නට නම්
    බඹර ගුම් නද අසන්නට නම්
    කඳුළ දොම්නස නසන්නට නම්
    බඹර ගුම් නද අසන්නට නම්
    මුයුරු ගී කවි ගයන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්

    සිනහ වෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
    ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..

    හඳ එලියට මා අල්ලං දුවලා..
    කළුවර අතරේ ළමැදේ නිදනා..
    රෑ හඳ පවා ඇස් වසා සිටියා...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
    ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..

    හඳ එලියට මා අල්ලං දුවලා..
    කළුවර අතරේ ළමැදේ නිදනා..
    රෑ හඳ පවා ඇස් වසා සිටියා...

    oluwa thadinma wadila wage
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
    ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..

    හඳ එලියට මා අල්ලං දුවලා..
    කළුවර අතරේ ළමැදේ නිදනා..
    රෑ හඳ පවා ඇස් වසා සිටියා...

    හඳ එලියට මොනා අල්ලන්ද දිවුවේ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනාගතයට සුබ පැතුම් ..රැකියාවේ වැඩ සාර්ථක වේවා කියා පතනවා ..පුළුවන් වෙලාවට කිරියට ඇවිත් ඔය එක්ක හිටි කුකු ගින්දරි වගේ අය බලල යන්න :):)

    [FONT=&quot]හමු වීම වෙන් වීම ලෝකේ හැටි
    හැම සතුට කෙළවරම දුකකුත් ඇති .:sorry:

    දේවාලේ පිරිසට ගායනා කරන්න මම සින්දුව දැම්ම ඔන්න :cool:
    [/FONT]

    සුබම සුබ පැතුම්..
    එන්නේ නැතුව ඉන්න එපා. එහෙත් internet තියෙනවා. ;)

    ඉතින් තව විස්තර ටිකක් කියන්න. කොහෙට යන්නේ? job එක?

    මගෙනුත් උණුසුම් සුබපැතුම් සාරෝ.යන තැනක හොඳින් සතුටින් ඉන්න.අපිවත් අමතක නොකර මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ

    congratz akke,puluwan welawata apiwa balanna awith yanna

    මට කාවවත් අමතක නැ...එ වගෙම මාව අමතක කරන්නත් එපා..මෙ දවස් 2ත් පුලුවන් විදිහට එන්නම්...සයොට කියන්න මන් එයා එන වෙලාවට නොහිටියොත්... .
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට කාවවත් අමතක නැ...එ වගෙම මාව අමතක කරන්නත් එපා..මෙ දවස් 2ත් පුලුවන් විදිහට එන්නම්...සයොට කියන්න මන් එයා එන වෙලාවට නොහිටියොත්... .
    හා කියන්නද? බෑ කියන්නද?