~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද අර අමුතු ලී වර්ගයක් කීවෙ, :confused::confused: රෙඩ් මොකද්ද එකක් :baffled::baffled:

    රෙඩ් බලව්.ආනයනික ලී ජාතියක්.ගොඩක්ම මැලේසියාවෙන් ගෙන්නන්නේ.
    හොඳ කල් පැවැත්මක් තියෙනවා.ඇද නැති දිග ලී ගන්න පුලුවන්.සාපේක්ශව මිල අඩුයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙඩ් බලව්.ආනයනික ලී ජාතියක්.ගොඩක්ම මැලේසියාවෙන් ගෙන්නන්නේ.
    හොඳ කල් පැවැත්මක් තියෙනවා.ඇද නැති දිග ලී ගන්න පුලුවන්.සාපේක්ශව මිල අඩුයි.

    අඩුයි :confused::confused:

    250ක් කීවෙ, පොල් ලීය 80යිනෙ කීවෙ , කෙම්පස් කොහොමද :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩුයි :confused::confused:

    250ක් කීවෙ, පොල් ලීය 80යිනෙ කීවෙ , කෙම්පස් කොහොමද :confused:

    කෙම්පසුත් ඒ වගේම ගානක් තමයි යන්නේ.

    දැන් හොඳ පොල් ලී හොයාගන්න අමාරුයි බන්.පොල් වලින් දිග ලී ගන්න බෑ.ගොඩක් උන් නියම සයිස් ලී ඉරන්නේ නෑ.2x5 ලීයේ තියෙන්නේ 1.5x4 වගේ සයිස් එකක්.මැද කොටස මහතයි.අග හීනියි.

    ඉස්සර මිනිස්සු වහලවල් වලට අරන් තියෙන්නේ කොස්,තේක්ක,මිල්ල වගේ ලී.දැන් ඒවගේ ගනන් ඇහුවොත් උබ දුවනවා.ඒවයි කෙම්පස් වගේ ලී ගත්තොත් දෙකම එකවගේ ශක්තිමත්.කල් පැවැත්ම හොඳයි.කොස් තේක්ක වලට වඩා ලාභයි කිවුවේ ඒකයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කෙම්පසුත් ඒ වගේම ගානක් තමයි යන්නේ.

    දැන් හොඳ පොල් ලී හොයාගන්න අමාරුයි බන්.පොල් වලින් දිග ලී ගන්න බෑ.ගොඩක් උන් නියම සයිස් ලී ඉරන්නේ නෑ.2x5 ලීයේ තියෙන්නේ 1.5x4 වගේ සයිස් එකක්.මැද කොටස මහතයි.අග හීනියි.

    ඉස්සර මිනිස්සු වහලවල් වලට අරන් තියෙන්නේ කොස්,තේක්ක,මිල්ල වගේ ලී.දැන් ඒවගේ ගනන් ඇහුවොත් උබ දුවනවා.ඒවයි කෙම්පස් වගේ ලී ගත්තොත් දෙකම එකවගේ ශක්තිමත්.කල් පැවැත්ම හොඳයි.කොස් තේක්ක වලට වඩා ලාභයි කිවුවේ ඒකයි

    අපේ කිරිඅත්තලාගෙ ගෙදර දැන් අවුරුදු 4යි, තාම එලට තියෙන්නෙ පොල් ලී, දැන් ඒව කොහොමත් කෙලින් නෑ තමා,

    අපේ ගෙදරට ගත්තෙ පොල් ලී ඉරල , පලල නෙමේ,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ කිරිඅත්තලාගෙ ගෙදර දැන් අවුරුදු 4යි, තාම එලට තියෙන්නෙ පොල් ලී, දැන් ඒව කොහොමත් කෙලින් නෑ තමා,

    අපේ ගෙදරට ගත්තෙ පොල් ලී ඉරල , පලල නෙමේ,

    යකෝ උබලැයි කිරි අත්තා දැන්ද ගෙයක් හදලා තියෙන්නේ?

    අපේ වහලේ තියෙන්නේත් පොල් ලී.හැබැයිසමහරක් දැන් ඒවා සවුත්තු වෙලා.ගොඩක්ම ලේන්නු කපනවා.

    කුරුණෑගල පොල් ලී වහලවල් වලට හරියන්නේ නෑ කියලා මට බාසෙක් කිවුවා.ඇයි දන්නෑ ඒ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ උබලැයි කිරි අත්තා දැන්ද ගෙයක් හදලා තියෙන්නේ?

    අපේ වහලේ තියෙන්නේත් පොල් ලී.හැබැයිසමහරක් දැන් ඒවා සවුත්තු වෙලා.ගොඩක්ම ලේන්නු කපනවා.

    කුරුණෑගල පොල් ලී වහලවල් වලට හරියන්නේ නෑ කියලා මට බාසෙක් කිවුවා.ඇයි දන්නෑ ඒ.

    හුටා :baffled::baffled: 40ට 4නේ වැදිල තියෙන්නෙ 40ක් 40ක් :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කුරුණෑගල පොල් ලී වහලවල් වලට හරියන්නේ නෑ කියලා මට බාසෙක් කිවුවා.ඇයි දන්නෑ ඒ.

    එහෙනං අර තියෙන්නෙ කුරුනෑගල ඒවනෙ ,

    ඔය කියන්න ඇත්තෙ කුබුක් ගැටේ පැත්තෙ ඒව වෙන්නැති, අපේ නෑදෑ කට්ටියක් ඉන්නව, එහේ පොල් ගස් එච්චර උස නෑ , ඒත් ලස්සනට තියෙනවා, ඒත් අරටුව නෑලු, :baffled::baffled:එයාලත් මෙහෙන් ගෙනිච්චෙ පොල් ලී
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනං අර තියෙන්නෙ කුරුනෑගල ඒවනෙ ,

    ඔය කියන්න ඇත්තෙ කුබුක් ගැටේ පැත්තෙ ඒව වෙන්නැති, අපේ නෑදෑ කට්ටියක් ඉන්නව, එහේ පොල් ගස් එච්චර උස නෑ , ඒත් ලස්සනට තියෙනවා, ඒත් අරටුව නෑලු, :baffled::baffled:එයාලත් මෙහෙන් ගෙනිච්චෙ පොල් ලී

    අනේ මන්දා බන්.මෙහේ පොල් ලී හොයගන්න අමාරුයි.අනික දැන් ගොඩක් අය ෆිනිශින් වහලනේ ගහන්නේ.