~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආපහු හදා ගමු සුදු බොලේ ..ගිය දවස් ටිකේ අසනීප උනානේ අයෙත් කලින් හිටියා වගේම වේවි :love::love:
    ow ekata thama
    gym yanna naha ehen kakula thigh eke muscles tight wela mukuth karanna baha ridenawa :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මන් යනවා සුදු බොලේ !!!!
    නැවත වරක් සුපුරුදු ආදරයෙන් මුණ ගැහෙනකන් පරිස්සමට ඉන්න :love::love::love::love:

    බය වෙන්න එපා බං.. මං ඉන්නවා

    යුද්දෙට මං ගියා ඩෝලේ ගෙදර තියා
    මං එනතුරු මගේ මිතුරා
    ඇයව බලා ගයි නිරතුරු.... කියන්නේ ඒකටනේ.... :yes: