~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේකනේ හැමදාම උදේ නැගිටින මොකක් හරි නැගලා...
    උද්ධමනය, උද්ධමනය... ඉතිං දැන් උඹ ඔෆිස් එකෙත් නැගලලු....
    මේ දවස්වල නගින ඒවා අහන කොට තරහ යනවා...
    ඩෝල් කියන්නේ එකක් - මම කියන්නේ එකක්...
    මේ දවස් වල බන්..තියන Stress එකට රැට හිනෙන් මොන්දො කියවනවලු බොල..වයිෆ් කනදිගෙන අහන් ඉන්නවලු..කියන එවා තෙරෙන්නෙ නැලු
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මේ දවස් වල බන්..තියන Stress එකට රැට හිනෙන් මොන්දො කියවනවලු බොල..වයිෆ් කනදිගෙන අහන් ඉන්නවලු..කියන එවා තෙරෙන්නෙ නැලු
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචංලා මම ගේ හදන්න හිතන් ඉන්නේ.මගේ ඔලුව යකගේ කම්හල වගේ මේ දවස් වල.Plan පාස් වෙල තියෙන්නේ පටන් ගන්න ටැන හැම තැනම අමාරුයිනේ..පොඩි උපදෙසක් දී පන්.මගේ ලොකුම ගැටලුව bare Land එකක් නේ තියෙන්නේ ගමෙන් බාස්ලා ගෙන්න හදන්නේ..එලියේ Bathroom එක හදා ගන්න කන්..උන්ගේ ශරීර කෘත්ය ඉටු කර ගන්නේ කොහොමද කියලා

    :baffled::rofl::rofl::rofl:

    අපේ කොහොම කරාද මන්දා, පරන බැරල් එකක් බස්සලා පොලවට ඒක උඩින් තිබ්බ ටොයිලට් එකේ තියෙන එකක් :baffled:මතක නෑ හරියට :sorry: වටේට පොලිතීන් ගැහුව වෙන්න ඕන, ලෑලි ටිකකිනුයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :baffled::rofl::rofl::rofl:

    අපේ කොහොම කරාද මන්දා, පරන බැරල් එකක් බස්සලා පොලවට ඒක උඩින් තිබ්බ ටොයිලට් එකේ තියෙන එකක් :baffled:මතක නෑ හරියට :sorry: වටේට පොලිතීන් ගැහුව වෙන්න ඕන, ලෑලි ටිකකිනුයි
    එහෙම තමා බන් , බැරල් එකක් ඕනෙත් නෑ. වලක් කපාගත්තනම් හරි

    hi
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචංලා මම ගේ හදන්න හිතන් ඉන්නේ.මගේ ඔලුව යකගේ කම්හල වගේ මේ දවස් වල.Plan පාස් වෙල තියෙන්නේ පටන් ගන්න ටැන හැම තැනම අමාරුයිනේ..පොඩි උපදෙසක් දී පන්.මගේ ලොකුම ගැටලුව bare Land එකක් නේ තියෙන්නේ ගමෙන් බාස්ලා ගෙන්න හදන්නේ..එලියේ Bathroom එක හදා ගන්න කන්..උන්ගේ ශරීර කෘත්ය ඉටු කර ගන්නේ කොහොමද කියලා

    ලන්ච් සීට් ටිකක් ගිහින් දීපං...
    කර්තව්‍යයෙන් පස්සේ පාර්සල් කරල අල්ලුප වත්තට විසිකරන්න කියපං....
    ප්‍රොබ්ලම් රිසෝල්ව්ඩ්... :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene

    ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ සභ්‍යත්වය ගැන කතා කරන්න ගියාම ප‍්‍රබුද්ධ පාර්ශවය ඒකට හිනාවෙන්න ගත්තම වෙන දේ තමයි....

    ඔහ් සොරි වැරදි තැනකට ඇවිල්ල තියෙන්නේ... :shocked:
    :baffled::baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Lkl02cl.png