මේ බන් හාල් ලිපේ තියද්දි මැද ඇගිල්ලේ එක පුරුකක් වෙනකන් නේද වතුර තියන්නේ?
මගෙන්ද අහන්නේ

මේ බන් හාල් ලිපේ තියද්දි මැද ඇගිල්ලේ එක පුරුකක් වෙනකන් නේද වතුර තියන්නේ?

අද උයන්ඩ උනා බන්
ඊයේ ගෙදර හිටපු එකෙක් ගියා වැකේෂන්
අනිත් එකාත් කොහෙද කියල නෑ. ඌ එනකන් හිටියොත් හාමතේ මැරෙනවා.
ඉදපන් හාල් ලිපේ තියල එන්නම්.
මද ගින්දරේද තියන්ඩ ඕනේ?
ඕව නං දන්නේ නෑ බන් ඇඟිලි පුරුකේ කතාව නං ප්රසිද්ධ රහසක් නෙ. රයිස් කුකර් එකක් නැද්ද ලේසි නෙ.
අද උයන්ඩ උනා බන්
ඊයේ ගෙදර හිටපු එකෙක් ගියා වැකේෂන්
අනිත් එකාත් කොහෙද කියල නෑ. ඌ එනකන් හිටියොත් හාමතේ මැරෙනවා.
ඉදපන් හාල් ලිපේ තියල එන්නම්.
මද ගින්දරේද තියන්ඩ ඕනේ?

රෙඩ් ෆ්රේම් කියල කෙනෙක්
අර කුණුහරපෙන් බණින එක්කෙනාද? ඒයා ඉන්නවා දැක්කා දැන් පොඩ්ඩකට ඉස්සල්ලත් බොරු කියන්න එපා
.......goood morning.........
ගෙනෙපන් සවලක් ඉක්මනට හාරලා උඩට ගන්න


ane ban yana ganunta yanna dipan .eka maluda muhude inne?eka maluwada muhudu maru karan pinanne!
uba duk wenne loketana ona and only kella lankawa dala yanawa wagene![]()


ඇරෝ මේ උයාමද, නැත්තං අකවුන්ට් එක මාරු වුනාද 



"owa denu parahata
tama sammathahi pihita sita
dusirith danan dena owa
waddan kiyana bana wani"
meka matak una katussoube katawanam atta.hachizata marenna hadana man dilduwata mehema kiyana eka waradine
![]()

සිකේයිය, මන් හිතුවේ කවුන්සsලින් සාර්තක වෙලා දැන්වත් හැදිල ඇති කියල, කියලකට ගත්ත විතරයි 
whts up....![]()




සාර යනව කීවට පස්සෙ මේක පාලුවට ගිහිල්ලද, නැත්තං මේ දවස් වල කට්ටිය බිසීද![]()
