මේ දවස් වල බන්..තියන Stress එකට රැට හිනෙන් මොන්දො කියවනවලු බොල..වයිෆ් කනදිගෙන අහන් ඉන්නවලු..කියන එවා තෙරෙන්නෙ නැලුමේකනේ හැමදාම උදේ නැගිටින මොකක් හරි නැගලා...
උද්ධමනය, උද්ධමනය... ඉතිං දැන් උඹ ඔෆිස් එකෙත් නැගලලු....
මේ දවස්වල නගින ඒවා අහන කොට තරහ යනවා...
ඩෝල් කියන්නේ එකක් - මම කියන්නේ එකක්...



වටේට පොලිතීන් ගැහුව වෙන්න ඕන, ලෑලි ටිකකිනුයි




