sponsor letter for visa

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචන්ලා මම aussi යන්න හදන්නේ :rofl: ඔක්කොම වැඩ හරි. මට lawyer කෙනෙක්ට කියල sponsor letter එකක් හදා ගන්න ඕනේ visa එක දාන්න sponsor letter එක හරියටම හදා ගන්න ඕනෙලු. ඔය visa වැඩ විතරක් කරන lawyer කෙනෙක් නැද්ද කව්රුත් දන්න? අවට නම් තමයි හොද ????
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලොයර්ස් ලට කරන්න පුළුවන් මගුලක් නෑ බන්. උන්ගෙ සයිට් එකේ තියන ගයිඩ් ලයින්ස් බලාගෙන ඇතුලත් කරන්න ඕන ඒවා දාල ලියුම හදපන්. මම ඔසී ගැන දන්නෙ නෑ නැත්නම් උඹට හරියටම කියනවා මොනවද දාන්න ඕන කියල.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ලොයර්ස් ලට කරන්න පුළුවන් මගුලක් නෑ බන්. උන්ගෙ සයිට් එකේ තියන ගයිඩ් ලයින්ස් බලාගෙන ඇතුලත් කරන්න ඕන ඒවා දාල ලියුම හදපන්. මම ඔසී ගැන දන්නෙ නෑ නැත්නම් උඹට හරියටම කියනවා මොනවද දාන්න ඕන කියල.

    ඔව් මචන් මාත් දන්නවා කරන්න ඕනේ මොකද්ද කියල ඒත් බන් මේක දිව්රුම් ප්‍රකාෂයක් lawyer කෙනෙක් තමා කරන්න ඕනේ. :no: