na beer![]()
වහ ටිකකුත් දාගන්න එතකොට රහයි
බියර් එකත් එක්ක සීනි ඉහපු නියඟලා අල පෙති බැදුම පට්ට.කාලා බලපන්කෝ
ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
හඳ එලියට මා අල්ලං දුවලා..
කළුවර අතරේ ළමැදේ නිදනා..
රෑ හඳ පවා ඇස් වසා සිටියා...
ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
ඇඳ අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලලා..
හඳ එලියට මා අල්ලං දුවලා..
කළුවර අතරේ ළමැදේ නිදනා..
රෑ හඳ පවා ඇස් වසා සිටියා...
හඳ එලියට මොනා අල්ලන්ද දිවුවේ?
අනාගතයට සුබ පැතුම් ..රැකියාවේ වැඩ සාර්ථක වේවා කියා පතනවා ..පුළුවන් වෙලාවට කිරියට ඇවිත් ඔය එක්ක හිටි කුකු ගින්දරි වගේ අය බලල යන්න![]()
[FONT="]හමු වීම වෙන් වීම ලෝකේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති .
දේවාලේ පිරිසට ගායනා කරන්න මම සින්දුව දැම්ම ඔන්න
[/FONT]
සුබම සුබ පැතුම්..
එන්නේ නැතුව ඉන්න එපා. එහෙත් internet තියෙනවා.
ඉතින් තව විස්තර ටිකක් කියන්න. කොහෙට යන්නේ? job එක?
මගෙනුත් උණුසුම් සුබපැතුම් සාරෝ.යන තැනක හොඳින් සතුටින් ඉන්න.අපිවත් අමතක නොකර මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ
congratz akke,puluwan welawata apiwa balanna awith yanna
හා කියන්නද? බෑ කියන්නද?මට කාවවත් අමතක නැ...එ වගෙම මාව අමතක කරන්නත් එපා..මෙ දවස් 2ත් පුලුවන් විදිහට එන්නම්...සයොට කියන්න මන් එයා එන වෙලාවට නොහිටියොත්... .